Home / කේෂාලංකාර / මානසික පීඩනය නිසා හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූන්ගේ වැඩියි

මානසික පීඩනය නිසා හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූන්ගේ වැඩියි

2016-10-25 01:41:00       709
feature-top
අකලට හිසකෙස් ගැලවී යෑම බොහෝ කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්ග මෙම හිසකෙස් ගැලවී යෑම විවිධ හේතු නිසා වෙන්න පූළුවනිග

ආරෙට හිසකෙස් ගැලවී යෑමල උඳුගොව්වන් කෑමල වෙනත් රෝගාබාධ නිසා හිසකෙස් ගැලවීම වෙන්න පූළුවන්ග

නමූත් අද අපි කතා කරන්නේ යම් පීඩනයක් නිසා සාමාන්‍යයෙන් හිසකෙස් ගැලවී යෑම ගැනයිග සාමාන්‍යයෙන් කෙනෙකුගේ කෙස් ගස් එකත් සියයත් අතර දවසකට ගැලවී යනවාග එය අද දාහක් විතර දෙවන දවසේ විස්සක් තිහක් විතර යන්න පූළුවන්ග මෙය දවසින් දවස වෙනස් වෙනවාග හැබැයි කොහොම නමූත් යම් ප්‍රමාණයක් හිසකෙස් ගැලවී යනවාග

මානසික පීඩනයල මානසික ආතතිය නිසා කොණ්ඩය යන කෙනෙකුගේ කෝණ්ඩය හැම තැනින්ම එක සමානව කොණ්ඩය යන්න ගන්නවාග සමබරව හැමතැනින්ම කොණ්ඩය ඉවත්වෙලා තිබෙන බව දෑක ගන්න පූළුවන්ග මෙවැනි අයට ඇත්තටම මානසික පීඩනයට සම්බන්ධ කාරණය ඉවත් කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කරන්න පූළුවන්ග ඒ සඳහා අපට උදව් කරන්න පූළුවන්ග ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න අපට පූළුවන්ග මෙම තත්ත්වය ගැහැනූ සහ පිරිමි පාර්ශ්ව දෙකේම තියෙනවාග

නමූත් මානසික පීඩනයට ආතතියට හිසකෙස් ගැලවී යෑම පිරිමින්ට වඩා ගැහැනූ පාර්ශ්වයට වැඩියිග මෙතනදී කෝණඩයේ ඝනත්වය හෙවත් ඝනකම අඩූ වෙන්නට පටන් ගන්නවාග

විශේෂයෙන්ම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන කාන්තාවන්ගේ මෙම තත්ත්වය බහූලව දකින්නට ලැබෙනවාග ඊට අමතරව කුඩා දරුවන්ට කිරි ලබා දෙන අවස්ථාවලදීත් මවගේ කෙස් ගැලවී යන්න පූළුවන්ග තවත් ඩෙංගු වගේ උණ රෝගයක් සෑදුනූ විටත් පොපටයිටිස් හෙවත් අක්මා ප්‍රදාහය සෑදුනූ විටත් උණ සන්නිපාතය නිසාත් පිළිකා සඳහා පාවිච්චි කරන බෙහෙත් වලටත් හිසකෙස් යන්න පටන් ගන්නවාග

ඩෙංගු උණ සන්නිපාතය පොපටයිටිස් නිසා ඇති වන හිසකෙස් ගැලවී යෑම වෙන්නේ එම රෝගය නිසා ඇති වන ශාරීරික සහ මානසික ආතතිය නිසයිග ඊට අමතරව උසස් පෙළල සාමාන්‍ය පෙළල විශ්ව විද්‍යාල විභාගවලට පාඩම් කරන දරුවන් වැඩි වශයෙන් මා සොයාගෙන පැමිණෙනවා හිසකෙස් ගැලවී යෑමේ ප්‍රශ්නයට ප්‍රතිකාර ලබා ගන්නග

විශේෂයෙන්ම ශල්‍ය කර්මයකට භාජන වූ කෙනෙක්ගේ එයින් ඇති වන ආතතිය නිසාත් හිසකෙස් ගැලවී යන්න පටන් ගන්න පූළුවන්ග තව් සිතේ යම් පීඩනයක් දුකක් ඇතිව ජීවත් වන කෙනෙකුගේ පවා අකලට හිසකෙස් ගැලවී යන්න පූළුවන්ග

මෙවැනි රෝගීන් චර්ම රෝග වෛද්‍ය වරයෙක් හමූවී තමන්ගේ රෝග තත්ත්වය පහදා දීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට යොමූවීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පූළුවන්ග නමූත් තවත් රෝගී තත්ත්ව තියෙනවා ගැලවී යන හිසකෙස් නැවත වරක් එම ස්ථානයේ වර්ධනය නොවනගඑම රෝග තත්ත්ව හඳුනාගෙන ප්‍රතිකාර වලට යොමූවීම ඉතාම වැදගත් වෙනවාග

චර්ම රෝග විශේෂඥ වෛද්‍ය
අසෝක කමලදාස

curtesy : http://www.sinhalamag.com


More News »