Home / කේෂාලංකාර / ස්ටේ‍රිටි සහ පර්ම් කිරීමට ප්‍රථමයෙන් හා පසූව ඔබ දෑනගත යූතු දේ

ස්ටේ‍රිටි සහ පර්ම් කිරීමට ප්‍රථමයෙන් හා පසූව ඔබ දෑනගත යූතු දේ

2016-09-01 11:26:00       679
feature-top
පොදුවේ ස්ටේ‍රිටි කිරීමල පර්ම් කිරීමල කලර් කිරීම රසායනික සේවාවන් සේ හඳුන්වයිග රසායනික සේවාවක් :චහඑමඉචඅල ටරඑඅටමඑනට- යනූ කිසියම් රසායනික ද්‍රව්‍යයක් භාවිත කොට කෙස් කළඹේ ස්වභාවික පෙනූම හෝ ස්වභාවික පැහැය වෙනස් කිරීමයිග මෙවැනි සේවාවකින් පසූව අපි එම කෙස් කළඹ කෙමිකලි ටී්‍රඩඩ් හෙයාර් යනූවෙන් හඳුන්වමූග කිසියම් රසායනික ක්‍රියාවලියකට මින් පෙර බඳුන් නොවූ හිසකෙස් වර්ජින් හෙයාර් යනූවෙන් හඳුන්වයිග ඕනෑම රසායනික සේවාවකින් පසූව හිසකෙස් ඉතා වියළි හා දුර්වල ස්වභාවයක් ගනීග රසායනික ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාවලියක් බැවින් ස්ටේ‍රිටිනින්ල කලරින්ල හා පර්ම් කිරීමේදී ඉතා පරිස්සමට මෙන්ම පලපූරුදු කේශාලංකාර ශිල්පියෙකු හෝ ශිල්පිනියක ලවා මෙම සේවාව සිදු කරගත යූතුයග මෙවැනි කාර්යයක් ඉටූ කර ගැනීමට ප්‍රථමයෙන් පොදුවේ ඔබ විසින් දෑනගත යූතු වැදගත් කරුණූ කිහිපයක්ම ඇතග ඒවා නම්

1ග පලපූරුදු ශිල්පියෙකු හෝ ශිල්පිනියක් මේ සඳහා තෝරාගන්න

2ග ඔබ තෝරාගන්නා රූපලාවන්‍යාගාරය මෙවැනි සේවාවන් කිරීම සඳහා සූදුසූ වාතාවරණයක්ල අවශ්‍ය උපකරණල නිවැරදි තාක්ෂණය හා පූහූණූ සේවකයන් සිටිනවාද යන්න හොඳින් දෑන තහවූරු කරගන්නග

3ග ඔබ තෝරාගත් රූපලාවන්‍යාගාරයේ මෙවැනි සේවාවන් සම්බන්ධයෙන් ඔවූන්ගේ ඉතිහාසයේ විශ්වසනීය බව මනාව පිරික්සන්නග

4ග කෙස් කළඹ සඳහා භාවිත කරනූ ලබන රසායනික ද්‍රව්‍ය නිවැරදි ඒවාදරෑ කල් ඉකුත් නොවූ ඒවාද ව්‍යාජ වර්ගයේ ද්‍රව්‍යයන්ද නැත්ද යන වග පිළිබඳව එම ක්‍රියාවට ප්‍රථමයෙන් ඔබ සොයා බලන්නග

5ග රසායනික සේවාවට ප්‍රථමයෙන් එම ක්‍රියාව කරනූ ලබන ආකාරය පිළිබඳ කෙටියෙන් හැඳින්වීමක් කරන ලෙස ඔබගේ රූපලාවන්‍යාගාරයේ ශිල්පියාගෙන් ඉල්ලීමක් කරන්නග එවිට එම ක්‍රියාවලිය ගැන ඔබට මද වශයෙන් දෑනීමක් මෙන්ම එම ශිල්පියාට ඒ පිළිබඳ ඇති දෑනීම පිළිබඳ ඔබට දළ අදහසක් ලබාගත හැකග එමගින් ඔබට තෘප්තිමත් විය හැකි නම් එම රූපලාවන්‍යාගාරයේ සේවාව ලබාගැනීමටත් එසේ නොමැතිනම් ඉන් ඉවත්ව යාමටත් හැකියාව ඇතග එලෙස කිරීම ව්‍යසනයකින් වැලකීමට ඇති හොඳම මාර්ගයයිග

6ග හිසට පහළින් ඇත්තේ ඔබේ මූහූණ හා දෙනෙත් බැවින් ඕනෑම රසායනික ක්‍රියාවලියක ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන්නග

7ග රූපලාවන්‍යාගාරයක් තෝරාගැනීමේදී මිල වඩාත් අඩූවෙන්ම අය කරන රූපලාවන්‍යාගාරය නොව වඩා නිවැරදිව හා ආරක්ෂාකාරී ලෙස ක්‍රියාවේ යෙදිය හැකි රූපලාවන්‍යාගාරයක් තෝරාගැනීමට යූහූසූළු වන්නග

