Home / කේෂාලංකාර / කලර් කිරීමට ප්‍රථමයෙන් සහ කලර් කිරීමට පසූව ඔබ දැනගත යූතු දේ

කලර් කිරීමට ප්‍රථමයෙන් සහ කලර් කිරීමට පසූව ඔබ දැනගත යූතු දේ

2016-08-30 11:03:00       616
feature-top
වර්තමාන බොහෝ යූවතියන් මෙන්ම පිරිමි පාර්ශ්වයද හිසකෙස් කලර් කිරීමට ඉතාමත් උනන්දුවක් දක්වයිග ස්වභාවයෙන්ම තමන්ට හිමි හිසකෙස් වර්ණයල වෙනස් කිරීමටත්ල විවිධ මෝස්තරයන්ට අනූව වෙනස් කිරීමටත් බොහෝ දෙනා යූහූසූළුවෙතිග ස්වභාවයෙන්ම තමන්ට හිමි වර්ණය හා පැහැය වෙනස් කිරීම කලර් කිරීමකින් බලාපොරොත්තු වන නමූත්ල එකිනෙකා කලර් කිරීම සඳහා බලපාන වෙනත් හේතු රාශියක් ද ඇතග ඒවායින් මූලික හේතු වන්නේල

ංසූදු පැහැ ගැන්වූනූ කෙස් වර්ණ ගැන්වීම

ං තමන්ගේ පෞරුෂත්වය වර්ධනය කර ගැනීම

ං තමන්ගේ පෙනූමේ පැහැදිලි වෙනස් කමක් ඇතිකර ගැනීමග

ං හිස කෙස්වල පවත්නා පැහැය වෙනස් කර ගැනීම පවත්නා පැහැය තීව්‍ර කර ගැනීමග

ං නවීන විලාසිතාවලට අනූව හැඩ ගැසීම

ං වර්ණ භාවිත කොට තමන් තුළ නැති ගුණාංග ඇති බව පෙන්වීම හෝ තමන් තුළ ඇති යම් ගුණාංග නැති බව පෙන්වීමට :උදා වයස අඩූ බවල නවීන පන්නයට හැඩ ගැසූනූ බව පෙන්වීමටල කෙළිලොල් බව පෙන්වීමටග-

කොණ්ඩය වර්ණ ගැන්වීම යනූ විද්‍යාව හා කලාව යන දෙකම මූසූවූ අධ්‍යයනයකිග මෙහිදී විද්‍යාව අදාල වන්නේ වර්ණ ගැන්වීම සඳහා රසායනික ද්‍රව්‍ය භාවිත වන නිසායග කලාව අදාළ වන්නේ ඒ ඒ පූද්ගලයාට ගැලපෙන අයූරින් කලාත්මකව එම කාර්යය ඉටූ කළ යූතු නිසායග

හිසකෙස් වර්ණ ගැන්වීමකට ප්‍රථමයෙන් වර්ණ ගැන්වීමකට ලක්වීමට බලාපෙරොත්තුවෙන් සිටින ඔබ විසින් දැන ගත යූතු කරුණූ බොහෝයග මෙහිදී පළමූවෙන්ම සැලකිලිමත් විය යූත්තේ මේ සඳහා රූපලාවන්‍යාගාරයක් තෝරා ගැනීමේදීයග

රූපලාවන්‍යාගාරයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යූතු කරුණූරෑ

1 පළපූරුදුල පූහූණූ කේෂාලංකාර ශිල්පියෙකු හෝ ශිල්පිනියක සිටින රූපලාවන්‍යාගාරයක් තෝරා ගන්නග

2ඔබ විසින් තෝරාගත් රූපලාවන්‍යාගාරයේ සිටින ශිල්පීන්ගේ අත්දැකීම් පිළිබඳව දැනූවත් වන්නග ඔවූන් පූහූණූව ලබා සිටින අන්දම පිළිබඳව ඔවූන්ගේ රූපලාවන්‍යාගාරවල ප්‍රදර්ශනය කොට ඇති සහතික පිරික්සීමෙන් දැනූවත් වන්නග

