Home / කේෂාලංකාර / තට්ටය පෑදීමල හිස කෙස් යෑම ඔබටත් ප‍‍්‍රශ්ණයක්දරෑ මේ කරදරයෙන් මිදෙන්න ස්වභාවික ප‍‍්‍රතිකාර ක්‍රමයක් මෙන්න

තට්ටය පෑදීමල හිස කෙස් යෑම ඔබටත් ප‍‍්‍රශ්ණයක්දරෑ මේ කරදරයෙන් මිදෙන්න ස්වභාවික ප‍‍්‍රතිකාර ක්‍රමයක් මෙන්න

2017-05-02 02:26:00       720
feature-top


හිස කෙස් ගැලවී යෑම බොහෝ දෙනාට තියෙන ගැටලූවක්ග ඉතින් මේ සදහා විවිධ විවිධ ඖෂධ වර්ගල තෙල්ල ආලේපන වැනි දෑ ගණනාවක් වෙළදපොලේ තිබුණත් ඒවාගෙන් නිසියාකාරව ප‍‍්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් බොහෙේ දෙනෙකුට ලැබී නැහැග පුද්ගලයන්ගේ ආත්ම විශ්වාසය පවා නැති කරන මෙම කරදරකාරී රෝගයෙන් මිදීමට ඉතා පහසු ස්වභාවික ප‍‍්‍රතිකාර ක්‍රමයක් දැන් සොයාගෙන තිබෙනවාග

ප‍‍්‍රතිකාර ක්‍රමය සිදු කරන ආකාරයගග
 
හිස කෙස් සෝදා හැර ඉන් පසුව එය වියලි තුවායකින් හොඳින් පිස දමන්නග පසුව කෙස් ගස් මුලට සාමාන්‍ය ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 15 ක් පමණ හොදින් සම්භාහනය කරන්නග පසුව හොදින් සෝදා හරින්නග මෙම ක්‍රියාවලිය සතියකට දෙවතාවක් බැගින් මාස 2ක කාලයක් සිදු කිරීමෙන් හිස කෙස් ගැලවී යෑම සම්පූර්ණයෙන්ම වලකා ගත හැකියග



-උපුටාගැනීම අන්තර්ජාලයෙන්-
curtesy :hirutv.lk/blog/

More News »