Home / කේෂාලංකාර / ෂැම්පූ බෝතලයට නැවතීමේ තිත තියන්නලහිසට කොහොඹ සත්කාරයක්

ෂැම්පූ බෝතලයට නැවතීමේ තිත තියන්නලහිසට කොහොඹ සත්කාරයක්

2016-09-15 09:21:00       624
feature-top
ලස්සන වෙන්න අපි කවූරුත් කැමතියිග ඉන්දියානූ කාන්තාවන් ලස්සන වෙන්නට අනූගමනය කරන ක්‍රමවලින් අපට වියදමක් නැති අවලස්සන වෙන්න පූළුවන් බව ඔබ මොහොතකටවත් සිතුවාදරෑ රුව රැකීමේදී ඔවූන් කෘත්‍රිම ආලේපන වලට වඩා ස්වභාවික හාකසාරය වැඩි විශ්වාසයක් තබන බව මෙයට කලින් සතියෙත් මම අවධාරණය කළෙමූග


සාමාන්‍යයෙන් ඉන්දියාවේ උතුරෙත් දකුණෙත් කාන්තාවන් එක වගේ අනූගමනය කරන මේ හිසකෙස් සත්කාරය අපේ කාන්තාවටත් වැදගත් වෙන්නේ ශත පහක්වත් වැය නොකර හිස පිරිසිදු කර ගැනීමට හැකි නිසායග අනෙක් අතට හිසට වඩාත්ම සූදුසූ ස්වභාවික ශාක සාරයෙන් කෙරෙන සත්කාරයන්යග


මේ සත්කාරයට කොහොඹ කොළ අවශ්‍ය වේග ඒ කොළ හොඳින් අඹරා තලපයක් ලෙස සකස් කරගන්නග ඊට කහ ස්වල්පයක්ද එකතු කර ගොඩපරත් ගෙන නානූ සේ සකස් කර හිසට ගල්වන්නග


මෙහිදී කහ ස්වල්පයක් එකතු කරගන්නේ හිසේ පිරිසිදුවීම වැඩිවීමටයග මේ සත්කාරය ගැන කතා කිරීමේදී එහි ඇති ඖෂධීය ගුණාංගය ගැන මා අමූතුවෙන් විස්තර කරන්නට අවශ්‍ය වෙන්නේ නැතග


සිංහල ඖෂධ වටිටෝරු වල කොහොඹ ගසේ කොළවලට පමණක් නොව අතුල ඉතිල පෙතිල මල්ල ගෙඩි සියල්ලටම ඉඩක් තිබේග


කොහොඹ ඉන්දියාවේ මෙන්ම අපේ රටෙිද සූලබව හැදෙන ගසක් නිසා මේ සත්කාරය අපට පහසූවෙන් කර ගැනීමට හැකියාවක් ඇතග


විශේෂයෙන් එකක් කියන්නට අවශ්‍යයග ඉන්දියානූ බහූතර කාන්තාවන් මිල අධික ෂැම්පූ වෙනූවට පාවිච්චි කරන්නේ කොහොඹල කහ ලගොඩපර එක්කාසූ කරගත් මේ නානූයග ඉන්දියාව ගැන කතා කරද්දී උතුරු සහ දකුණූ කාන්තාවන් වෙන් වෙන් වශයෙන් හඳුනාගත්තාට වරදක් නැතග ඒ ඔවූන් එකිනෙකාගේ පැහැයේ ඇති වෙනස්කම් සහ රූපලාවන්‍ය ආරක්ෂා කිරීමට දක්වන උනන්දුව සහ සැලකිල්ල මතයග උතුරේ කාන්තාවන් දකුණේ කාන්තාවන්ට වඩා රූපය ගැන සැලකිලිමත් වන ප්‍රමාණය වැඩි යැයි මගේ විශ්වාසයයිග


කෙසේ වෙතත් මේ හිසකෙස් සත්කාරය මූළු ඉන්දියාව පූරාම ජනප්‍රිය බව මගේ අත්දෑකීමෙන් මම දනිමිග


මේ සත්කාරය හිසකෙස්වල දීප්තිය පවත්වා ගෙන යන්නට උපකාරිවෙනවා වගේමල හිස්හොරි වැනි ආබාධවලින්ද ඔබව මූදවා ගන්නා බව අප අමතක නොකළ යූතුය

curtesy : http://www.sinhalamag.com


More News »