Home / කේෂාලංකාර / ලේයර් විලාසිතාව ජනප්‍රියම හෙයාකට් එකක්

ලේයර් විලාසිතාව ජනප්‍රියම හෙයාකට් එකක්

2016-10-05 11:45:00       681
feature-top
යෞවනයේ මිහිරියාවෙන් හැඩවෙන සෑම යුවතියක්ම තමුන්ගේ වරලස ගැන හරිම උනන්දුයිග තමාගේ මුහුණට ගැළපෙන කොණ්ඩා මෝස්්තරය මොකක්දරෑ

මෙය නම් සෑම යුවතියකටම ගැටලුවක්ග ඇත්තටම ඔබේ සමුදු වරලසින් ඔබව කොයි තරම් රුවැත්තියක් කරනවාදරෑ

Ninty Degree Layer හෙයා කට් එක මෑත කාලයේ ජනප්‍රියම කොණ්ඩා මෝස්තරයක් වගේම කොට කොණ්ඩයක් ඇති යුවතියකට කදිමට ගැළපෙන්නකිග

මෙම කොණ්ඩා මෝස්තර අප ඔබට ඉදිරිපත් කිරීමේ විශේෂත්වයකුත් තිබෙනවාග රූපලාවණ්‍ය හා කොණ්ඩා කැපීම පිළිබඳ හදාරන සිසුන්ගේ ජාතික වෘත්තීය සුදුසුකමට ද (NVQ) අදාළ වූ කොණ්ඩා මෝස්තරයකිග ඒ නිසාම මෙම මෝස්තරය කොණ්ඩා කැපීමේ කලාව හදාරන සිසුන්ට වඩාත්ම ප්‍රයෝජනවත්ග

1ග මුලින්ම කොණ්ඩය ෂැම්පු කර සෝදා ගන්නග

2ග දැන් කොණ්ඩය ලේයර් හතරකට කොටස් කර ගන්නග

3ග ඉන්පසුව හිසේ පසුපස ප්‍රදේශයේ කොණ්ඩය අඟල් 2 ක ප්‍රමාණයට සිටින ලෙසින් Street   හැඩයට කොණ්ඩය බෙදා වෙන්කර ගන්නග

4ග මුලින්ම උ හැඩයට ලෙන්ත් එක කපා ගන්නග

දැන් කපාගත් ලෙන්ත් එකේ දෙකොන පිහිටි කෙස් රොදවල් දෙකක් හරි මැදට ගෙන ඡායාරූපයේ ඇති ආකාරයට දෙපැත්ත හරි සමානව ඇතිදැයි පරීක්ෂා කර බලන්නග

5ග දැන් යට කොටසට හරි මැදින් අඟල් 1 1රැ2 පමණ කොටසක් සිරස් අතට අල්ලා ගනිමින් එය අංශක 90 උස්සාගෙන ලේයර් ක්‍රමයට කපාගන්නග

6ග මෙම කොටස කපාගත් පසු අඟලකට අඩු ප්‍රමාණයට Street හැඩයට කොටස් කරමින් එම කොටසද අංශක 90 උස්සා ගනිමින් සිරස් අතට අල්ලා කපාගන්නග

දැන් එසේ අල්ලාගත් කෙස් ලේයර් කරමින් කෙස් පිහිටන ආකාරයට කපා ගන්නග

 7ග මෙය හිස මුදුනටම යනතෙක් එම ක්‍රමය අනුගමනය කරමින් කපාගන්නග

8ග දැන් ඔබ කළයුත්තේ ear to eat line   කපා ගැනීමයිග

මෙහි ඡායාරූපයේ පෙනෙන ලෙසින් මුලින්ම අඟලක් ප්‍රමාණයට සෘජු හැඩයට පහළටකර කොටස් කරගන්නග

9ග එම කොටස පිටුපස පළමුව කපාගත් කොටසට සමාන කරමින් උ හැඩයට කපාගන්නග

10ග උ හැඩයට කපාගත් එම කොටසම සිරස් අතට ගෙන අංශක 90 උස්සා ලේයර්කර කපා ගන්නග

11ග දැන් අඟලකට අඩු ප්‍රමාණයේ කොටස් ගනිමින් එම පැත්තේ හිස මුදුනට යන තෙක් පෙර කපාගත් කොටස සසඳමින් අංශක 90 කොණ්ඩය උස්සාගෙන සිරස් අතට කපා ගන්නග

මෙලෙසින් ear to eat line   එකේ අනෙක් පැත්තද කපාගන්නග

12ග දැන් ඔබ කැපූ කොටස් නිවැරැදිව කැපී ඇතිදැයි පරීක්ෂාකර බලන්නග

13ග හිස මුදුනින් අඟල් 2 ක කොටසක් පිටුපස දක්වා හිස මුදුනට යන තෙක් වෙන්කර ගන්නග (Round Line)

14ග එම කොටසට අඟලක පමණ කොටසක් උසින් තිරස් අතට අල්ලමින් අංශක 90 උස්සා ගන්නග එම කොටස හරි කෙළින් කපා ගන්නග

15ග දැන් එම ක්‍රමයට පිටුපස දක්වා කොටස් 3 - 4 ක් අංශක 90 උස්සා ගනිමින් කපා එය උඩ සිට පහළට නිවැරැදිව අංශක 90 කැපී ඇති දැයි පරීක්ෂාකර බලන්නග

16ග අවසානයේදී කොණ්ඩයට බ්ලෝ ඩ්‍රයර් එක අල්ලා හොඳින් සකසා ගත් විට ඇයගේ හැඩකාර බව කෙතරම් දැයි ඔබට පෙනේවි

curtesy : http://www.tharunie.lk


More News »