Home / කේෂාලංකාර / දෙගුණයක් වේගයෙන් හිසකෙස් වැවෙන්න මෙන්න ඛෙහෙතක්

දෙගුණයක් වේගයෙන් හිසකෙස් වැවෙන්න මෙන්න ඛෙහෙතක්

2016-05-08 11:03:00       763
feature-top
ඔබ නොනවත්වා හිසකෙස් වැවීමට උත්සහ කලද ඔබට ඉතිරිවන්නේ කැඩුණුල වැටෙන හෝ තෙල් බේරෙන ප‍්‍රතිඵලයකි එසේනම් ඔබට තෘප්තිමත් වියහැකි වට්ටෝරුවක් මෙම වට්ටෝරු 2න් හදුනා ගත හැක ඔබට අවශ්‍ය සියලුම ද‍්‍රව්‍ය ඔබේ මුළුතැන්ගෙයින් සොයා ගත හැක

කෙසෙල් ආවරණය
අවශ්‍ය ද‍්‍රව්‍ය
පොඩි කරන ලද කෙසෙල් ගෙඩි 2යි
බිත්ටර කහමද 1යි
දෙහි තේ හැදී 1යි

පිළියෙළ කිරීම
සියලුම දේවල් එකට එකතු කර හිසකේ ගල්වන්න කොණ්ඩය ප්ලාස්ටික් බැගයක දමා පසුව තුවායක් ඔතන්න මිනිත්තු 30-40 අතර කාලයක් මෙසේ තිඛෙන්නට හැර සෝදා හරින්න

දොඩම් ආවරණය
අවශ්‍ය ද‍්‍රව්‍ය
මිරිකා ගන්න ලද නැවුම් දොඩම් යුෂ කෝප්ප 1 යි
යෝගට් කෝප්ප 1යි

පිළියෙළ කිරීම
සියලුම දේවල් එකට එකතු කර හිසකෙස් ගලවන්න කොණ්ඩය ප්ලාස්ටික් බැගයක දමා පසුව තුවායක් ඔතන්න මිනිත්තු 30-40 අතර කාලයක් මෙසේ තිඛෙන්නට හැර සෝදා හරින්න

curtesy : sinhalalipi.com


More News »