කේෂාලංකාර

සුදු කොණ්ඩේ සඳහටම කළු කරන විශ්මිත පානය

සෑම ප්‍රධාන ආහාර වේල් තුනටම පැය භාගයකට කලින් මෙයින් එක මේස හැන්දක් පානය කරන්

නීරෝගී කෙස් කළඹකට මෙන්න උපදෙස් - තරුණියන්ට විශේෂයි

දෙහිගැටල උළුහාල් ස්වල්පයක් සෝදා කපාගත් නෙල්ලි ගෙඩි ටිකක් සමඟ මිශ්‍රකර හොඳින් තම්බන්නල ඊට පසු එය නිවෙන්නට තබා නිවුණු පසු හිස සෝදා හරින්නග

ස්වාභාවිකව ගෙදරදීම පහසුවෙන් කොණ්ඩය ස්ට්‍රේට් කරගන්නහැටි මෙන්න

ගොඩක් වෙලාවට ගෑණුළමයි කොණ්ඩය ස්ටේ‍්‍රට් කරන්නේ අපිළිවෙලට ඇති හිස කෙස් අලංකාර කර ගැනීම හා මෝස්තර අනුගමනය කිරීමට

ඔබ ජීවත්වන ප්‍රදේශය අනුව ෂැම්පු තෝරා ගන්න ඕනෑගග

විනාඩි 10 ක පමණ වේලාවක් මෙසේ කිරීමෙන් අනතුරුව ෂවර් කැප් එකකින් හිස ආවරණයකර උණුසුම් වතුරෙන් පොඟවා ගත් තුවායක්

හිසකෙස් රැක ගැනීමට අත් බෙහෙත්

කෙස් කලඹ වියළි නම් පොල්කිරි ස්වල්පයක් හිසට දමා හොඳින් පිරිමදින්න

උකුණන් වඳ කරන්න අංක1 ප්‍රතිකාරය එයයි.

මානසිකව හා ශාරීරිකව වද දුන් උකුණු කරදරයෙන් දැන් ඔබට ඉක්මනින් ම මිදෙන්නට පුළුවන්ග ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ උනන්දුව හා ඕනෑකම පමණයිග

හෙයාඩයි පාවිච්චි කරද්දි අනිවාර්යයෙන්ම එක කරන්න

හිසකෙස් කළු කිරීමට ඩයි වර්ග තෝරා ගැනීමේදී ඕනෑම අයෙක් එම ඩයි වර්ගය අසාත්මික ද නැද්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතුයි

කොණ්ඩේ සුදුයි පිළියමක් නැද්ද

කොණ්ඩය හෙවත් හිසකෙස් සඳහා ලොකු කුඩා බාල මහලු සෑම දෙනා දක්වන්නේ පුදුම උනන්දුවක්ග කොතරම් වයසට ගියත් කොණ්ඩය කළු කර තබා ගැනීමට මිනිසුන් දකවන උනන්දුවෙන් පේන්නේ ර්‍ණහිසකෙස්” අප තුළ සිදුකර ඇති බලපෑමයිග හිසකෙස් ර්‍ණසුදුවීම” ගැන අද අපි කතා කරමු

නොදැනුවත්කම නිසා කෙස් ගස් ගැලවෙන්නේ මෙහෙමයි

හිසකෙස් ගැලවිලා යන එක ලෝකයේ කාන්තාවන් සීයට 93කට තියෙන මහ විශාල ප්‍රශ්නයක්. සමහර අයගෙ කෙස් අහුරු පිටින් ගැලවිලා යන අවස්ථාත් තියෙනවා.

