Home / කේෂාලංකාර / ඔබෙත් ඉස්සර තිබුන කොණ්ඩය දැන් ගිහිල්ලදරෑ එහෙනම් මේ දේවලුත් දැන ගන්න

ඔබෙත් ඉස්සර තිබුන කොණ්ඩය දැන් ගිහිල්ලදරෑ එහෙනම් මේ දේවලුත් දැන ගන්න

2016-06-12 12:38:00       699
feature-top
ර්‍ණඅනේ බලන්නල මගේ කොණ්ඩෙ  හැටිග තියෙන  කෙස් ගස් දෙක තුනත් යනවාග මට එපා වෙනවා මේ කොණ්ඩෙ දැක්කමග
ඔයත් හැමදාම ඔයාගෙ යාළුවො එක්ක කොණ්ඩෙ ගැන කියලා දුක් වෙනවදරෑ නැත්නම් ඔයාගෙ යාළුවො එයාලගෙ කොණ්ඩෙ යන එක ගැන ඔයත් එක්ක කියලා ලත වෙනවදරෑ එහෙනම් මේ ලිපිය ලියන්නෙ කොණ්ඩෙ යන එකට මෙච්චර දවස් දුක් වුන ඔයාලා වෙනුවෙන්ග  ඇත්තටම දිනපතා හරි හැටි ගණන් කලොත් නම් එක පුද්ගලයකුගෙන් දවසකට හිස කෙස් 80ක් 90ක් ගැලවී යාම සාමාන්‍ය දෙයක්ග ඉතින් ඔයාලා අතර නම් හිස කෙස් ගැලවී යන්නෙ මෙන්න මේ නිසා කියලා හේතු ගොඩක් ඇතිග සමහර උදවිය නම් කියනවා අර ෂැම්පු එක නිසා කොණ්ඩෙ ගියාල ටැප් වතුර නාන නිසා මගේ කොණ්ඩෙ යනවා කියලා ඇත්තෙන්ම මෙන්න මේ හේතු වලින් විතරක්ම හිස කෙස් ගැලවී යන්න හේතු වෙන්නෙ නෑග

පොදුවේ හිස කෙස් ගැලවී යෑමට හේතු හා ඒවාට කල හැකි පිළියම් ගැන තමයි මම අද කියන්නෙග ඉතින් දැන් ඔයාවත් ඔයාගෙ යාළුවාවත් මේ නිසා තවත් පසු තැවෙන්න Womanly.lk අපි හැමදාමත් කාන්තා ඔබ දැවෙන හැම ප්‍රශ්නෙකටම පිළිතුරු ඔයාට දෙනවාග ඉතින් ඔබත් මේ දේවල් වලින් වැලකිලා හොඳ කෙස් කළඹක් ලබා ගන්න උත්සහා කරන්නග

