Home / කේෂාලංකාර / අකලට හිසකෙස්‌ සුදුවීම සහ ගැලවී යැම

අකලට හිසකෙස්‌ සුදුවීම සහ ගැලවී යැම

2016-09-06 10:52:00       675
feature-top
බොහෝ කාන්තාවන් සහ පිරිමින්ට වධ දෙන ගැටලුවක්‌ බවට අකලට හිස කෙස්‌ යැම සහ අකලට හිසකෙස්‌ සුදුවීම පත්ව තිබේග මේ පිළිබඳ නාඩි වෛද්‍ය විද්‍යාවේදී ඍෂිවරුන් විසින් පවසා ඇත්තේ මෙලෙසිනිග \,කේෂ බගන්ධරා නමස්‌තේද කයිනාද මනුස්‌සා ස්‌ත්‍රී පුරුෂ භාගා කේෂනාලිකා කේෂ නාඩි භාගාල සත් පුරුෂා පංචේන්ද්‍රිය භාගා මනුස්‌සා\, ඉතා සියුම් නහර හා සම්බන්ධව පවතින හිසකෙස්‌ කාන්තාවන් සහ පිරිමින්ගේ මුළු සිරුරම පුරා පැතිර ඇති අතර එය නිරෝගී පුද්ගලයකු සතු ලක්‍ෂණයක්‌ බව නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව ඍෂිවරු මීට වසර දහස්‌ ගණනකට පෙර පවසා ඇතග සිරුරේ ඇතිවන බගන්ධරාවන් නිසා :සියුම් ඉදිමුම- ඇතිවන වෙනස්‌කම් තුළින් සිරුරේ රෝම සහ හිසකෙස්‌ ගැලවී යැම අකලට පැහැය වෙනස්‌වීම ආදිය සිදුවන ආකාරය කොටස්‌ 16 කට ඛෙදා පැහැදිලි කර තිබේග

ඝන කේෂ බගන්ධරාවල සෞම්‍ය කේෂ බගන්ධරාව කැඩුණු කේෂ බගන්ධරාවල කුරු කේෂ බගන්ධරාව දිගැටි කේෂ බගන්ධරාවල උඩුකුරු කේෂ බගන්ධරාව අප්‍රාණ කේෂ බගන්ධරාවල පැලුම් කේෂ බගන්ධරාව ආදී ලෙසින් හිසකෙස්‌ සහ රෝම වර්ග 16 කිග මෙය කාන්තාවන්ට සහ පිරිමින්ට බලපාන ආකාරයද ඔවුනගේ හෝමෝන සහ චර්යා රටාව අනුව වෙනස්‌යග එබැවින් අපි මුලින්ම කාන්තාවන්ට කේෂ බගන්ධරාව බලපාන හැටි විමසා බලමුග

කාන්තාවන්ගේ කේෂ බගන්ධරාව ථ

කාන්තාවකගේ වරලස හඳුන්වා ඇත්තේ පුෂ්පෝපහාර භාගාල මධු භාගා කේෂ කලාප ලෙසිනිග එනම් කිතුල්ගසක මලක්‌ ලෙස වරලස හඳුන්වා ඇතග මෙම වරලස රැකගැනීමට සෑම කාන්තාවක්‌ම අවධානය යොමු කළ යුතුයග දැරියක්‌ ඉපදී වසර හයක්‌ යනතුරු කේෂ බගන්ධරාව ඇතිවීමේ අවදානමක්‌ නැතග ඇයට අවුරුදු හය ඉක්‌මවූ පසු අවුරුදු 12 දක්‌වා කේෂ බගන්ධරාවේ පළමු අවදානම මතුවන්නට පටන්ගනීග හිස කෙස්‌වලට අවශ්‍ය පෝෂණය නොලැබීමල හිස කෙස්‌ හොඳින් පිරිසිදු නොකිරීමල හිසකෙස්‌ හොඳින් ඖෂධීය තෙල් වර්ග ආලේප කර පිරිමැදීම සිදු නොකිරීම ආදී කරුණු මූලික කරගෙන පළමු අවදානම මතුවේග මෙහිදී මුලින්ම හිසකෙස්‌ අවර්ණවීමල හිසකෙස්‌ පැළීමල පොකුරු ගැසීම වැනි රෝග ලක්‍ෂණ පහළවේග මෙම අවස්‌ථාවේදී නිසි ප්‍රතිකාර නොකිරීමෙන් දෙවැනි අදියර හෙවත් අවුරුදු 12 සිට 26 දක්‌වා මතුවන කේෂ බගන්ධරාව හිස ඔසවයිග