3ඔවූන් විසින් අනූගමනය කළ යූතු ආරක්ෂාකාරී පිලිවෙත් සම්බන්ධයෙන් ඔවූන්ගෙන් විමසා දැනගන්නග

4ඔවූන් භාවිත කරනූ ලබන නිෂ්පාදන මොනවාදරෑ එම නිෂ්පාදනවල ගුණාත්මක බව හා ප්‍රමිතිය ඒවා භාවිත කරන ආකාරය ගැන විමසිලිමත් වන්නග

5ඔබ විසින් ඉටූ කර ගැනීමට යන්නේ රසායනික සේවාවක් බැවින්ග එය ඉටූකරනූ ලබන අයගේ විශ්වාසනීය බව මෙන්ම ඔවූන් විසින් අයකරනූ ලබන මූදල හා ඒ සඳහා ගතවන කාලය පිළිබඳවත් දැනූවත් වන්නග

පලපූරුදු ශිල්පියකු හෝ ශිල්පිනියක ද හොඳ රූපලාවන්‍යාගාරයක් ද තෝරා ගැනීමෙන් පසූව ඔබ ඔබ විසින් සැලකිලිමත් විය යූතු තවත් කරුණූ ඇතග වර්ණ ගැන්වීමට ප්‍රථමයෙන් සේවාදායකයා සමග විශේෂ හවූවක් සැලසූම් කොට ඒ පිළිබඳව ප්‍රථමයෙන් සාකච්ඡා කළ යූතුයග මෙය ඉංග්‍රීසියෙන් කකසැබඑ කදබිමකඒඑසදබ එනම් ක්ලයන්ටි කන්සල්ටෙිෂන් යනූවෙන් හඳුන්වයිග මෙම සාකච්ඡාවේදී

ං දැනට කොණ්ඩයේ පවතින වර්ණය

ං වෙනස් කිරිමෙන් පසූව ඇතිවන වර්ණයල

ං සමෙහි පවත්නා වර්ණය

ං ඇස්වල වර්ණයල

ං කෙස් කළඹේ තත්ත්වය :වියළිද දුර්වලද-

ං කෙස් ගස්වල මෘදු හා ඝන බව

කෙස් කළඹේ දිගු බව හෝ කෙටි බවග

වර්ග අඟලකට ඇති කෙස් ගස් ප්‍රමාණය

කෙස් කළඹේ ස්වභාවය :රැළි සහිතදල ක්‍රේල් ද කෙළින් වූ කෙස් ද යනාදිය වශයෙන්-

ඉහත සඳහන් කාරනා පිළිබඳව ඔබේ ශිල්පියා හෝ ශිල්පිනිය විමලිසිමත් විය යූතු අතරමල ඔබගෙන් ඔබට අවශ්‍ය කුමන ආකාරයක වර්ණ ගැන්වීමක්දැයි විමසා බැලිය යූතුයග මෙහිදී තම සේවාදායකයාගේ වෘත්තිය හා ඇයගේ ජීවන රටාවද විමසා දැන ගැනීමෙන් ඇයට හෝ ඔහූට අවශ්‍ය මෝස්තරයල ඇයට හෝ ඔහූට ගැලපෙන ආකාරයෙන් ඉටූකර දිය හැකියග

ඊළඟට අප විසින් ඉදිරිපත් කිරීමට යන්නේ කලර් කිරීමෙන් පසූව හිසකෙස් ඔබ විසින් රැකබලා ගත යූතු ආකාරයයි

1 රසායනික සේවාවකින් පසූව ඕනෑම කෙස් කළඹක තත්ත්වය වියළි හා දුර්වල බවට පත්වන බැවින් නිරන්තරයෙන්ම කන්ඩිෂනර් භාවිත කළ යූතුයිග මේ සඳහා සූදුසූ කන්ඩිෂනර් වර්ගයක් තෝරා ගන්නග කලර් කරනූ ලැබූ කෙස් සඳහා විශේෂ වූ ෂැම්පූ හා කන්ඩිෂනර් වර්ග වෙළඳ පොලේ දක්නට ලැබේග

