Home / කේෂාලංකාර / ස්ට්‍රේට් කළ කෙස් කලඹකට අලුත්ම ලුක් එකක්

ස්ට්‍රේට් කළ කෙස් කලඹකට අලුත්ම ලුක් එකක්

2017-06-22 11:14:00       638
feature-top
 ඔබ ස්ට්‍රේට් කළ කෙස් කලඹ හිමි යුවතියක් නම් මංගල දිනයේදී එයට අලුත් පෙනුමක් දෙන්න හිතාවිග එසේ නම් කර්ලිං අයන් එක භාවිතයෙන් කොණ්ඩය මේ විදිහට රැලිකර ගත හැකියිග

 

ස්ට්‍රේට් හෙයාර් එකට කර්ලිං ලුක් එකක් ගෙනෙන මේ කොණ්ඩා මෝස්තරය සාම්ප්‍රදායික බවින් ඔබ්බට ගිය කාලීන විලාසිතාවකිග කොණ්ඩා මෝස්තරය වර්ණවත්කර ඇති බැවින් ආභරණ වැඩිපුර පැලඳීමක් අවශ්‍ය වන්නෙත් නැහැග

මෙය දෙවැනි දින මංගල ගමනට සැරසෙන යුවතියකට සැබෑම ආකර්ෂණීයයිග

අපි දැන් බලමුකෝ කොහොමද මේ මෝස්තරය යොදන්නේ කියලාග

1 පියවර - කනේ මැද සිට කෙළින් ඉරක් වෙන්කර ඉදිරිපස කෙස් කොටස අතහැර හිස් මුදුනෙන් බැක් කෝම්බ්කර පහළට වන ලෙස හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් රඳවාගන්නග

2 පියවර - වම්පසින් කෙස් කොටසක් ඉතිරිකර පිටුපස දකුණුපසට වන ලෙස පෝනි ටේලයක් දමන්නග

3 පියවර - පිටුපසට වන ලෙස ඇති වම්පස කෙස් කොටසින් බන් එකක් සාදාගන්නග

4 පියවර - ඉදිරිපස කොණ්ඩය වම්පසින් පටන් ගනිමින් කුඩා කෙස් තීරු ගන්නග දැන් හොඳින් හෙයාර් ස්ප්‍රේකර තරමක බුරුලක් තබමින් හෙයාර් ක්ලිප් සහ හෙයාර් පින්ස් රඳවාගන්නග

5 පියවර - පෝනි ටේලයේ ඉතිරි කෙස් කර්ලිං අයන් එක ආධාරයෙන් කර්ල් කරගන්නග

6 පියවර - ඇඳුමට ගැළපෙන ආකාරයට ආභරණ සහ මල් එකතුකර ගන්නග

අවසානයේ කොණ්ඩා මෝස්තරය මෙලෙසින් ඔබට දිස්වේවිග

curtesy : tharunie.lk

More News »