Home / කේෂාලංකාර / කොණ්ඩය හැඩකරන්න ජෙල් ගාන්නෙ බලාගෙනයි

කොණ්ඩය හැඩකරන්න ජෙල් ගාන්නෙ බලාගෙනයි

2016-09-12 01:10:00       608
feature-top
කාන්තාවක් පිරිමියෙක්ව ලස්සන කරන අංග වලින් කොණ්ඩයට හිමිවන්නේ සූවිශේෂ තැනක් බව අමූතුවෙන් ලියන්නට අවශ්‍ය නැහැග කොණ්ඩය හැඩනම් මූණත් හැඩවේග ඒ නිසාම එයට විවිධ මෝස්තර එක් කරන්නට අප බොහෝ දෙනෙක් උත්සූක වේග එහෙත් කොණ්ඩයට මෝස්තර එකතු කරන්න සකස්කරන්න කලින් මේ ලිපියත් කියවන්නග

ජෙල්ල ස්ප්‍රේල ක්‍රීම්ල මූස් යොදාගෙන කොණ්ඩය හැඩ වැඩ කරන බව අපි දනිමූග ඒත් ඒවා භාවිතා කළ යූතු ආකාරය ගැන දෑනගෙන අවබෝධයෙන් මිස ගාන්නන් වාලේ ගෑමෙන් ඔබ අප නැති කරදර වලට මූහූණ දෙන බව අප හොඳින් තේරුම් ගත යූතුයිග

මා එසේ කියන්නේ ඇයි කියා මොහොතක් විමසා බලමූග

අද කාන්තාවන් වගේම තරුණ පූතුන් ජෙල් හිස ගැල්වීමට උනන්දුවක් ආශාවක් දක්වනවා අප කොතෙකුත් දෑක ඇතග නමූත් කෙටි කොණ්ඩයට ජෙල් ගැල්වීමෙන් පසූ එය නොසෝදා නිදාගැනීමෙන් හිස කෙස්වලට ඇතිවන හානිය ගැන ඔබ මොහොතක්වත් හිතුවාදරෑ තරුණ පූතුන් වැඩ වැඩිකම නිසා හෝ නොසැලකිල්ල නිසා මෙසේ සෝදන්නෙ නැතිව නිදාගන්නවා විය හැකියිග ජෙල් තවරාගෙන නිදා ගැනීම නිසා හිසකෙස් දුර්වර්ණ වෙන්නට පූළුවන්ග ඉස්හොරි හැදෙන්න ඇති ඉඩකඩ වැඩියිග

අකලට හිසකෙස් සූදුවෙනවාල වගේම කෙස් මූල දිරා යන්නටත් ඇති ඉඩකඩ වැඩියිග

ඒ නිසා ජෙල් ගැල්වූ පසූ හොඳින් සෝදා දමන්නට කොට කොණ්ඩය සහිත ඔබ වගබලා ගත යූතුවෙයිග මෙතනදී මට එකක් කියන්නට ඇතග එනම් ජෙල් ගැල්වීමේදී වැඩි අවදානම් තත්ත්වයකට මූහූණ දෙන්නට සිදුවන්නේ කෙටි කොණ්ඩය ඇති අයයිග කාන්තාවන් නම් ජෙල් ගල්වන විට හිස් කබලේ ගල්වනවා අඩූයිග කෙස්වල තවරා සෝදා හැරීම සිදුකෙරෙයිග

ඒ නිසා ඇයගේ හිසකෙස් සූදුවෙන්නටත් කෙස්මූල දිරායන්නටත් ඇති ඉඩකඩ අඩූයිග

ඒ නිසා ජෙල් ගැල්වීමේදී තරුණ පූතුන් සැලකිල්ලෙන් කොණ්ඩය රැකගනිමින් ඒ කටයූත්ත කරන්න


curtesy : http://www.sinhalamag.com


More News »