Home / කේෂාලංකාර / ජෙල්ල මූස් සහ ස්ප්‍රේ වර්ග භාවිත කිරීමේදී

ජෙල්ල මූස් සහ ස්ප්‍රේ වර්ග භාවිත කිරීමේදී

2016-08-29 10:35:00       608
feature-top
කොණ්ඩය පීරා මනාව සකස් කර ගැනීමේදී ජෙල්ල මූස් හා ස්ප්‍රේ මගින් පහත සඳහන් අවශ්‍යතා ඉටූවේග

ඉහත ද්‍රව්‍ය භාවිත කර කොණ්ඩය සකස් කරගත් වෙලේ පටන් නැවත සෝදා හරින තුරුම සකස් කර ගත් කොණ්ඩා මෝස්තරය එලෙසින්ම පවතීග

මෙහිදී කොණ්ඩා මෝස්තරයක් සැකසීමේදී කොණ්ඩය කොටස් කර :කුඩා හෝ විශාල- ඊට ජෙල් ගල්වා ලූප්ස් දමා හෝ අඹරාල කර්ල් කර හෝ සකසා ගත හැකියිග

තාවකාලික කොණ්ඩයක් පර්ම් කිරීමට අවශ්‍ය වූ විට කර්ලිං ටෝන් එක උපයෝගී කොටගෙන ජෙල් ගල්වා ස්පයිරල්ල රෝඩ්ස් වර්ග උපයෝගී කරගෙන එය සිදුකර ගත හැකිවීමග

කාන්තාවන් මෙන්ම පිරිමි පකෂයේද සිය කොණ්ඩය සකසා ගැනීමට ජෙල් භාවිතයට ගනීග විශේෂයෙන් කුඩා හා තරුණ පිරිමි පකෂය තම හිසෙහි දිනපතා ජෙල් ගැල්වීම පූරුද්දක් කොටගෙන සිටින අතර එය තාවකාලිකව කොණ්ඩය සකසා ගැනීමේ මගක් වූව ද දිනපතා හිස කෙස් පිරිසිදු කර නොගෙන යළි ජෙල් ගැල්වීම සූදුසූ නොවේග

ඉහත ද්‍රව්‍ය කොණ්ඩයෙහි ගල්වා පැය 8ඃ10 ට වඩා නොතබා සෝදා හැරිය යූතුයග

එසේ නොවූණහොත්ල එළිමහනේ යාමේදී සූළඟ මගින් කුණූ දූවිලි හිස් කබලේ තැන්පත්වීමල ඒ මගින් හිස් හොරි ඇතිවීමේල වැඩි ප්‍රවණතාවයක් ඇතිවීමල එමෙන්ම හිස කෙස් අකලට පැසීමල ගැලවී යාම මෙන්ම කෙස් අඟ පැලීම ද සිදුවිය හැකියිග

ජෙල්ග මූස් ස්ප්‍රේ භාවිත කර කොණ්ඩය සකසා ගත්තද කෙස් කළඹ නිතිපතා ලස්සනට තබා ගැනීමට ඉහත ද්‍රව්‍ය ගල්වා හිස කෙස් සකස් කරගෙන පැය 8ඃ10 තුළ නිසි ලෙස සෝදා හැරිය යූතුයිග

එමෙන්ම ජෙල්ල මූස්ල ස්ප්‍රේ වර්ග භාවිත කිරීමේදී උසස් ප්‍රමිතියකින් යූතු නිෂ්පාදන භාවිත කිරීමටද ඔබ වග බලා ගත යූතුයග එසේ නොමැති වූවහොත් ඔබට ඉහත අනිටූ ඵල ද ලබන්නට සිදුවිය හැකියි

curtesy : http://www.sinhalamag.com


More News »