Home / කේෂාලංකාර / කොණ්ඩය උසට දැම්මාට මනාලයාගේ උස අල්ලන්න බැහැ

කොණ්ඩය උසට දැම්මාට මනාලයාගේ උස අල්ලන්න බැහැ

2016-10-26 02:28:00       615
feature-top
උඩරට හෝ පහතරට මනාලියක් හැඩගන්වන ඕනම වෙලාවක අපි මූල් තැන දෙන්න ඕන මනාලියටග එහෙම නැතිව ඇයගේ ඇඳුම් පැළඳුම් හෝ වෙනත් දේවල්වලට නෙමෙයිග ඒ නිසා තමයි මනාලියකගේ කොණ්ඩා විලාසිතාව ගැනත් අපි වැඩි අවධානයක් යොමූ කළ යූත්තේග

ඇතැම් විට සමහර මනාලියන් ඇවිත් අපට කියනවා ,මගේ මනමාලයා උසයි ඒ නිසා මගේ කොණ්ඩේ උසට දාන්න, කියලාග එහෙම අයට මම කියන්නේ ,කොණ්ඩේ දාන්නේ උස අල්ලන්න නෙමෙයි, කියලයිග කොණ්ඩ විලාසිතාව හදන්න ඕන මූහූණේ ලස්සන මතු වෙන්නටයිග සමහර වෙලාවට මනාලයා කොටයි කියලා කොණ්ඩේ පහතට දාන්න කියලත් කියනවාග

මේ විදිහට කොණ්ඩ දාන එක කරන්න බෑග තමන් තමන් වෙන්නයි ඕනග ඇතැම් වෙලාවට දිගටි මූහූණක් තියනකොට අපිට කියන්න බෑ උස කොණ්ඩයක් දාන්න එපා කියලාග මොකද සමහර අයට දිගටි මූහූණක් එක්ක උස කොණ්ඩෙ ලස්සනයිග

කොණ්ඩ විලාසිතාව තෝරනකොට මූහූණ දිහා විතරක් බලලා මදිග සපත්තු දාලා හිටගෙන බලන්න ඕනග එවිටයි නියම උස තීරණය කරගන්න පූළුවන් වෙන්නේග

මූහූණට සමාන්තරව හිස පිටූපසින් බඳින කොණ්ඩය ඕන කෙනෙකුට ගැළපෙනවාග ඒ වගේම නළල සිට ඉහළට හිස උසට හැඩයට තියනවා නම්ල කොණ්ඩය මැදින් බෙදලා දාන්න පූළුවන්ග නැතිනම් කොණ්ඩය බැක්කෝම්බ් කරලා ගන්න ඕනග

මෙතනදී මං විශේෂ කාරණයක් මතක් කරන්න ඕනග මූල් කාලයට වඩා දෑන් කාන්තාවන්ගේ කොණ්ඩය උඩට හදන එක එතරම් ගැළපෙන්නේ නෑග ඒකට හේතුව පිට උඩ හරියල බෙල්ල අසල වැඩිලා තියෙනවාග හරියටම මොල්ලියක් වගේග මං හිතන්නේ මේක පරිගණක ආශ්‍රිත රැකියාවල යෙදීමේ ප්‍රතිඵලයක් කියලයි එහෙම කෙනෙකුට කොණ්ඩෙ බැන්දම ලස්සනයිග කොණ්ඩෙ උඩට දෑම්මොත් එතැනින් ලැබෙන්නේ අවලස්සනක්ග එහෙම කෙනෙකුට කොණ්ඩය උඩට හදනවා නම් වැඩිය උඩට ගන්න එපාග ඒ වගේම පහළ සිටම හිස කෙස්වලට පිරුණූූ බවක් ලබා දෙන්න ඕනග

බෙල්ල මහත කෙනෙකුට නම් සිහින් බව පෙන්වන්න කර්ල්ස් දාන්න පූළුවන්ග එතකොට බෙල්ල වැහිලා පෙනෙන්නේග ඒ වගේම බෙල්ල උස බවක් පේනවාග

ඇතැම් මනාලියන් අපි දකිනවා නළලටල මූහූණට වැටෙන්න කෙස් කොටස් දානවාග මෙය නොකළ යූතුම දෙයක්ග

කණ අසලින් කොණ්ඩය පීරන විට කණ ඇරලා හෝ වහලා පීරන්න පූළුවන්ග ඇතැම් අය ඉන්නවා කණ පිටූපසටම ඇලිලා වගේ තියෙනග එහෙම අයට කන ඇරලා පීරුවාම ලස්සනයිග ඇතැම් විට ලොකු ඇරුණූ කන් තියෙනවාග එවිට වහලා පීරුවාට කමක් නෑග උඩරට මනාලියකට නම් ටිකක් කන වැහෙන්න පීරුවාම ලස්සනයිග

ඇතැම් විට පළල් මූහූණක් තියෙන මනාලියන් ඉන්නවාග ඔවූන්ගේ කනූත් එළියට පැනලා තියෙනවා නම් ටිකක් කැතට පේන්න පූළුවන්ග ඒ වගේම තවත් මූහූණ මහතට පේනවාග එවිට ටිකක් වැහෙන්න කොණ්ඩය පීරන්නග තවත් වෙලාවකට මනාලියන් අපි දකිනවා කොණ්ඩය මූහූණට වැටූණම වයස්ගත පෙන ඒ ූමක් එනවාග ඔවූන්ගේ කොණ්ඩෙ පස්සට පීරුවාම තරුණ පාටයිග ඒ නිසා මූහූණට ගැළපෙන විදිහට කොණ්ඩ තෝරන්නට සැලකිලිමත් වෙන්න ඕන

curtesy : http://www.sinhalamag.com
        
    
   


More News »