එන්ගේජ්මන්ට් පාටියට ‘රිංකල්ස්’ ස්ටයිල්

ඇඳුමට ගැළපෙන ආකාරයට ආභරණ සහ මල් එකතුකරගන්න

දිග කොණ්ඩය ඩැමේජ් නම් විනාඩි පහෙන් ලේයර් එකක්

හොඳින් කොණ්ඩය ෂැම්පුකර පසුව කන්ඩිෂනර්කර ගැට හැර පීරාගන්නග දැන් හිසේ කෙස් කොටස් පිටුපස සිට ඉදිරියට ගෙන පීරාගන්න

ගවුමකට ගැළපෙන කොණ්ඩා මෝස්තරයක්

ගවුමකට ගැළපෙන කොණ්ඩා මෝස්තරයක්

නිරෝගී කෙස් කළඹකට හෙනා සත්කාරය

නිරෝගී කෙස් කළඹකට හෙනා සත්කාරය

ඉන්ක්‍රීසින් ලේයර් කට්

එම කපාගත් කොටස් තුන් පැත්තකට ගොස් තිරස් අතට :හරස් අතට- නිවැරැදිව කැපී ඇති දැයි පරික්ෂා කරමින් කොණ්ඩය එකම මට්ටමකට කපා ගන්න

‘රෝප්’ ස්ටයිල් හරිම ෂෝක්

ලණු ඇඹරුමක් ආකාරයට කෙරෙන මේ කොණ්ඩා මෝස්තරය මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ විලාසිතාවකිග එය ඔබටත් ගැළපෙනවාදැයි බලන්න

කර්ලි කොණ්ඩයට කදිම මෝස්තරයක්

කර්ලි කොණ්ඩයට කදිම මෝස්තරයක්

ඕනෑම කොණ්ඩයකට ගැළපෙන මෝස්තරයක්

ඕනෑම කොණ්ඩයකට ගැළපෙන මෝස්තරයක්

නිවසේදීම හෙනා සත්කාරයක් කරගන්න

නිවසේදීම හෙනා සත්කාරයක් කරගන්න

නිරෝගී කෙස් කළඹකට සාර්ථක සත්කාරයක්

නිරෝගී කෙස් කළඹකට සාර්ථක සත්කාරයක්

බ්ලැක් හෙනා නිවැරැදිව තෝරාගත්තොත් ඩයි කළා කියලා හොයන්නම බෑ

ඕනෑම දෙයක ලස්සන රඳා පවතින්නේ ස්වාභාවික වර්ණය මතයි

නත්තල් සාදයට යන්න අපූරු කොණ්ඩා මෝස්තරයක්

නත්තල් සාදයට යන්න අපූරු කොණ්ඩා මෝස්තරයක්

ඔය හෙයාකට් එක ඔයාට හරියන්නේ නෑ

තද වර්ණ වන බර්ගන්ඩිල කොකාර්ල මහෝගනි වැනි වර්ණ ආසියාතික කාන්තාවන්ට ගැළපෙන වර්ණයිග කොණ්ඩය වර්ණ ගැන්වීමේදී වුවද එය ඔබේ පෞරුෂයට ගැළපෙන දෙයක් ද යන්න සිතා බලන්න

ස්ට්‍රේට් කොණ්ඩයකට කරලා බලන්න හරි ලස්සනයිගගග

මෙලෙසින් මුළු කොණ්ඩයම පිටුපස හරිමැද දක්වා මාරුවෙන් මාරුවට මේ ක්‍රමයට ඛ් හැඩයට කපාගන්න

ඩයි නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ ඇයි?

ඩයි භාවිත කරනවා නම් ඒ පිළිබඳ නිසි පරිදි දැනුවත් වී භාවිත කරන්නට සැලකිලිමත් වෙන්නග අනවශ්‍ය ලෙස ඩයි පාවිච්චි කිරීම හෝ හිතුමතේ කටයුතු කිරීමට

හිසකෙන් වර්ණ ගැන්වීම ගෙදරදි නම් කරන්නම එපා,

නිවැරැදි ක්‍රමය ථ කෙස් ගසට කළු වර්ණය ලැබෙන්නේ මෙලනින් සංඝටකයෙනිග එය නැතිව ගිය විට කෙස් ගස සුදු හෝ දුඹුරු පැහැයට හැරෙයිග මේ නිසා හිසකෙස් කළු කිරීමට විවිධ මෙටලික්

More News »

add_one