2වියළි බව හා දුර්වල බව නැතිකර ගැනීම සඳහා අඩූම තරමින් සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කරගත යූතුයග රත් කර නිවාගත් තෙල් වර්ගයකට විටමින් ලෑල කරල් කීපයක් එකතු කොට කෙස් කළඹේ හා හිසෙහි ආලේප කොට විනාඩි 15ඃ20 ත් අතර සම්භාහනයකට ලක්කරල ෂවර් කැප් එකකින් හිස ආවරණය කොට විනාඩි 30 ක් වත් තබා අනතුරුව හොඳින් ෂැම්පූ කොට සෝදා හරින්නග

3කෙස් කළඹේ ගුණාත්මක බව ඉහළ දැමීම සඳහා කිසියම් හෙයාර් ටොනික් වර්ගයක් භාවිත කරන්නග

4හැකිතාක් දුරට බ්ලීච් කිරීමෙන් වැලකී සිටින්නග බ්ලීච් කිරීම අවශ්‍ය නොවන වර්ණ ගැන්වීමක් කිරීමට උනන්දු වන්නග

5වර්ණ ගන්වනූ ලැබූ කෙස් කළඹක් හිරු එළියට නිරාවරණය වීමෙන් වර්ණ මලානික පෙනූමක් ගත හැකි අතර එයින් වැලකීමට වග බලාගන්නග

6මසකට අඟල් 1·2 ක පමණ කේශ වර්ධනයක් හිසෙහි දක්නට ලැබෙන අතර වර්ණගැන්වීමකින් මාස 1 1·2 කට පමණ පසූ අලුතින් සිදුවූ වර්ධනීය කොටස්වල වර්ණ ගන්වන්නග

7වර්ණ ගැන්වූ විටල කෙස් ගස්වල වර්ණය තව තවත් තීව්‍ර කර පෙන්වීමට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂිත වූ ෂැම්පූ වර්ග ඇති අතර ඒවා භාවිත කොට ඔබගේ අවශ්‍යතාවය සපූරාගත හැකග එම ෂැම්පූ කලර් එන්හාන්සින් ෂැම්පූ යනූවෙන් හැඳින්වේග

8වර්ණ ගැන්වූ කෙස් අධික ලෙස හෙයාර් ඩ්‍රයර් භාවිත කොට වියළීමෙන් හෝ අයන් භාවිත කොට වියළීමෙන් වලකින්නග එසේ කිරීමෙන් හිසකෙස්වල ඇති වර්ණය ෂේඩ්වීමට පූළුවනග

9මෙලෙස වර්ණ ගැන්වූ කෙස් කළඹට මසකට වරක්වත් කන්ඩිෂනර් ටී්‍රටිමන්ටි එකක් කර ගත යූතුයග මේ සඳහා රූපලාවන්‍යාගාරයකට යා හැකිවනවා මෙන්මල නිවසේදී සාදාගන්නා හෙයාර් පැක් එකක් වූවත් භාවිත කළ හැකග

10ගවර්ණය වෙනස් කිරීමේදී ඇතිවන වියලි හා දුර්වල බව හේතු කොටගෙනල කෙස් කළඹේ ජීව ගුණය නොමැති වී යා හැකි නිසාල හිසකෙස්වල දීප්තිමත්ල ජීවිය ගුණයක් එක් කිරීමට සිලිකන් කන්ඩිෂනර් හෝ විවිධ වර්ගයේ සීරම් වර්ගවලින් එකක් භාවිත කළ හැකග තමන්ට ගැළපෙන සීරම් වර්ගයක් තෝරා ගැනීම ඔබගේ රූපලාවන්‍යඃවේදියාගෙන් උපදෙස් පැතිය හැකියග නැතිනම් ඕනෑම වර්ගයේ ලීව් ඔන් කන්ඩිෂනර් වර්ගයක් භාවිත කළ හැකග
       
curtesy :sinhalamag.com

More News »