කේෂාලංකාර

කරදරකාරී ගොරෝසු කෙස් සිනිඳු කරගන්න පහසු ක්‍රම 04ක් මෙන්න..!

ගොරෝසු කෙස් මෘදු, සිනිදු කරගැනීම සදහා, සමහර අයට උපතේදීම සිනිදු කෙස් හිමි වෙනකොට තවත් සමහර අය වියලි ගොරෝසු කෙස් සහිතව උපදිනවා. මේ ගොරෝසු කෙස් සමග වැඩ කිරීම ටිකක් කරදරකාරී මොකද හැසිරවීමේ අපහසුතා, දීප්තිමත් බව අඩුකම සහ අතිශයින්ම වටකුරු සහිත බව වගේ හේතූන් නිසා.

ස්වභාවික ලෙස ඔබේ හිසකෙස් වර්ණ ගන්වන්නේ කෙසේද? බලන්න

ඔබේ හිසකෙස් සේදීමට මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න. ඔබ සෑදූ කෝපි වලින් හිස කෙස් සෝදා ගන්න. විනාඩි 20 ක් එය තබා ගන්න.

නිරෝගී ලස්සන හිසකෙස් ලබා ගැනීමට ඔබට නිවසේදීම කරගත හැකි පහසු සත්කාර 5ක්

ඇඟේ බර අඩු කරගන්න දැන් හුඟ දෙනෙක් මේක පාවිච්චි කරනවා. ඇත්තටම ඇපල් සයිඩර් විනාකිරි වලින් කෙරෙන ප්‍රතිකාර බොහොමයි. හිසකෙස් වලට මෙන්න මේ විදියට පාවිච්චි කරන්න පුළුවන්.

තරුණ වයසේදීම හිසකෙස් සුදුවෙන්න පටන් අරගෙනද? එහෙනම් දැන්මම මේ ලිපිය කියවන්න

කරපිංචා කොළ කොටා ඉස්ම හිස ගල්වා පැයක් හිඳ සෝදා හරින්න

කෙස් කලඹ මෙසේ වර්ණවත් කර ගනිමු

මුල්වරට හෙයාර් කලර් එකක් කිරීමට පැමිණෙන අයෙකුට නම් අප ඒ මොහොතේම එය සිදු කරන්නේ නෑ. ඊට කලින් ඇයගේ ස්කින් ටෙස්ට් එකක් එනම්, පෙර පරීක්ෂණයක් කිරීම අවශ්‍යයයි.

ඔබේ සුදු හා අළු පැහැ හිසකෙස් ඉක්මනින් ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් බලන්න

යෝගට් ලීටරයකට යීස්ට් මේස හැන්දක් මිශ්‍ර කර ආහාර ගැනීමට පෙර මෙය බොන්න.

ඝන කෙස් කලඹකට ලූනු යුෂ සත්කාරය

ලොකු ලූනු ගෙඩිය පොතු හැර කුඩාවට කපා බ්ලෙන්ඩ් කරගන්න.

ස්වාභාවිකව කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නේ මෙන්න මෙහෙමයි

සීතල ඉවත් වූ පසු පොල් කිරි දැමු භාජනයේ උඩ ඇති පොල් කිරි ක්‍රීම් එක ගෙන හිස කෙස් මත ආලේප කොට පැයක් පමණ හිස සම්භාහනය කරන්න. පසුව තවත් පැයක් මෙය හිසකේ වල තබා ගන්න.

ඉක්මණින් නීරෝගීමත් ලෙස කොණ්ඩේ වවාගන්න මෙන්න විශ්මිත ආලේපනයක්

සති තුනක් පමණ එකදිගට භාවිතා කරන්නේ නම් මෙය දවසකට වරක් පමණක් භාවිතා කිරිම සුදුසු වේ.

Bubble Wrap වලින් කොන්ඩෙ curl කරමු

ලස්සන කැරලි කොණ්ඩයකට ඕනම ගෑණු ළමයෙක් කැමතියි. සාමාන්‍ය ගමනට බිමනට වගේම උත්සව අවස්ථාවන්ටත් curl කරපු කොණ්ඩයක් අගේට ගැලපෙනවා.

ඔයාගේ දිග කොණ්ඩය රැක ගන්න ලේසි ක්‍රම 4ක්

පිටතින් වගේම ඇතුලතිනුත් ඔයාගේ කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබාදීම හරිම වැදගත්.ඒ නිසා ප්‍රමාණවත් පරිදි වතුර පානය කිරීමත්,පෝෂණයෙන් ඉහළ ආහාර වර්ග කෑමට එකතු කරගැනීමත් ගොඩක් වටිනවා.විශේෂයෙන්ම කොණ්ඩයට වැඩි පෝෂණයක් ලැබෙන

කළු පැහැති කෙස් කළඹකට ගැලපෙන balayage highlighting (බලයාජ්) විලාසිතා

කෙස් කළඹ මැද කොටසේදී වර්ණය හඳුන්වාදී ඇති අතර සම්පූර්ණයෙන්ම ස්වාභාවික පෙනුමක් ලබාදෙයි. මෙම කැරලි කොණ්ඩා සඳහා වඩාත් ගැලපෙනම විලාසිතාවකි.