    ආතතියග
    ස්ට්‍රෙස් එක එහෙමත් නැති නම් මානසික පීඩනයල ආතතිය නිසා ඔබේ හිස කෙස් ගැලවී යන්න ඉඩ තියෙනවාග ඔබ මහන්සිවෙලා වැඩ කරන නිදහස අඩුවෙන් විදින කෙනෙක් නම් වැඩ වලටම කාලය කැප නොකර ඔයා ගැනත් ටිකක් හිතන්නග මානසික පීඩනයෙන් ඈත් වෙන්න පුළුවන් වෙන තරමට ඔයාගෙ හිස කෙස් යන එකත් නවතීවිග
    ස්නානය
    ඔයා නාන විටදි දෙතුන් පාරක් සබන් ගාලා කොණ්ඩෙ තදින් අතුල්ලනවදරෑ  එය ඔබේ හිස කෙස් ගැලවී යෑමට තවත් හේතුවක් වෙන්න පුළුවන්ගඇත්තෙන්ම ඔබ නාන විටදි එක් වතාවක් පමණක් සබන් යෙදීම ප්‍රමාණවත්ග
    එක් එක් වර්ගයේ ෂැම්පු
    ඔයා ඔයාගෙ හිස කෙස් සේදීමට එක ෂැම්පු වර්ගයක් භාවිතා කරන්න අද එකක් ආයේ ඊ ළඟ දවසට තව ෂැම්පු එකක් භාවිතා කරන්න යන්න එපා ඒකෙන් වෙන්නෙ කොණ්ඩෙ යන එක විතරයිග ඔය කාට වුනත් හොදයි බේබි ෂැම්පු වගේ මෘදු ෂැම්පු වර්ගයක් පාවිච්චි කරනවා නම්ග මොකද සමහර ෂැම්පු වර්ග වලට කොණ්ඩෙ යනවා විතරක් නෙවෙයි කලු කොණ්ඩෙ සුදුත් කරනවා ඒ නිසා හැමදාටම එකම ෂැම්පු එකක් භාවිතා කරන්න පුරුදු වෙන්නග
    තෙත කොණ්ඩෙ
    කවදාවත් තෙත පිටින් කොණ්ඩෙ බඳින්නල පීරන්න යන්න එපාග ඒ වගේම කරන්ට් මැෂින් වල පිහිටෙන් තෙත කොණ්ඩෙ වේලන්න යන්නත් එපා මොකද හිස් කබල තෙමීලා තෙත පිට තියෙන වෙලාවක මේ දේවල් කොණ්ඩෙට කරන්න ගියොත් ඔයාගෙ කොණ්ඩෙ යන එක නම් මොනවා කරත් නවත්තන්න බැරි වේවිග
    කොණ්ඩ විලාසිතාවන්
    ඔයත් යන යන හැම තැනටම යන්න කොණ්ඩෙට වද දෙන කෙනෙක්දරෑ නැත්නම් එන එන හැම විලාසිතාවම ඔයාගෙ කොණ්ඩෙටත් සිදු කරනවදරෑ එහෙනම් ඉතින් කොණ්ඩෙ යනවා කියලා අැඩුවට නම් පලක් නෑග මොකද  ඔය හැම දේකින්ම වෙන්නෙ අලුතින් එන කෙස් ගස් ටිකත් නැති වෙන එකග ඔබගෙ කොණ්ඩෙ විලාසිතා කරන්න යොදා ගන්න එක එක කෙමිකල් වර්ග සහිත ආලේපන නිසා කොණ්ඩෙ යන්න තියෙන     ඉඩ ප්‍රමාණය වැඩියිග ඒ නිසා එන එන හැම දේම කරන්නෙ නැතුව තියෙන කොණ්ඩෙට සාත්තු කරලා ඒ  කෙස් ගස්     ටිකවත් ආරක්ෂා කර ගන්නග
    පෝෂණ ඌනතා හා හෝමෝන
    ඔයත් කොණ්ඩෙ යන නිසා වද විදින කෙනෙක් නම්  සමබර ආහාර රටාවකට පුරුදු වෙන එක නම් හොදයිග නිතර නිතර හොද පෝෂ්‍යදායි එළවළුල පළතුරු වගේම යකඩ හා ප්‍රෝටීන් බහුල ආහාර ඔබේ     කෑම වේලට එක්  කර ගන්නග ඒ වගේම DHT හෝර්මෝනය නිපද වීම අඩු කරලන කොමඩුල තක්කාලිල අඹල ග්‍රීන් ටීල වගේ   දේවල් නිතර නිතර ඔබේ ආහාර     වේලට එක් කර ගැනීම තුලින්   ඔබේ      හිස කෙස්     යෑමේ කරදරයෙන්    ඔබටත් මිදෙන්න හැකියාව තියෙනවාගග

ඔයත් අද ඉදන්ම මේ පුරුදු වලින් ඈත් වෙලා නීරෝගී කෙස්  කළඹක් ලබා     ගැනීමට උත්සහාවන්ත වෙන්න

curtesy : Womanly.lk


More News »