Home / කේෂාලංකාර / අකලට හිස කෙස් පැසීමට හේතු 10ක් හා නිවසේදීම කළ හැකි පිළියම් 6ක්ග

අකලට හිස කෙස් පැසීමට හේතු 10ක් හා නිවසේදීම කළ හැකි පිළියම් 6ක්ග

2016-05-20 10:43:00       712
feature-top
අකලට හිසකෙස් පැසීම වර්තමානයේ ස්ත්‍රී සහ පුරුෂ යන දෙපාර්ශවයම  මුහුණදෙන ප්‍රධානත ගැටළුවකිග විශේෂයෙන්ම මෙය ඔබට ප්‍රසන්න ලස්සන පෙනුමක් අවශ්‍ය කාලයේදීම වන විට එය ඔබට මහත් හිරිහැරයක් වනු ඇතග මෙම කොණ්ඩය සුදු වීමට හෝ පැසීමට ඖෂධ සොයන්නට මත්තෙන් අකලට හිස කෙස් පැසීමට හේතු වන්නේ මොනවාදැයි දැන ගෙන සිටීම ඔබේ කොණ්ඩය ගැන අදහසක් හා ඔබේ අතින් සිදුවන වැරදි අවම කර ගැනීමටද ඉවහල් වනු ඇතග

කොණ්ඩය අකලට පැසීමටරැසුදු වීමටරැකළු වර්ණය අඩු වීමට හේතුග


1ගමෙලනීන් අඩුවීම
කොණ්ඩයේ වර්ණයට බලපාන මෙලනීන් ශරීරයේ හිඟවීම කොණ්ඩය පැසීමට හේතුවේග
2ග පරම්පරාවෙන් පැමිණීමරැ ජානමය සාධක
එය ජානමය සාධක වලින් පැවත එන්නක් නම් එයට ස්ථිර විසඳුම්මක් සෙවීම තරමක් අසීරු කාර්‍යයකිග
3ගආතතිය
සතුටින් සිටීමෙන් හා සිත පාලනය කර ගැනීමෙන් මෙම තත්වයෙන් මිදිය හැකි අතර භාවනා ක්‍රමයක් අනුගමනය කිරීමද සාර්ථක වේග
4ගපෝෂණය හිඟකම
සෑම වෙලාවකම පෝෂණීය ආහාර වේලකට හුරු වීම ඔබව මෙම තත්වයෙන් ආරක්ෂා කරනු ඇතිග විශේෂයෙන්ම යකඩල තඹල අයඩීන්ල විටමින් බී යන පෝෂක කොටස් අඩංගු ආහාර මැනවින් ආහාරයට ගැනීම තුලින්කොණ්ඩයට අවශ්‍ය පෝෂණය ලබාදිය හැකග
5ගක්ෂණික ආහාර ගැනීම
කිසිදු ගුණයක් නැත් හුදෙක්ම කෘතීම රස පමණක් ඇති ක්ෂණිම ආහාර වලින් මිදී ස්වභාවික ආහාර ගැනීම ඔබේ කොණ්ඩයේ අව පැහැයද ඉවත් කරනු ඇතිග
6ග කෘතීම විලවුන් වර්ග භාවිත කිරීමග
කෘතීමව නිපදවන ලද තෙල්ල ජෙල්ල හෙයා ක්‍රීම් වැනිදෑ අකලට හිස කෙස් පැසීමට ප්‍රධානතම හේතුවකිග කෘතීම මෙවන් තෙල් වෙනුවට ස්වාභාවික පොල් තෙල් හෝ තැඹිලි තෙල් භාවිත කිරීම ඔබගේ කොණ්ඩයෙහි ජීව ගුණය ආරක්ෂා කරමින්ම කොණ්ඩය අකලට පැසීමද අඩාල කරයිග
7ග අධික මත්පැන් භාවිතය හා දුම් පානය
සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍ය දේ පමණක් ලං කරගන්නග මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් ඉවත් වීම ඔබගේ පෙනහළුල රුධිර ධාතුවල අක්මාවල වකුගඩුල පසුම්බියට සහ පවුලටද යහපත සතුට ගෙන දෙනු ඇතිග
8ග යම් යම් බෙහෙත් වර්ගග
ඔබ රෝගී තත්වයක් නිසා දීර්ඝ කාලීනව බෙහෙත් ගන්නේ නම් එම බෙහෙත් වල ඇති යම් යම් සංඝටක මෙම කොණ්ඩය කළු වීමට බලපැමට ඉඩ ඇතග
9ග කොණ්ඩය ගැන සැලකිලිමත් නොවීමග
කොණ්ඩය හොදින් නොසේදීමල තාවකාලික පහසුව තකා කෲතීම දේ ඔලුවේ ගැක්වීම හා ආලේප ක්‍රීමල කොණ්ඩයේ මුල් වලට සාත්තු නොකිරීම වැනි දේද කොණ්ඩය සුදු වීමට බලපානු ඇතිග
10ග අසාත්මිකතාවයන්:අලර්ජීස්-
දූවිලිල සීතලල ජලය මේ සෑම දේම පාහේ ඔබේ කොණ්ඩය අකලට පැසීමට බලපෑ හැකි අතරග ඒවායින් වැලකීමට උත්සහ කිරීම තුලින් හා ස්වාභාඉක සත්කාරයක් කොණ්ඩයට ලබාදීමෙන් මෙම පරිසර වෙනස්වීම් නිසා ඇතිවන අසාත්මිකතාවයන්ගෙන් වැලකීමට හැකියග
අකලට හිසකෙස් පැසීමට ඔබට නිවසේදීම කර ගත හැකි ප්‍රතිකාරග
1ග දෙහි සහ නෙල්ලි කුඩු භාවිතයෙන්
නෙල්ලි යනු කොණ්ඩයේ ජීව ගුණය වැඩි කිරීමට සමත් ඉතා අගනා විටමින් සී බහුල ඖෂධීය ගෙඩියකිග දෙහි සතුව විෂබීජ නැසීමේල දිලීර වලට එරෙහිව සටන් කිරීමේ හා ප්‍රති ඔකිසිකාරක හැකියාව ඇතග
 
