කේෂාලංකාර

කොණ්ඩෙ යන අයට නෙල්ලි වලින් විශ්මිත ඛෙහෙතක්

අද පවතින විවිධ ඩයි වර්ගවලින් කරන්නේ හිසේ මතුපිටට පෙනෙන සුදු පැහැය මකන එක විතරයිග නමුත් මේ ඖෂධය හිසේ ආලේප කිරීමෙන් හිස අභ්‍යන්තරයේ ඇති කේශ මූලයන්ටත් මේ ඖෂධීය ගුණය බලපානවාග එබැවින් ඒ ඖෂධීය ගුණය

දිදුලන දිගු කෙස් කලඹකට කරපිංචා

වේලාගත් කරපිංචා හොඳින් කුඩු කර තේ පානයක් ලෙස සාදා එයට දෙහි ස්වල්පයක් යොදා දිනපතා පානය කරන්නග සතියකින් ප්‍රතිඵල අත්විඳිමට පුළුවන්ග වර්ණවත් සහ ශක්තිමත් කෙස් ලබා ගත හැකි අතර මෙමඟින් ආහාර දිරවිමද පහසු කරනවා

හිසකෙස් නැවත වැවීම

හිසකෙස් යාම බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවාග මෙය කාන්තාවන්ට සහ පිරිමින්ට එකවගේම විශාල ලෙස වද දෙන ගැටලුවක්ග අප හිසකෙස් නැවත සාර්ථකව වවා ගැනීමට අති විශේෂ ක්‍රීම් එකක් නිපදවලා තිබෙනවා

මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

සියලූම අමුද‍්‍රව්‍ය භාජනයකට එකතුකොට හොඳින් මිශ‍්‍රකරගන්නග එලෙස සාදාගත් මිශ‍්‍රණයෙන් ස්වල්පයක් භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොටල ඉතුරු කොටස මුළු හිසකෙස් වලම ගල්වන්නටග ඉන්පසු පොලිතින් බෑගයකින් පැය දෙකක් පමණ හිසකෙස් ආවරණය කරගෙන සිටින්න

සුන්දර කෙස් කළඹක් තවමත් ඔබට සිහිනයක්ද?

හිසකෙස් වලට සාත්තුවක් කරන්නට පළමුව ඕනෑම කාන්තාවක් තම කෙස් වර්ගය ගැන අවබෝධයක් ඇතිකරගෙන තියෙන්න ඕනා

නිරෝගී කෙස් කළඹක් වෙනුවෙන් ගෙදරදීම කරන්න පුළුවන් හොඳම සත්කාර පහක්

නිරෝගී ලස්සන කෙස් කළඹක් ලබා ගන්න කවුද කැමති නැත්තෙග ගැහැණු පිරිමි බේදයක් නැතුව අපි කවුරුත් කැමතියි තමන්ගෙ හිස කෙස් නිරෝගීව සහ ලස්සනට තියාගන්නග හැබැයි

හිස කෙස් ගැලවී යාම සදහටම නවතා නව හිස කේ වර්ධනය කරන විශ්මිත පේර කොල බෙහෙත් වට්ට්ටෝරුව

හිස කේ ගැලවී යාම කියන්නේ වර්තමානය වන විට ගැහැණු පිරිමි මෙන්ම කුඩා ළමුන්ට පවා මුහුණ දීමට සිදු වෙලා තිබෙන රෝග තත්වයක්ග මේ සදහා බලපාන හේතු රාශියක් තියෙනවා

හිසකෙස් ප්‍රතිකාර

අකලට හිස කෙස් පැසීම වැළැක්වීමට - දුම්මෑල්ල කොළ යුෂ ආලේප කරන්න

ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියිෟ

යකඩ සහ විටමින්  B12 ඌණතාව නිසා හිස කෙස් හැලීම සිදුවන බව වෛද්‍යවරුන් විසින් පවසනවාග ඒ නිසා එම පෝෂක කොටස් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගැනීමට හුරු වීම වැදගත්


සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

ආයුර්වේදයේදී ශීර්ෂ අභ්‍යාංගය යනුවෙන් දක්වා ඇත්තේ හිසතෙල් ගැල්වීමයිග චරක ඍෂිවරයා විසින් රචිත චරක සංහිකා යන මූලික ග්‍රන්ථයේ හිසතෙල් ගැල්වීම පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සඳහන් කර ඇත

ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම

හිසකෙස්‌වල දීප්තිය වැඩිකිරීම සඳහා දියනෑමෙන් පසු වතුර කෝප්පයකට විනාකිරි තේ හැන්දක්‌ එක්කර දෙහි යුෂ මේස හැන්දක්‌ ද කලවම් කර එම ජලයෙන් කෙස්‌ කළඹ දෙවරක්‌ පමණ සෝදන්න

කොණ්ඩය ඉක්මණින් වවමු

කොණ්ඩය සිසිල් වතුරෙන් සෝදන්න
උණුවතුර සනීපයි තමයි හැබයි උණුවතුරට කොණ්ඩයේ අඩංගු පෝෂණය විනාශ වනව වගේම කොණ්ඩය හානිවනවාග සිසිල් වතුරට පුලුවන් ඔබගේ කොණ්ඩයේ අඩංගු පෝෂණය ආරක්ෂා කරන්න

ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

ඔබේ හිසකෙස් වල තෙල් සහිත බව පවත්වාගෙන යන්න ෂැම්පු වර්ගයක් තෝරාගන්නග වියළි කෙස් ඉක්මනින් කැඩී යාමට බඳුන් වෙනවා

අකලට හිස කෙස් පැසීම

කෘතීම නිෂ්පාදන භාවිත කිරීමග ජ් වර්තමානයේ කෘතීමව නිපදවන තෙල්ල ජෙල්ල හෙයා ක්‍රීම් ඩයි වර්ග ෂැම්පු වර්ග වැනිදෑ අකලට හිස කෙස් පැසීමට හේතුවේ

ඔබේ හිස කෙස් වල වර්ගය අනුව ෂැම්පු එක තෝරාගන්නේ මෙන්න මෙහෙමයි

ඒ වගේම තෙල් සහිත හිස් කබලක් තිඛෙනවා නම් නිතර සම්බාහනය කිරීමෙන් වලකින එක හොඳයි. මොකද එහෙම කලොත් තෙල් නිපදවන ග්‍රන්ථි උත්තේජනය වෙලා තෙල් ශ්‍රාවය වීම වැඩි වෙනවා.

ඔබට පැසුණු හිසකෙස් තිබෙනවාද?

ඇතමෙක් මෙලනින් එන්නත් කිරීම වැනි අලුත් ප්‍රතිකාර ක්‍රම අත්හදා බලනවාග තවත් අය තම හිසකෙස් ඩයි කිරීමට තෝරාගන්නවාග ඩයි වර්ග භාවිත කිරීම

හිස්හොරි කරදරෙන් බේරෙන්න බැරිද?

පෞද්ගලික පිරිසුදුතාවය ආරක්ෂා කර ගැනීම හිස්හොරි මැඩලීමේ පළමු පියවරයි බොහෝ ෂැම්පු වර්ග තුළ කෘතිම රසායනික ද්‍රව්‍ය හා සුවඳ කාරක අඩංගු නිසා දිනපතා ෂැම්පු භාවිතය නුසුදුසුය

ස්ට්‍රේට් කළ කෙස් කලඹකට අලුත්ම ලුක් එකක්

පෝනි ටේලයේ ඉතිරි කෙස් කර්ලිං අයන් එක ආධාරයෙන් කර්ල් කරගන්න

කොණ්ඩය ගැලවෙන්නේ ඔබ කරන වැරැදි නිසා ද?

ඔබ ස්නානය කරන අවස්ථාවලදී බොහෝ වේලාවක් හිසකෙස් සේදීම නොකළ යුතුයිග ඔබට තෙල් සහිත හිසකෙස් ඇත්නම්ල හිස්හොරි ඇත්නම් පමණක් දිනපතා නෑම සුදුසු වේ

ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක

හිසකෙස් සඳහා විවිධ මුහුණුවරින් යුත් නිෂ්පාදන වෙළඳපොළේ තියෙනවාග මේවා පරිහරණයේදී වඩාත් පරිස්සම් විය යුතුයිග හැකිනම් එවැනි කෘතිම රූපාලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චියෙන් ඈත්වන තරට ඇ`ගට ගුණයිග මෙවැනි අමතර අලේපන නිසා කෙස් ගසේ ශෛල වර්ධනය අඩාල වීමට පුළුවන්

හිසකෙස් ගැළවෙනවා නම් මෙන්න හොඳම විසඳුමක්

සමහරුන්ගේ හිසකෙස් අඩු බවල හිසකෙස් යාම බහුල ලෙස දක්නට ලැබෙනවාග මේ අතරින් හිස ඉදිරිපසින් කොණ්ඩය අඩුවීමේ තත්ත්වය ද කාන්තාවන් අතර වැඩි වශයෙන් දැකිය හැකි තත්ත්වයක්

සරුසාර කෙස් කළඹකට කවුද අකමැති

හිස සම්බාහනය කිරීමද ආයුර්වේදයේ ඉතා වැදගත් කරුණකිග හිසට තෙල් ගැල්වීමෙන් පසුව සම්බාහනය කිරීමෙන් කේෂ මූල්‍යය ශක්තිමත් කර ගැනීමේ හැකියාව

පර්ම් කළ කොණ්ඩයේ ලස්සන පෙනුම හැමදාටමත්

රැලි සහිත කොණ්ඩයක් පීරීමේදී ඒ සඳහා කිසිවිටෙකත් කුඩා දැති පනා සුදුසු නොවන අතර ඒ සඳහා ‘ජම්බෝ කෝම්බ්’ නමින් හඳුන්වන ලොකු දැති සහිත පනාවක් තෝරා ගන්න

කොණ්ඩය සෝදන විට ඔබ සිදුකරන වැරදි 08 ක් මෙන්න

වියළි හිසකෙස් ෂැම්පු කිරීම නොකළ යුතුයිග හිසකෙස් සෝදාගත් පසුව ෂැම්පු කරන්න

ඉක්මනින් හිසකෙස් වැවෙන මැජික් එක

හිසකෙස්වල නිරෝගී බාවය රැඳී තිබෙන්නේ අපි ඊට ලබාදෙන සත්කාරයේ ප‍්‍රමාණයටග කෙස් ගසේ මුලට සහ හිස්කබලට ලබාදෙන සම්බාහනයෙන් හිස්කබලේ ලේ ගමනාගමනය වඩාත් හොඳින් සිදුවෙනවා

More News »

add_one