දෙවැනි අදියරේදී හිසෙහි සැරව ගෙඩි මතුපිට සමෙහි තුවාලල උකුණන් අධික ලෙස මතුවීමල හිස්‌ හොරි ඇතිවීම ආදී ලෙසින් උග්‍ර තත්ත්වයට පත්ව තිබේග මෙම හේතු නිසා කේෂ බගන්ධරාව උත්සන්න වී හිස කෙස්‌ ගැලවී යැමල දුර්වර්ණවීමල හිසකෙස්‌ පැළීම සහ අවසානයේදී සුදු පැහැවී හිස කෙස්‌ මිය යැමට ලක්‌වීම ආදිය මතුවේග කේෂ බගන්ධරාවේ තෙවැනි අදියර වන වයස අවුරුදු 26 සිට 46 දක්‌වා කාලයේදී හිසකෙස්‌ ඉතා විශාල ලෙස ගැලවී යැමල හිසකෙස්‌ සුදු පැහැවීමල තැනින් තැන හිසෙහි තට්‌ටය පෑදීම වැනි තත්ත්වයන් මතුවේග

කේෂ බගන්ධරාවට ප්‍රතිකාර ථ
සෑම මවක්‌ම තම දියණියන්ගේ හිසකෙස්‌ කුඩා අවධියේ සිට හොඳින් රැකබලා ගත යුතුයග හිස කෙස්‌ ඖෂධීය තෙල් ආලේප කර ඉහළ සිට පහළට හොඳින් පිරිමැදීම කළ යුතුයග අඟහරුවාදා සහ සිකුරාදා හැර අනෙකුත් දිනවල පෙරවරු 8ග00 සිට පස්‌වරු 1ග30 දක්‌වා දිය නෑම සුදුසුයග ඉන් පසු දින නෑම අගුණයග වර්තමානයේ බොහෝ දෙනා නළ ජලය භාවිත කරතිග මෙම ජලයෙහි ගුරුත්වාකර්ෂණ ශක්‌තිය හෝ පාෂාණ ගුණය නැතග එනිසා සතියට දින කිහිපයක්‌ ඖෂධීය ජලයෙන් හිස සෝදා ස්‌නානය කිරීම ගුණදායකයග

ඔසු පැන් සාදා ගැනීම ථ
සුදු හඳුන් පිටිල සැවැන්දරා පිටිල කෝමාරිකා මදල පිපිඤ්ලු මදල අමුක්‌කරා පිටිල සම සමව ගෙන හොඳින් තම්බා දිය නෑමට භාවිත කරන ජලයට මිශ්‍ර කර ගත හැකියග මෙලෙස තවත් බොහෝ ප්‍රතිකාර ක්‍රම ඇතග මතුව ඇති රෝග තත්ත්වය අනුව නිසි ප්‍රතිකාර සිදු කළ යුතුයග රෝග නිධානය සොයන්නේ නැතිව ඛෙහෙත් තෙල් වර්ග ආලේපය මගින් අකලට හිසකෙස්‌ යැම අකලට හිසකෙස්‌ සුදු වීමට ප්‍රතිකාර කිරීමෙන් ඵලක්‌ නැතග ඉන් සිදුවන්නේ රෝගය උත්සන්නවීම සහ නිතර හිසරදය සහ හිස බර ගතිය වැනි අතුරු රෝගාබාධ මතුවීමය

curtesy : http://www.sithmalyaya.com



More News »