Home / කේෂාලංකාර / ස්වාභාවික ෂැම්පූ එකක් හදාගනිමූ

ස්වාභාවික ෂැම්පූ එකක් හදාගනිමූ

2016-08-23 11:42:00       603
feature-top
පෙරදිග කාන්තාවගේ ලස්සන ගැන කියන්න අටූවාල ටීකාල ටිප්පණි මොකදටරෑ පසූගිය වසර කිහිපය පූරාම ලෝක රූ රැජින කිරුළ හිමි කරගත් කාන්තාවන්ගේ අති බහූතරය ඉන්දියානූවන් වීමම පෙරදිග කාන්තාවන්ගෙ අපූර්වත්වයට කදිම සාකෂියකිග

මේ ලියවෙන්නෙ ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්න අනූගමනය කරන තවත් ස්වාභාවික ක්‍රමයක් ගැනයිග ඒ තමන්ගෙ කොණ්ඩෙට කරන එක්තරා සාත්තුවක් ගැනයිග

අපේ කාන්තාවන්ල දිගු වරලස ආරක්ෂා කරගන්න ෂැම්පූ වර්ගල කන්ඩිෂනර් සොයාගෙන ගියාට ඉන්දියානූ කාන්තාවන් එසේ නොවේග

වියදම් කරන්නට රුපියල් ගණනින් මූදල් තිබූණත් නැතත් ඔවූන් වැඩිපූරම ගහල කොළල ගෙඩිල මූල්ල පොතුවලට මූල්තැන දීම රහසක් නොවේග

මෙය කියවන ඔබේ ගෙවත්තෙ වෙරළු ගහක් තිබෙනවාදරෑ නැතිනම් අහල පහල ගෙවත්තකවත් වෙරළු ගහක් තිබෙනවාදරෑ මේ ගහකින් කොළ ටිකක් කඩාගෙන විත් හොඳින් කොටාගත්විට ඔබේ අතට එන්නේ හොඳ වෙරළු නානූයග

මේවා හිසේ ගල්වා ටික වේලාවක් සිට සෝදා හැරීමෙන්ල කුණූ ඉවත්වී හිස පිරිසිදු වෙනවා පමණක් නොවෙයිල ඔලුවට කරදර කරන තඩි පවා වඳවෙන්නට පූළුවනග ඒ වගේමල හිස් හොරි මර්දනය වී හිසකෙස් දීප්තිමත් වීමත් වළක්වන්නට බැරියග

සාමාන්‍යයෙන් මේ ස්වාභාවික ෂැම්පූ ගැල්වීමේදී අපි කල්පනාකාරී විය යූතු එක කරුණක් ඇතග ඒ වෙරළු කොළවලින් සාදාගන්නා මේ නානූ ශරීරයට සීතවීමට ඇති ඉඩකඩයග ඒ නිසා හොඳින් අව්ව පායා ඇති උදය වරුවක කෙටූ වෙරළු කොළ හිස ගල්වා නෑම යහපත්යග

ඉන්දියානූ කාන්තාවන් ස්වාභාවිකත්වයට ආදරය කරන්නෙ ඇයි දැයි මම එක් කාන්තාවකගෙන් විමසූවෙමිග ඇය ඊට දුන් කදිම පිළිතුරෙන් මේ සටහන අවසන් කිරීම වැදගත් යයි මම සිතමිග

ගැහැනියගේ ලස්සන තියෙන්නේ වඩ වඩාත් ස්වාභාවිකත්වයට ළංවෙන කොටයිග ඒ බව දැන දැනත් ඇයි අපි කෘත්‍රිම දේවල්වලට යන්නේ

curtesy :.sinhalamag.com


More News »