Home / කේෂාලංකාර / හිස්හොරි නැති කරගන්න ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්

හිස්හොරි නැති කරගන්න ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්

2016-09-05 12:34:00       624
feature-top
හිස්හොරි හිසට කරදරයක් ඊට පිළියම් නොකළොත් තව තවත් හිසත් හිසේ කෙසූත් අවලස්සන වෙන එක නතර කරන්න බැහැග හිස්හොරි හැදුණ කෙනෙක් එය මර්දනය කර ගැනීම ඉතාම වැදගත්ග මේ නිසා අපේ අවධානය මෙවර යොමූවන්නේ හිස්හොරි සඳහා ප්‍රතිකාර පිළිබඳවයිග ඒ වගේම හිස පිරිසිදුව තබාගන්නේ කෙසේද කියා අපි සාකච්ඡා කරනවාග

අද සමාජයේ ජීවත් වෙන අය ඉතාමත් කාර්ය බහූලයිග ඒ නිසා ඔවූන්ට තමන්ගේ කොණ්ඩය ගැන හිතන්නවත් කාලයක් නැහැ උදේට වැඩ රාජකාරිවලට කඩිමූඩියේ පිටත්වෙනවාග ගෙදර එන්නේ රෑ වෙලාග ඒ ආවත් කෙළවරක් නැතිව දරුවන්ගේ බිරිඳගේග සැමියගේ වැඩ කටයූතු ඉතින් කොහොමද තමන් ගැන හිතන්නේග හිස කෙස් ගැන හිතන්නේ වැඩ ටික කරන්නෙත් අමාරුවෙන්ග ඔය යන්තම් කොණ්ඩේ පීරලා ගියහම ඇතිග අපේ උදවිය පවසන්නේ එහෙමයිග ඒත් එක ඉතාමත් වැරදියිග අපිටම පූළුවන් අපේ කෙස් ඉතාමත් පහසූවෙන් පිරිසිදුව තබාගන්නග

අපේ ඔළුවට හිස්හොරි බෝවෙන්නේ කොහොමද කියලාග අපි මූලින්ම සොයා බලමූග අපි කෙස්වලට තෙල් ගානවා ජෙල් ගානවාග සීතල කාමරවල ඉන්නේග මේ ගාන දේවල් දවස ගානේ සෝදා හරින්නේ නෑග එය දින දෙකක් තුනක් පමණ තබාගන්නවාග ඉතින් ඔළුවට දහදිය දාලා මූඩූ වෙනවාග ඔබ සිතන්න දහදියත් සමග කුණූ සිරවූණාම කුමන දෙයක් වෙයිද කියලාග මේ මගින් තමයි හිස්හොරි හැදෙන්නේග

ඒ වගේම අනික් ක්‍රමය එයර් කන්ඩිෂන් කාමරවල සිටීමල ඒමගින් ඔළුවේල හිස්කබලල වේලෙනවා එමගින් හිස්හොරි එනවාග හමේ තෙතමනය නැහැනේ ඔබ දෑනගත යූතුයිග තෙල් ටිකක්ල මොයිස්චරයිසර් හෙයාර් කී්‍රම් එකක් ආලේප කරන්නග ඒ වගේම එය එදාම සෝදා ගත යූතුයිග හිස් කබලේ තෙතමනය තිබෙන කොට වේලෙන්නේ නැහැග එමගින් හිස්හොරි බෝවෙන්නේ නෑග ඒ වගේම අපි හොඳ ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කළ යූතුයිග ෂැම්පූවලින් අපේ කෙස්වලල රැදුණ දූවිලි දහදිය ඉවත් කරනවාග කන්ඩිෂනර් වලින් අපේ කොණ්ඩය ඇරුණූ වායූ සිදුරු වසා කෙස් ගස පෝෂණය කරනවාග අපි අනිවාර්යෙන්ම ෂැම්පූ කන්ඩිෂනර් පාවිච්චි කළ යූතුයිග ඔබට වෙළෙඳ පොළෙන් මිලදී ගන්න පූළුවන්ග හිස්හොරි සඳහා නිපද වූ ෂැම්පූ වර්ග ඔබ ඒවා ගැනීමේදී හොඳ නිෂ්පාදනයකට යොමූවෙන්න ඕනේග ඒ වගේම ඔබට ගෙදරදී හිස්හොරි සඳහා ප්‍රතිකාරයක් කර ගත හැකි ආකාරය බලමූග උළුහාල් සමග දෙහි තම්බාගත් වතුරෙන් හිසසේදීම එයට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කරන්නග එය ඉතා යෝග්‍යයයිග මන්ද කිව්වොත් මී පැණිවල තෙතමනය තියෙනවා එය සතියකට දෙවරක් දිගටම කරන්නග ක්‍රමයෙන් ඔබට හිස්හොරි සූවපත් කළ හැකියිග

ඒ වගේම වෙරළු කොළ හා පෙනෙල ඇට වතුර මේස හැදි 4 පමණ දමා හොඳට කොටා මිරිකාගත් එම යූෂ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා සෝදන්නග මෙයත් ඉතාමත් කදිම ප්‍රතිකාර ක්‍රමයක්ග හිස්හොරි සඳහා ඔබත් මේ ක්‍රම අත්හදා බලන්න

curtesy : http://www.sinhalamag.com


More News »