Home / කේෂාලංකාර / හිසකෙස්‌ වර්ධනය වැඩි කරන තෙල් සත්කාරය

හිසකෙස්‌ වර්ධනය වැඩි කරන තෙල් සත්කාරය

2016-05-27 12:17:00       638
feature-top
කෙස්‌ ගස්‌ අවර්ණ වීම වගේ ම හිසකෙස්‌ හැලීම සම්බන්ධයෙන් වයස්‌ සීමාවකින් තොරව ස්‌ත්‍රී පුරුෂ භාවයකින් තොරව අසන්නට ලැබෙන පොදු ප්‍රශ්නයකිග ඒ වගේම බොහෝ දෙනාට තමන්ගේ කෙස්‌ කළඹ ගැන සෑම විටම සෑහීමකට පත්වන්නේ නැතග බොහෝ විට අපට අද ස්‌වභාවික කෙස්‌ කලඹක්‌ දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ග ඒ බොහෝ දෙනා විලාසිතාවන් කිරීමට ඇති කැමැත්ත නිසාග මෙය වරදක්‌ නොවේග නමුත් මෙහිදී අපි පසු කාලීනව වන අකරතැබ්බයන් ගැනත් හොද අවධානයකින් සිටිය යුතුයිග කෘතිම ආලේපන භාවිතය නිසා ඔබට ඔබ සිදු කර ගන්නා හානිය වළක්‌වා ගැනීමට ඔබ දැනුවත් විය යුතුයිග හොද රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් ඒ ගැන ඔබ දැනුවත් විය යුතුයිග එසේ නොවුහොත් එම රසායනික ද්‍රව්‍යයන් වල බලපෑම් නිසා හිසකෙස්‌ රෝගී වී අකලට කෙස්‌ පැලී රෝගී වීමට ඉඩ ඇතග එම නිසා මේ සියල්ලටම පිළිතුර වශයෙන් තෙල් සාත්තුවක්‌ කර ගන්නේ කෙසේද යන්න බලමුග අවශ්‍ය ද්‍රව්‍ය : ඔලිව් තෙල් හෝ පිරිසිදු පොල් තෙල්

විටමිල් ෑ කරල් 2 ක්‌ ලඑසේත් නැත්නම් පිරිසිදු පොල්තෙල් සහ සැවැන්දරා මුල්ල අරුද කොළල කරපිංචා ල කී කිරිදිය රත් කරගන්නග

මෙය හොදින් කලවම් කර පිරිසිදු කර ගත් හිස කෙස්‌ බෙදා හිස්‌ කබලේ හොදින් අලේප කරන්නග පසුව කෙස්‌ ගස්‌ වලත් හොදින් තවරන්නග ඔබේ ඇඟිලි තුඩු වලින් සියුම්ව විනාඩි 20 ක්‌ පමණ කාලයක්‌ සම්භාහනය කරන්නග මෙහිදී ඉස්‌ මුදුණල නළලල හිස පිටුපසල ගෙල සහ උරහිස හොදින් සම්භාහනය කරන්නග ඉන්පසු විනාඩි 15 ක්‌ පමණ හුමාලය අල්ලා ගත යුතුයිග රූපලාවන්‍යාගාරයක හෙඩ් ස්‌ටීමර් කළාට නිවසේදී ඔබට පුළුවන් උණුසුම් තුවා :උණුවතුරේ බහාලන- දෙකක්‌ මාරුවෙන් මාරුවට ඔතන්නග මෙය හුමාලය ලබා දීම තුළින් හිස්‌කබලට එම පෝෂණය හරියාකාරව උරා ගැනීම සිදුවන බැවින් හිස්‌ කබලේ හිස්‌හොරි ආසාදන වළක්‌වා ගැනීම සේම හිසේ විඩාබර ගතිය අධික තෙහෙට්‌ටුව මඟ හැරි මානසික සුවයක්‌ හිසකෙස්‌ ගැළවීමේ අවදානම ආදී කරුණු කාරණා සියල්ලෙන් ම මිදීමට හැකි වේග එසේම මුකුණුවැන්නල ගොටුකොළල කරපිංචා බ්ලෙන්ඩ් කර පානයක්‌ සාදා පානය කිරීමෙන් හිසකෙස්‌ වර්ධනයට රුකුළක්‌ වේග එමෙන් ම ඔබගේ පංච කල්‍යාණිය සතු එක්‌ අංගයක්‌ වන මෙම කේශ කල්‍යාණිය ඔබට ආභරණයක්‌ බඳුයග තෙල් සාත්තුවෙන් පැය 2 කට පසුව හිස ශැම්පූ සහ කණ්‌ඩිෂර්නර් කිරීම අමතක නොකළ යුතුයග එසේම බහුතරයක්‌ම පුරුදු වී ඇත්තේ ස්‌නානයෙන් පසුව තෙල් ආලේප කිරීමටයිග එය හොද පුරුද්දක්‌ නොව දහඩිය කුණු දූවිලි රදා පවත්වා ගැනීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇති නිසා ඉස්‌හොරි සෑදීමට අවදානමක්‌ ඒ තුළ ඇතග එසේම මාස 3 කට වරක්‌ වත් හිසකෙස්‌ අග කපා ඉවත් කරන්නග මෙසේ කිරීම තුළින් ඔබට නීරෝගි දිදුළන කෙස්‌ කළඹකට හිමිකම් කීමට හැකියාව ලැබෙනු ඇතග