8ග රසායනික ද්‍රව්‍යය කෙස් ගස් මත ආලේප කිරීමට ගත වන කාලය හා කෙස් මත තබා තිබීමට ගත වන කාලයට වඩා වැඩි කාලයක් ගත වීමට ඉඩ නොතබන්නග එසේ වූවහොත් ඔබට මෙන්ම ඔබේ කෙස් කළඹටත් විශාල හානියක් විය හැකග

9ග ඕනෑම රසායනික සේවාවකට ප්‍රථමයෙන් එම රසායනික ද්‍රව්‍යය තමන්ට සූදුසූදල ඇලජික් නොවන්නේද යන්න පරීක්ෂාවක් කොට තහවූරු කරගන්නග එය ඔබ තෝරාගන්නා රූපලාවන්‍යාගාරයේ ඔබේ සේවාව සපයන ශිල්පියා ලවා ඉටූ කරගන්නග එසේ කිරීමට ඔබ ඉල්ලීමක් කරන්නග

10ග අදාළ සේවාවෙන් පසූ ඔබගේ හිසකෙස් රැකබලා ගත යූතු ආකාරය පිළිබඳ භාවිත කළයූතු ෂැම්පූ වර්ගල කන්ඩිෂනර් වර්ග මොනවාදරෑ හිසකෙස් සඳහා සත්කාර ලබාගැනීමට කොපමණ කලකට වරක් රුපලාවන්‍යගාරයට පැමිණිය යූතුදරෑ හිස කෙස් සේදීම පිරීම කළ යූතු ආකාරය යනාදි කරුණූ ගැන ඔබගේ රූපලාවන්‍යවේදිනියගෙන් අසා දෑනගන්නග එපමණක් නොව එම උපදෙස් එලෙසම පිළිපැදීමට යූහූසූළු වන්නග එම උපදෙස් එලෙසම පිළිපැදීමෙන් ඔබ විසින් විශාල මූදලක් ගෙවා කර ගනූ ලැබූවා වූ සේවාවේ තත්ත්වය දිගු කලක් රැක ගැනීමට පූළුවන් වෙනූ ඇතග

11ග කෙස් ගසේ ස්වභාවය වෙනස් කර ගනූ ලබන්නා වූ සේවාවන් වන ස්ටේ‍රිටිනින් හා පමින් එකක් කරගැනීමෙන් පසූව දින 3 ක් යන තෙක් හිසකෙස් සේදීමෙන් වැලකී සිටීමට ඔබට උපදෙස් ලැබෙනූ ඇතග එම උපදෙස් එලෙසම පිළිපදින්නග

12ග රසායනික සේවාවකින් පසූව හිස කෙස්වල ඇතිවන්නා වූ වියළි හා දුර්වල ස්වභාවය තුරන් කරගැනීම සඳහා අඩූම තරමින් සතියකට වරක්වත් තෙල් සාත්තුවක් කර ගත යූතුයග

13ග ස්ටේ‍රිටි කරනූ ලැබූ කෙස් කළඹක් එහි නඩත්තුව කරගෙන යාම සඳහා අඩූම තරමින් මසකට වරක් හෝ දෙකක්වත් රූපලාවන්‍යාගාරයක් වෙත ගොස් කොණ්ඩය ෂැම්පූ හා කන්ඩිෂනර් භාවිත කොට සෝදවා හෙයාර් ඩ්‍රයරය භාවිත කොට බ්ලෝඩ්‍රයි එකක් කරගත යූතුයග

14ග පර්ම් කරනූ ලැබූ කොණ්ඩයක් හෙයාර් ඩ්‍රයරයක් භාවිත කොට වියලීමේදී එතරම් තද රස්නයනක් භාවිත නොකර ඩිෂූයූසරය නැමති කොටස එයට එක් කොට කොණ්ඩය වියලා ගන්නග මෙම කොටස පිළිබඳ ඔබට දෑනූමක් නොමැත්තේ නම් ඔබගේ රූපලාවන්‍ය ශිල්පියාගෙන් හෝ ශිල්පිනියගෙන් ඒ පිළිබඳ විමසා දෑනගන්නග

15ග පර්ම් කරනූ ලැබූ කෙස් කළඹක් බ්‍රෂ් හෝ විවිධ වර්ගයේ පනාවලින් පීරීමෙන් වළකින්නග ඒ සඳහා දැති ඇති පනාවක් භාවිත කරන්නග පර්ම් එක පීරීමෙන් කොණ්ඩයේ

රැළි ගතිය පහවයාමට පූළුවන්ග එවිට ඉතා ඉක්මනින් පර්ම් එක දිග හැරේවිග

16ග පර්ම් කරනූ ලැබූ කෙස් කළඹක් සඳහා අනිවාර්යෙන්ම කන්ඩිෂනර් භාවිත කිරීම අනිවාර්ය වන අතර එසේ කිරීමෙන් රැළි ගැසූනූ කෙස් පීරිම පහසූ කරවයිග පර්ම් කරනූ ලැබූ කොණ්ඩයක් සේදීමෙන් පසූව තුවායකින් තෙත මාත්තු කොට දෑති ඇති පනාවකින් පීරා අවූල් ඇරගන්න

curtesy : http://www.sinhalamag.com


More News »