Home / කේෂාලංකාර / කොණ්ඩයට ආදරේ නම් රෑට නාන්න එපා

කොණ්ඩයට ආදරේ නම් රෑට නාන්න එපා

2016-09-09 11:44:00       651
feature-top
බාහිරින් හිසකෙස් වලට සිදුවන හානි වලින් කිහිපයක් පසූගිය සතියේ අපි අවධානය යොමූ කළාග අපි නොසිතුවට හිසකෙස් වලට හානිවෙන්න පූළුවන් තවත් අවස්ථාවක් තමයි තදට කොණ්ඩය ගැට ගැසීමග නින්දට යන විට ඇතැම් කාන්තාවන් කොණ්ඩය තදට ගැටගසාගෙන නිදියන්න පූරුදුවෙලා තියෙනවා අපි දෑකලා තියෙනවාග ඇත්තටම එය හොඳ දෙයක් නෙවෙයිග ඒ නිසා හිසකෙස් වර්ධනය බාල වෙනවා වගේම ගැලවී යන්නත් ඇති ඉඩකඩ වැඩියිග

ඇතැම් මව්වරුන් තමන්ගේ දියණිය නින්දට යනවිට කොණ්ඩ දෙකක් ගොතනවා ඔබ දෑක ඇතිවාට සැකයක් නැහැග ඒත් ඒක හොඳ පූරුද්දක් නොවෙයිග නින්දට යනවිට කොණ්ඩය හොඳින් පීරා කඩා හැලෙන්නට දමා ඒ කියන්නේ සැහැල්ලූවෙන් තබන්නට හැර නිදාගන්නග

හිසට බාහිරින් සිදුවන හානි ගැන සාකච්ඡා කරන කොට තවත් වැදගත් කරුණක් තමයි කාන්තාවන් කොණ්ඩය පීරන විදිහග කොණ්ඩය නිවැරදිව පීරුවේ නැත්නම් හිස කෙස් ගැට ගැසෙන්නට පූළුවන් වගේම ගැලවී යන්ටත් පූළුවන් බව මතක තබා ගන්නග නින්දට යනවිට හිසකෙස් තෙතමනයෙන් යූක්ත වීමත් හොඳ දෙයක් නොවෙයිග හිස කෙස් හොඳින් තෙතමාත්තු කර වියළි කර ගැනීම වැදගත්ග තෙත කොණ්ඩය ඉක්මනින් කෙස් සූදු කරනවා වගේම හිස සම්බන්ධ රෝග හැදෙන්නටත් මගක්ග හූඟක් වෙලාවට තෙත සහිත කෙස් සමඟ නිදාගන්න සිදුවන්නේ රාත්‍රියේ නෑම නිසයිග ඔබ ඔබේ හිසකෙස් වලට ආදරය කරනවා නම් රාත්‍රියේ නෑමෙන් වලකින්නග

අපේ කාන්තාවන් කොණ්ඩය පීරන විට ඉතා කුඩා වර්ගයේ පනා පාවිච්චි කරනවා මා දෑක තිබෙනවාග රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස මම කියන්නේ ඔබ ඔබේ කොණ්ඩයට ආදරය කරනවා නම් ලොකු පනාවකින් හිසකෙස් පීරීම වැදගත් බවයිග කුඩා පනා හිසට රිදවනවා වගේම හිසකෙස් ගැලවෙන්නටත් ඉඩ කඩ හදනවා

curtesy : http://www.sinhalamag.com



More News »