Home / කේෂාලංකාර / හිසකෙස් රෝගවලට හේතුව නොසැලකිල්ලයි

හිසකෙස් රෝගවලට හේතුව නොසැලකිල්ලයි

2016-08-01 09:13:00       678
feature-top


හිසකෙස් පිළිබඳ නිසි අවධානයක් දක්වන්නේ නම් බොහෝ දුරට කෙස් පිළිබඳ හානි ගෙන දෙන හේතුන් වළක්වා ගැනීමේ අපහසූවක් නැතග නමූත් අද දක්නට ලැබෙන බොහොමයක් හිසකෙස් රෝගවලට හේතුව කාන්තාවන් වැඩි දෙනෙක් තම කෙස් කළඹ කෙරෙහි දක්වන නොසැලකිල්ලයිග

හිසකෙස් මත කුණූ දුවිලි තැන්පත් වීමේ හැකියාව වැඩි නිසා දිනපතාම පාහේ හිසකෙස් සෝදා පිරිසිදු කිරීම අත්‍යවශ්‍යයිග නමූත් හිසකෙස් පිරිසිදු කිරීම නිසි ලෙස සිදු නොවීම නිසා හිසකෙස්වල රැඳෙන අපද්‍රව්‍ය එයට අහිතකර ලෙස ක්‍රියාකාරී වී හිස්හොරි හෝ වෙනත් ආසාදන හිසකෙස් ගැල වී යාමල දුර්වර්ණ වීමල අගිස් පැලීමල හිසකෙස් සූදු වීම වැනි බලපෑම් ඇතිවිය හැකග

දිනකට කිහිපවරක් මූහූණ සෝදා පිරිසිදු වූණත් එක්වරක් හෝ හිසකෙස් සෝදා පිරිසිදු කර ගැනීමට උනන්දුවක් නොදක්වන කාන්තාවන්ද සිටිනවාග මේනිසා තමන් විසින්ම තම හිසකෙස් රෝගී බවට පත් කරගත් කාන්තාවන් බොහෝමයිග

හිසකෙස්වල පිරිසිදු බවත් නිරෝගීමත් බවත් අප රැක ගත යූත්තේ කෙසේදරෑ
කෙස් කළඹෙහි රෝගී ස්වභාවයක් ඇතිවීම කෙරෙහි බාහිර වශයෙන් නොව අභ්‍යන්තර ලෙසද බලපාන හේතුන් තිබෙනවාග හිසකෙස්වල වැඩීමට අවශ්‍ය නිසි පෝෂණය නොමැතිවීමද විටමින් හිඟකමද හිසකෙස් නොවැඩීමට සහ ගැලවීයාමට හේතුවක්ග එම නිසා හිසකෙස්වල වර්ධනයට අවශ්‍ය ලෙස ආහාර ගැනීම වැදගත්ග

හිසකෙස් රෝග ලෙස ගතහොත් විවිධ හිසකෙස් රෝග දක්නට පූළුවන්ග ඒනිසා කිසිවිටෙකත් ඔබේ හිස පීරීමට අන් අය භාවිත කරන පනාල බ්‍රෂ්ල කොණ්ඩ කටූල හිස්වැසූම් තුවාල කොටිටල ආදිය භාවිතයට ගැනීමෙන් වළකින්නග එමෙන්ම ඔබ භාවිත කරන එවැනි දේ ඔබටම වෙනමම තබාගන්නග

හිසකෙස් පිරිසිදු කරගැනීමට ඔබ භාවිත කරනූ ලබන ෂැම්පූ පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යයිග ඔබේ හිසකෙස් වල ස්වභාවය අනූව භාවිතයට සූදුසූ ෂැම්පූ සහ කන්ඩිෂනර් වර්ගයක් තෝරාගන්නග හිසකෙස්වලට ෂැම්පූ දෑමීමේදී භාවිත කළ යූත්තේ ඉතා ස්වල්ප වශයෙනිග ෂැම්පූ භාවිතයේදී කෙස් ගහෙන් ඉවත් වන මොයිස්චර් හෙවත් ස්වභාවික තෙල් ගතිය කන්ඩිෂනර් භාවිතයෙන් රැක ගත හැකියග

හිසට තෙල් යෙදීම මෙහිදී ඉතාමත් වැදගත් කාර්යයක් වෙනවාග සතියකට වරක්වත් හිසට තෙල් ගල්වා සම්බාහනය කිරීම සූදුසූවන අතර හිස පීරිමේදී අඩූ තරමින් දවසකට තෙවරක් වත් හිස පීරිය යූතුයිග හිස පීරන විට හොඳින් හිස් කබලට දෑනෙන ආකාරයට පීරීමට සැලකිලිමත් වන්නග එමගින් හිසකෙස් මූල ප්‍රාණවත් වී මනා ලෙස රුධිර ගමනාගමනය සිදුවීමෙන් කෙස් වැටීම අකලට හිසකෙස් පැසීම ආදිය වලකා නිරෝගීමත්ව වර්ධනය කරයිග හිස අග දුර්වර්ණ වී පැලී ගිය ස්වභාවයක් දක්වයි නම් එම කොටස් කපා දමන්නග

නවීන විලාසිතාවන්ට අනූව හිසකෙස් සැකසීමේදී යොදාගැනෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය පසූකාලීනව අහිතකර ප්‍රතිඵල ගෙන දිය හැකි නිසා මෙවන් විලාසිතා අනූගමනය කරන කාන්තාවන් ඉන්පසූව හිසකෙස්වලට නිසි සත්කාර කිරීම කෙරෙහි අවධනාය යොමූ කරලීම වැදගත්යග


අඩූ තරමින් මසකට වරක්වත් නිවසේදී හෝ රුපලාවන්‍යාගාරයකදී හෝ තෙල් සත්කාරයක් :ඔයිල් මසාජ්- කිරීමෙන් හිසකෙස් වල නිරෝගීමත් ස්වභාවය ආරක්ෂා කර ගත යූතුයග ඔබේ හිසෙහි කිසියම් රෝග තත්ත්වයක් ඇත්නම් එය නොසලකා හැරීම සූදුසූ නොවේග එයට අවශ්‍ය උපදෙස් ලබාගන්නග


curtesy : www.sinhalamag.com




More News »