අවශ්‍ය ද්‍රව්‍යථ- දෙහි
                      නෙල්ලි කුඩු
                      පිරිසිදු ජලය

සාදාගන්නා ක්‍රමයථ- දෙහි ගෙඩියක යුශල පිරිසිදු ජලය තේ හැදි 2කට නෙල්ලි කුඩු තේ හැදි 4ක් දමා හොඳින් මිශ්‍ර කර ආලේපයක් සාදාගන්නග මෙය පැයක් පමණ තිබෙන්නට හරින්නග

ආලේප කරන පිළිවෙලථ- මෙය ඔබේ හිස් කබලේ සහ කොණ්ඩයේ මුල හොදින් ආලේප කර හිස් කබල සම්බාහනය:මසාජ්- කරන්නග විනාඩි 20ක් 25ක් පමණ තිබෙන්නට හරින්නල ඉන් පසු හොඳින් සෝදා හරින්නග මෙය සතියකට වරක් කිරීම ප්‍රමාණවත් වන අතර මාස කිහිපයකදී ඔබට සාර්ථක ප්‍රථිපල දැකගනු හැකි වනු ඇතිග

සැගයුථ- සේදීමේදී ඇස් වලට නොයන්නට වග බලා ගන්නග
        මෙය ආලේප කරන දවසට හිසේග කොණ්ඩයේ සබන්ල ශැම්පුල කන්ඩිෂනර් වැනි දේ ආලේප කිරීමෙන් වලකින්නග
       
2ග මරතොණ්ඩි:හෙනා- හා නෙල්ලි භාවිතයෙන්
මරතොණ්ඩි යනු ස්වාභාවික කේශ වර්ණ ගන්වන අතර අග තැන්පත් ශාකයයිග

