Home / කේෂාලංකාර / හිසකෙස් වැටීම වළකන එකම විසඳුම

හිසකෙස් වැටීම වළකන එකම විසඳුම

2016-03-30 01:36:00       605
feature-top
හලෝ... සුරනි... ඔයා කවදද ලංකාවට ආවේ?

 

ආ... පවනි... මම ඇවිත් මාසයක් විතර වෙනවා අනේ. ඔයා හිටියට වැඩිය ගොඩක් ලස්සන වෙලානෙ. ඒත් කෝ සුරනි ඔයාගෙ තිබුණු අර ලස්සන දිග කොණ්ඩෙ. ඉස්සර නම් ඔයා කොණ්ඩෙ ගෙතුවහම දණහිසෙනුත් පහළට වැටෙන තරමට දිගට තිබුණනේ. ඒ කාලෙ හැමෝම ඔයා දිහා හැරි හැරී බැලුවා. එතරම් ලස්සන දිග කොණ්ඩයක් වෙන කාටවත් තිබුණෙ නෑ. ඒ තරමට ලස්සනට තිබුණ කොණ්ඩෙ ඔයා කැපුවද ?

අනේ නෑ පවනි මගේ කොණ්ඩෙ යනවා. මොන තෙල් වර්ගයක් ගෑවත් නවතින්නෙ නෑ. ඒ මදිවට හිස්සොරිත් හැඳිලා. එච්චර දිග කොණ්ඩයක් නම් මට ආයෙ ලැබෙන එකක් නම් නැහැ...

එහෙම කියන්න එපා ! සුරනි... මම ඔයාට කියන්නම් ඔය හිස්සොරි කරදරයටයි කොණ්ඩෙ දික් කරගන්නයි හොඳ විසඳුමක්.

හාකෝට්ස් (පුද්) සමාගමෙන් අලුතෙන්ම හඳුන්වලා දීල තියනවා, හිසකෙස් වැටීම නතර කරන කැප්සියුල් එකක්. ඒ තමයි ට්‍රිචප් කරල්. ඒවට අමතරව ට්‍රිචප් තෛලය කියලා තෙල් වර්ගයකුත් හඳුන්වලා දීලා තියනවා.

මගේ ඔෆිස් එකේ යාළුවෝ මේ දෙකම පාවිච්චි කරනවා. ඉස්සර තිබුණට වඩා දැන් එයාලගෙ කොණ්ඩෙ හරිම ලස්සනයි. මාත් ගන්නයි ඉන්නේ...

අනේ පවනි. මටත් කියන්නකො ඔය කැප්සියුල් එකගැන විස්තර ටිකක්. එහෙනම් මේ ලිපිය ඔයාම කියවලා බලන්නකෝ...

හිසකෙස් වැටීම නතර කරයි. ට්‍රිචප් කරල් ලස්සන වරලසක රහසයි...

ඉතා අගනා නිෂ්පාදනයක් වන ට්‍රිචප් කරල් ලංකාවට ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවේ. GMP - ISO 9001 - 2000 තත්ත්ව සම්මාන ලද සුප්‍රකට සමාගමක් විසිනි.

මෙය ශ්‍රී ලංකාවේ බෙදා හරිනු ලබන්නේ හාකෝට්ස් (පුද්) සමාගමයි. විශේෂයෙන්ම හිසකෙස් පිළිබඳ නොයෙකුත් ගැටලු වලින් පීඩා විඳින මෙවන් සමයක හිසකෙස් පෝෂණය සඳහා, අගනා ඖෂධයක් ලෙස මෙය වෙළෙඳපොළට හඳුන්වා දීම හාකෝට්ස් පුද්ගලික සමාගම ගත් කාලෝචිත පියවරකි.

විශේෂයෙන්ම හිසකෙස් වැටීම, හිසකෙස් වර්ධනයේ දුර්වලතා, හිසකෙස් පැළීම, හිසකෙස්වල රළු බව, හිස් සොරි, ඖෂධ නිසා ඇතිවන හිසකෙස් වැටීම ආදියට නොවරදින ඔසුවක් වන මෙම ට්‍රිචප් කරල් මගින් ඉතා අලංකාර කේශ කලාපයකට හිමිකම් කීමට ඔබටත් අවස්ථාව උදාවේ.

