Home / කේෂාලංකාර / ස්ට්‍රේට් කොණ්ඩයකට කරලා බලන්න හරි ලස්සනයිගගග

ස්ට්‍රේට් කොණ්ඩයකට කරලා බලන්න හරි ලස්සනයිගගග

2016-11-23 02:38:00       702
feature-top
 වරලස සෑම යුවතියකටම උපතින්ම හිමි දායාදයකිග මේ වරලස තමුන්ටම ගැළපෙන Hair Cut  එකකින් හැඩ කළොත් කොයිතරම් නම් ලතාවක් එක් කරනවාදරෑ

තමුන්ට අවනත නොවන ස්ට්‍රේට් හැඩැති කොණ්ඩයට සුදුසු මේ ලේයර් කට් එක හඳුන්වන්නේ Forward Graduation layer cut ලෙසයිග

1ග මුලින්ම ඔබ කළ යුත්තේ හිසේ හරි මැද සිට ගයිඩ් එක කපා ගැනීමයිග එය කැපීම ආරම්භ කිරීමේදී පිටුපස හරි මැද සිට අඟලක ප්‍රමාණයක් Straight  හැඩයට කපාගන්නග ඉන්පසුව දෙපැත්තට U  හැඩයට සිටින ලෙසින් ඇඟිලි හැඩකරමින් කැපීම සිදු කරන්නග

2ග ඔබ මෙහි දකින්නේ U  හැඩයට කපා ගත් පසුව පෙනෙන ආකාරයයිග

3ග දැන් ෆි‍්‍රන්ච් ඒරියා එකෙන් අඟලක පමණ ඍ හැඩයට වෙන්කර නහය සහ නිකට දක්වා ඉදිරියට ගෙන සේවාදායකයාට අවශ්‍ය ප්‍රමාණයට දිගට සිටින ලෙස කෙස් කොටස වෙන්කර ගන්නග එම කොටස ත්‍රිකෝණාකාරව සිටින ලෙස හරි මැදට හිස කෙස් ටික හැඩකර ගන්නග එම කැපූ කොටස ගයිඩ් එක ලෙස සලකා අඟල් 1රැ2 ක පමණ හිස් මුදුනේ සිට හිසේ ඉදිරිපස පහළ කොටස දක්වා වක්‍ර හැඩයට කොටස් කරගනිමින් එම කොටස අත්ල යටි අතට අල්ලමින් ෆෙදර් එකක් ලෙසින් කපාගන්නග එසේ කැපීමේදී පෙර කැපූ කොටස ගයිඩ්කර ගනිමින් U  ස කොටස කෙටි වෙන්නටත් පහළ කොටස දිගු වෙන්නටත් ඛ් හැඩයට කැපීම සිදුකරන්නග

ඉන්පසුව අනෙක් පැත්තෙන් ද එම අයුරින්ම අඟල් 1/2 කොටසක් කොටස් කරමින් ඉහළ සිට පහළට වක්‍ර හැඩයට (Curve) මුලින් කැපූ කොටස ගයිඩ් කරමින් ඛ් හැඩයට කපාගන්නග මේ අයුරින් දෙපැත්තෙන්ම කපන්නග

මෙලෙසින් මුළු කොණ්ඩයම පිටුපස හරිමැද දක්වා මාරුවෙන් මාරුවට මේ ක්‍රමයට ඛ් හැඩයට කපාගන්නග

අවසානයේ දී ඔබ දකින මේ  Hair Cut එක කොයිතරම් නම් හැඩකාරද?

curtesy : http://www.tharunie.lk


More News »