Home / කේෂාලංකාර / කොණ්ඩය සෝදන විට ඔබ සිදුකරන වැරදි 08 ක් මෙන්න

කොණ්ඩය සෝදන විට ඔබ සිදුකරන වැරදි 08 ක් මෙන්න

2017-06-07 10:42:00       620
feature-top
කොණ්ඩය සෝදන විට ඔබ සිදුකරන වැරදි 08 ක් මෙන්න

සුන්දර කෙස් කළඹක් කියන්නේ යුවතියකට සම්පතක්ග
නමුත් මේ වනවිට බොහෝ යුවතියන් පිඩාවට පත්වෙන දෙයක් තමයි හිසකෙස් ගැලවී යාමග
මේ අතරින් බොහෝදෙනෙක් පවසන්නේ හිසකෙස් සෝදන විට වැඩි ප්‍රමාණයක් ගැලවී යන බවයිග
ඉතින් මෙයට ඔබ හිසකෙස් සේදිමේදී සිදුකරන වැරදි ද බලපායිග

01ග බොහෝ වෙලාවක් හිසකෙස් සේදීමග

ඔබ ස්නානය කරන අවස්ථා වලදී බොහෝ වෙලාවක් හිසකෙස් සේදීම කළ නොකල යුතුයිග ඔබට තෙල් සහිත හිසකෙස් ඇත්නම්ල හිස්හොරි ඇත්නම් පමණක් දිනපතා නෑම සුදුසු වේග

02ග දිනපතා ෂැම්පු කිරීමග

ඔබ දිනපතා හිසකෙස් සේදීම සිදුකරයි නම් දවසක් හැර දවසක් පමණක් ෂැම්පු භාවිතයට යොමුවන්නග දිනපතා ෂැම්පු භාවිතයෙන් ඔබේ හිස්කබල වියළි බාවයට පත්විය හැකග

03ග හිස්කබල තදින් ඇතිල්ලීමග

හිසකෙස් සේදීමේදී මෙන්ම ෂැම්පු කිරීමේදී ඔබ තදින් හිස්කබල ඇතිල්ලීම සිදුකරයි නම් වහාම එය නවතන්නග මෙයින් ඔබේ හිසකෙස් වලට හානි වී ගැලවී යා හැකග

04ග උණු වතුරෙන් හිසකෙස් සේදීමග

උණු වතුරෙන් ඔබේ හිසකෙස් සේදීම මගින් ඔබේ හිසකෙස් මෙන්ම සමද වියළි බාවයට පත්විය හැකග එම නිසා අවශ්‍ය අවස්ථා වලදී පමණක් මඳ උණුසුම් ජලයෙන් සෝදන්නග

05ග තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීමග

ඔබේ හිසකෙස් වියළා ගැනීමට තුවායෙන් තදින් අතුල්ලා හිසකෙස් පිසදැමීම සුදුසු නොවේග තෙත හිසකෙස් ඉක්මනින් කැඩී යා හැකග

06ග තෙත හිසකෙස් පීරීමග

තෙත හිසකෙස් ඉක්මනින් කැඩී යා හැකි බැවින් පීරීම නොකළ යුතුයිග හිසකෙස් හොඳින් වියළා ගැනීමෙන් පසුව පීරන්නග

07ග හිස්කබල ෂැම්පු කිරීමග

ඔබ ෂැම්පු කිරීම ආරම්භ කරන්නේ හිස්කබලේ සිටදරෑ එසේනම් එය වැරදියිග සෑමවිටම ඔබේ ගෙල මුලෙහි සිට ෂැම්පු කිරීම ආරම්භ කරන්නග

08ග වියළි හිසකෙස් ෂැම්පු කිරීමග

වියළි හිසකෙස් ෂැම්පු කිරීම නොකළ යුතුයිග හිසකෙස් සෝදාගත් පසුව ෂැම්පු කරන්නග

- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

curtesy : http://hirutv.lk/blog/



More News »