මරතොණ්ඩි සහ නෙල්ලි කුඩු කොටස් දෙකක් ජලය ස්වල්පයක් සමඟ මුසුකොට ආලේපයක්:පේස්ට්- එකක් සාදා ගන්නග ඉන් පසු එය පැය දෙකක් තිබෙන්නට හරින්නග පැය දෙකකට පසු මෙම ආලේපය හොඳින් කොණ්ඩයේ මුල් වලට හා කොණ්ඩයේ හොඳින් ආලේප් කරන්නග පැය එකහමාරක් තිබෙන්නට හැර හොදින් සෝදා හරින්නග
3ග ළුූණු භාවිතයෙන්ග
අප භාවිත කරන රට ළුූණු භාවිතයෙන්ද කොණ්ඩය අකලට පැසීම හා කොණ්ඩය යෑම පාළනය කළ හැකග ළුුණු හොදින් තලා හෝ බ්ලෙන්ඩ:ර්- කර යුෂ එකතු කරගන්නග මෙම යුශ නින්දට පෙර හොදින් හිස් කබලේ ආලේප කර පසු දින සෝදා හරින්නග කොණ්ඩය වැවීමටද මෙය උපකාරී වේග
4ග  එඬරු තෙල්:කැස්ටර් ඔයිල්- භාවිතයෙන්ග
ඉතා සරල මෙන්ම සාර්ථක ක්‍රමයකිග වඩා ඉක්මන් ප්‍රථිපල සඳහා රාත්‍රියේ එඬරු තෙල් හොඳින් හිසේ ගා හිස සම්බාහනය:මසාජ්- කරන්නග ඉන්පසු පසු දින උදෑසන සෝදා හරින්නග සතියකට දෙවරක් ආලේප කරන්නග
5ගසාමාන්‍ය කළු තේ කොළ මඟින්
අප එදිනෙදා භාඉත කරන තේ කොළ මඟින්ද කොණ්ඩය සුදු වීමට පිළියමක් සොයා ගත හැකියග ජලය වීදුරුවකට තේ කොළ තේ හැඳි 3-4ක් මිශ්‍ර කර එය හොඳින් නටවා ගන්නග ඉන් පසු එයට විනාඩි 15ක් 20ක් සිසිල් වන්නට ඉඩ හැර හොඳින් කොණ්ඩය සෝදා හරින්නග සතියකට තෙවරක් පමණ මෙය කරන්නග
6ග කැරට් භාවිතයෙන්ග
කැරට් බ්ලෙන්ඩර් කර යුශ සාදා ගන්නග මෙලෙස කැරට් ජූස් එකක් දිනපතා උදෑසන පානය කිරීමෙන් කොණ්ඩය සුදු වීම හා ස්නායු පද්ධතියද කාර්‍යක්ෂම කිරීමට බලපායිග

මෙම ක්‍රම වලින් ඔබට ගැලපෙන හා පහසු ක්‍රමයක් හෝ කිහිපයක් තෝරාගෙන කරන්නග එය ඔබේ කොණ්ඩය අකලට පැසීමල සුදු වීමල හිසකෙස් යැම වැනි බොහෝ කොණ්ඩය හා සම්බන්ධ ගැටළු සඳහා පිළියමක් වනු ඇතිගමෙය ඔබට උදව්වක් වන්නට ඇති බවට අපි විශ්වාස කරන්නෙමුග ඔබට ඇති ගැටළු පහතින් යොමු කරන්නග එමෙන්ම වම්පස හා පහත ඇති ශෙයා බට්න් එකකින් ඔබේ සමාජ ජාලය තෝරා මෙය ශෙයා කිරීමෙන් කොණ්ඩය පිළිබඳ ගැටළු ඇති ඔබේ මිතුරන් මිතුරන්ගේ මවුපියන් හිතවතුන්ල ඔබේ හිතවතුන් සමඟ නිරෝගී සම්පත සතුට තෘප්තිය බෙදාගන්න ඔබේ යුතුකම ඉටු කරන්නග

curtesy : lankaayurveda.com



More News »