Home / කේෂාලංකාර / හිස්හොරි නැතිකර ගැනීමට නම්....?

හිස්හොරි නැතිකර ගැනීමට නම්....?

2016-08-22 10:38:00       603
feature-top
හිස්කබලෙහි හිස් හොරි ඇතිවීම කරදරකාරී තත්ත්වයකිග නොසැලකිලිමත් කම නිසා එය සිදුවන්නක් ලෙස හැඳින් වූවද වරදක් නැතග කෙසේ වූවත් හිසෙහි පිරිසිදුකම රැක ගැනීම තුළින් හිස් හොරි බෝවීම අවම කරගත හැකියග

හිස් හොරි වලක්වා ගැනීම සඳහා සතියකට දෙවරක්වත් තෙල්ගල්වා හොඳින් සම්භාහනය කර ඉන්පසූ හිසකෙස් සෝදා ෂැම්පෝ කර කන්ඩිෂනර් කරගත යූතුවේග

අවාසනාවකට ඇතැම් අය දිනපතා හිසෙහි තෙල් ගැල්වූවදල නිසි ලෙස සෝදා පිරිසිදු කර නොගැනීම නිසා හිසෙහි හිස්හොරි හටගනියිග සාමාන්‍යයෙන් හිසෙහි තෙල් ගල්වා පැය තුනකට පමණ පසූ ඉවත් කළ යූතුවේග දිගින් දිගටම හිසෙහි තෙල් ආලේප කර තිබීමෙන් හිස්හොරි ඇතිවීමෙන් ඒවා සමට ඇලීමෙන් කොරපොතු තත්ත්වයට පත්වේග

තව ද හිසකෙස් ක්‍රමවත්ව පිළිවෙලකට තබා ගැනීම සඳහා භාවිත කරනූ ලබන ජෙල්ල මූස්ල ස්ප්‍රේ ආදියද නොසෝදා තිබෙන්නට හැරීමෙන් හිස් හොරි ඇතිවේග

තව ද හිස්හොරි ඇති අයකු භාවිත කරන පනාල කොටිට උර පාවිච්චියට ගැනීමෙන් ද හිස් හොරි ඇතිවන වග අමතක නොකළ යූතුයග

හිස්හොරි වැලකී සිටීම සඳහා සතියකට දෙවරක් තෙල් ගල්වා සම්භාහනය කර පැය දෙකකට පසූ සෝදා ෂැම්පූකර කන්ඩිෂනර් කිරීමෙන්දල ජෙල්ල මූස්ල ස්ප්‍රේ ආදිය ගල්වා හිසකෙස් පිළිවෙලකට සකස් කරගෙන ඉන්පසූ සෝදා පිරිසිදු කර ගැනීමෙන් ද පනාල කොටිට උර බෙඩ්ෂිටි සතියකට දෙවරක්වත් සෝදා පිරිසිදු කර භාවිතයට ගැනීමද වැදගත්යග

තව ද කොහොඹ කොළ අඹරා හිසෙහි ගල්වා විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්නග ඊට අමතරව වෙරළු කොළ අඹරා හිසෙහි ගල්වා විනාඩි 20 ක් පමණ තබා සෝදා හැරීමෙන්ද හිස් හොරි අවම කරගත හැකිය

curtesy : sinhalamag.com


More News »