හිසකෙස්‌වල පැහැය ලබාදෙමින් හිසකෙස්‌ නීරෝගිමත් කරන කන්ඩිෂනින් ට්‍රීට්‌මන්ට්‌ සත්කාරය

සත්කාරයක්‌ කියනු සැනින් ඇත්තෙන් ම මතක්‌ වන්නේ කුමක්‌දරෑ බාහිර ආලේපන වලින් සහ හරි ආකාර පෝෂණයක්‌ නොමැතිව විනාශ වී යන හිස කෙස්‌ සඳහා කරන්නා වූ සැළකීමයිග හිසකෙස්‌ ගැළවී යාමල හිස කෙස්‌ පැහැය දුර්වර්ණ වීම පමණක්‌ නොවේග ඔබ දන්නවා අද කාන්තා පිරිමි දෙපාර්ශවයම විලාසිතා වලට නැඹුරු වෙලාග මෙය වැරදි දෙයක්‌ නොවෙයිග නමුත් කෘතිම දේවල් යොදා ගෙන කරනු ලබන විලාසිතාවන් තුළින් බලපාන ගැටළු සම්බන්ධව බහුතරයකට එතරම් දැනීමක්‌ නැහැගග විශේෂයෙන් රිබොන්ඩින්ල පර්මින්ල හයිලයිටින් වැනි දේවල් කර ඇත්නම් එහිදී එම රසායනික ද්‍රව්‍ය හේතු කොට ගෙන හිසකෙස්‌ වල ආරක්‌ෂාකාරි පැවැත්මට බාධා පමණුවයිග එම නිසා කෙස්‌ ගස රෝගී වීම පෙන්නුම් කරන්නේ කෙස්‌ ගස්‌ හැලිම සහ දුර්වර්ණ වීම තුළිනුයිග සාමාන්‍යයෙන් අපි හිසකෙස්‌ පිරිසිදු කිරීම ශැම්පූ ආධාරයෙන් සිදු කරනවාග මෙහිදී තමන්ට සරිලන ශැම්පූ වර්ගය තෝරා ගැනීම වැදගත්ග පසුව කන්ඩිෂනර් භාවිත කිරීම අනිවාර්යයිග මෙහිදී සිදු වන්නේ විවර වූ කෙස්‌ ගස ආවර්ණය කිරීමයිග මෙහිදී කෙස්‌ ගස්‌ යථා තත්ත්වයට පත් කරයිග නමුත් කන්ඩිෂනින් සත්කාරය ඊට හාත්පසින් ම වෙනත් ප්‍රතිපල ලබාදෙනවාග ඉහත කී ගැටළු වලට ප්‍රබල ක්‍රියාකාරීත්වයක්‌ ලබා දෙන බැවින් රෝගී තත්ත්වයෙන් ඇති හිස කෙස්‌ වලට නව පණක්‌ ලබාදෙන අයුරු ඔබටම දැකබලා ගත හැකියිග මෙහිදී ස්‌වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගන්නා නිවසේදීම සිදු කර ගත හැකි ප්‍රතිකාරයක්‌ කියන්නම්ග

අවශ්‍ය ද්‍රව්‍ය - අලිගැට පේර ගෙඩියක මදය

බෙහෙත් නෙල්ලි සහ බිත්තරයක්‌ග සියල්ල

හොදින් මිශ්‍රකර තලපයක්‌ සේ සාදාගන්නග මෙය හෙනා ට්‌රිට්‌මන්ට්‌ කරන ආකාරයට හෝ බොන්ඩින් ක්‍රීම් ආලේප කරන ආකාරයට ආලේප කරන්නග පැය භාගයක්‌ තබන්නග හෙඩ් ස්‌ටීමරයක්‌ තිබේ නම් විනාඩි 10 ක හුමාලය ලැබීමට සළස්‌වන්නග නැතහොත් උණුසුම් තුවායකින් හිස ඔතන්නග එහි රස්‌නය අඩු විට අනෙක්‌ තුවාය ඔතන්නග මෙසේ මාරු කරමින් මෙය කරන්නග මෙයින් ලබාදෙන හුමාලය නිසා කෙස්‌ ගස්‌ තුළට එම පෝෂණය හරියාකාරව ලබාදේග එමගින් හිසකෙස්‌ වල රෝගී බව වියෑලිි මලානික ගතිය දුරුවේග ප්‍රාණවත් දිදුලන කෙස්‌ කලඹකට උරුමකම් කිරීමට ඔබට අවකාශ ලැබේග මාස 3 කට වරක්‌ හිස කෙස්‌ අග කපා ඉවත් කිරීම තුළින් වර්ධනය වේගවත් බව ඔබටම පෙන්නුම් කරයිග

Wmqgd .ekSu kj,sh mqj;a m; weiqfrks

More News »