ශාකශාර නිෂ්පාදනයක් වන මෙම නිෂ්පාදනය ගැහැනු / පිරිමි දෙපාර්ශ්වයටම ඉතාමත්ම සුදුසුය. මෙය භාවිත කිරීමෙන් ඔබේ හිසකෙස් හොඳින් පෝෂණය කර හිසකෙස් වැටීම වළක්වා හොඳින් වර්ධනය කිරීමත් ඉතා හොඳින් සිදුවේ.

කිසිදු අතුරු ආබාධයකින් තොරවූ මෙම නිෂ්පාදනය වෙළෙඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදනවලට වඩා ඉදිරියෙන් ඇත. ට්‍රිචප් කරල් මගින් ඔබේ බලාපොරොත්තු ඉහළ නංවනවා පමණක් නොව.

ඔබ ගෙවන මුදලට වැඩි වටිනාකමකුත් ලබාදෙයි. මෙම ට්‍රිචප් කරල් වරකට බැගින් දිනකට තෙවරක් එක දිගට මාසයක් පමණ භාවිත කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ඉතා සාර්ථක අයුරින් මේ තුළින් ලබාගත හැකිය.

මෙම ට්‍රිචප් කරල් පහසුමිලට ලබාගත හැකි වීමද එය පාරිභෝගිකයන් අතර වැඩි ජනප්‍රියතාවයක් ලැබීමට හේතුවක් වෙයි. මෙයට අමතරව හාකෝට්ස් (පුද්) සමාගම මගින් හඳුන්වා දෙන අනෙක් ශාකසාර නිෂ්පාදනය වන්නේ ට්‍රිචප් තෛලයයි.

එමගින් හිස කෙස් මුල පෝෂණය කරමින් කෙස්ගස පුරාවට තුනී ආරක්ෂක ස්ථරයක් සාදමින් හිසකෙස් දුහුවිල්ලෙන් රසායනික ද්‍රව්‍ය වලින් හා අපවිත්‍ර වලින් හානිවීම වළකාලයි.

එසේම හිසකෙස් පෝෂණය හා වර්ධනය වැඩි කළ හැකි කීකිරිදිය, ගොටුකොළ, වදමල්. වැල්මී යන ශාකයන්ගෙන් ලබාගන්නා නිස්සාරනය මෙම තෛලයේ අඩංගුය.

කෙස් ගසේ මුල කුහරය මදක් විවර කරමින් එය තුළට මෙහි ඇති පෝෂණය උරාගනිමින් කෙස් වර්ධනයට හා කෙස් ගසේ ඝනකම වැඩි කරන විස්මිත තෛලයක් ලෙස මෙය සමීක්ෂණ මගින්ද අනාවරණය වී ඇත. ඊට අමතරව මෙම තෛලය මගින්ද කෙස් වැටීම වළක්වා අකලට හිසකෙස් පැසීම අවම කරයි. හිස්සොරි වළකාලන අතර කෙස් වර්ධනය වේගවත් කරයි. එසේම දිදුළන ඝනකම් කෙස් කළඹකට උරුමකම් කීමටද ඔබට අවස්ථාව උදාවේ.

තවද මෙය සතියකට දෙවරක් භාවිත කළ යුතු අතර තෙල් ස්වල්පයක් ගෙන හිස් කබල මත ගල්වා ඇඟිලි තුඩු මගින් හොඳින් සම්බාහනය කළ යුතුය. ඉතින් සුරනි... ඔයත් මේ ට්‍රිචප් කරල් හෝ ත්‍රීචප් තෛලය අරගෙන බලන්නකෝ. එතකොට ඔයාටත් ඉස්සර වගේම ලස්සන කොණ්ඩයක් ආයෙත් ලබාගන්න පුළුවන් ඕනෑම හාකෝට්ස් ෆාමසියකින් දැන් මේ ට්‍රිචප් කරල් වගේම ට්‍රිචප් තෛලත් ලබාගත හැකි අතර වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 077-3833452 හෝ

011-2740571 යන අංක විවෘතව පවතී.


Wmqgd .ekSu oekqu weiqfrks

More News »