අලුත් haircutඑකට පළමුව මේ ගැන සිතන්න

කොණ්ඩා මෝස්තරය/haircutඑක ඔබේ පෙනුම සම්පූර්ණකිරීමට බෙහෙවින් උපකාරී වේ. මුදල් පසුම්බියට හානි නෙකර ඔබට ගැලපෙන සොඳුරු haircut එකක් ලබාගන්න මේ tips ඔබට උදව්වේවි.
පින්තූර ලබා ගන්න

අකලට කොණ්ඩය සුදුවනවාට ස්වාභාවික සත්කාරයක්

ළූණු යනු කොන්ඩයට සැබැවින්ම ඉතාමත් ගුණදායක ඔසුවක්.

හිස්හොරි කරදරයෙන් මිදෙන්නට පහසු ක්‍රම කිහිපයක් මෙන්න

හිස්හොරි කියන්නේ ගැහැණු පිරිමි භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මුහුණ දෙන්නට සිදුවන ගැටළුවක්. හිස්හොරි ඇතිවීමට ප්රධානතම හේතුවක් තමයි හිස්කබලේ වියළීම.

කෙස් කළඹ ආරකෂා කරගන්න උපදෙස්

මූදවාපූ කිරි ටිකක් ගෙන හිසෙහි හා හිස කෙස්වල ගා විනාඩි විස්සක් තබා සෝදා හරින්න.

රීබොන්ඩින් ක‍්‍රමයට කොන්ඩය සකසමු

රැලි සහිත හිසකෙස් ස්ථීරවම කෙලින් කිරීම :ස්ටේ‍්‍රට් කිරීම- සඳහා යොදා ගැනෙන නවතම ක‍්‍රමයක් වන රීබොන්ඩින් කිරීම ගැන මේ වනවිට බොහෝ දෙනෙක් දන්නවාග ඒ ආකාරයට කොණ්ඩය විලාසිතාවක්

අකලට කෙස් පැසීම වලක්වා ගන්න මෙන්න මේ පුංචි කෑම වේල හදාගන්න

ඔබත් මෙයින් කනස්සල්ලෙන් සිටීනම් මෙය උත්සහ කර බලන්නග වඩාත් හොද ස්වාභාවික ප්‍රතිඵලයක් ලබාගත හැකි වේවි

ස්නානයෙන් පසු හිසකෙස් තදින් පිසදැමීම සුදුසු නැහැ

හිස කෙස් නිර්මාණය වී ඇත්තේ හිසෙහි ආරක්ෂා්වටයිග හිස් කබලට මොළයට සිදුවන හානි වළක්වාලීමේ ස්වාභාවික නිමැවුමක් ලෙස හිස කෙස් සැලකේග දිනකට හිස කෙස් සියයක් එකසිය පනහක්

සීග‍්‍රයෙන් කෙස් වවන බියර් වලින් හදන විස්මිත බෙහෙතක් - තට්ටය පැදි ඇති අයට ගොඩක් වැදගත් වේවි

ඉන්පසු මේ මිශ‍්‍රණය හිසේ ගල්වා තට්ටයට වඩින සේ හොදින් විනාඩි කිහිපයක් හොදින් සම්බාහනය කරන්නග පසුව පොලිතින් බෑගයකින් හිස හොඳින් ආවරණය කරගෙන පැයක්

කොන්ඩෙ ස්ට්‍රේට් කරනකොට මේ ගැනත් හිතන්න

අද කාලයේ කොණ්ඩයට විවිධ විලාසිතා කරන්න බොහෝ තරුණියන් කැමැත්තක් දක්වනවාග දැන් ගොඩක් ජනප්‍රිය විලාසිතාවක් තමයි කොන්ඩෙ ස්ට්‍රේට් කිරීමග
බොහෝදෙනෙක් මෙම විලාසිතාවට යොමුවීමට හේතුවක් වෙලා තියෙන්නෙ

හිසකෙස් රෝග සඳහා ආයුර්වේද සත්කාර

සිරුරේ නිරෝගී බවනිරෝගීමත් කෙස් කලඹක් සඳහා ශාරීරික නිරෝගී බවත් බලපානවග සමහර ශාරීරික රෝග නිසා කෙස් ආශි්රේතවද රෝග ලක්ෂණ ඇති වෙනවා

ගොරෝසු හිසකෙස් සිනිදු කරගන්න විශ්මිත ප්‍රතිකාර

පිරිසිදු පොල්තෙල් තේ හැඳි කිහිපයක් යම්තමින් රත් කරන්න.

නිරෝගී කෙස් කලඹක හිමිකාරියක් වෙන්න

විනාඩි කිහිපයක් තිබෙන්නට හැර පනාවකින් මෘදුව හොඳින් පිරන්න

හිස කෙස් ගැලවී යන එක ප්‍රශ්නයක් කරගත් අයට ආයුර්වේද උපදෙස් මෙහෙමයි

කාන්තාවන්ගේ සුන්දර පෙනුම සඳහා කෙස් කලඹ මගින් ලැබෙන පිටිවහල වචනයෙන් විස්තර කිරීමත් අපහසු තරම්ග කෙස් කලඹ සුන්දර වන්නේ එය නිරෝගී වූ විටයිග නිරෝගි කෙස් කලඹක් ලැබෙන්න නම් තමන්ගේ කෙස්වල ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ඊට ගැලපෙන ප්‍රතිකාර කළ යුතුයි

More News »

add_one