Home / කේෂාලංකාර / ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

ඔබ දෙවරක් නොසිතූ මේ පුරුද්දෙන් ඔබේ හිස කෙස් වලට හානි වෙන්න පුළුවන්

2017-07-14 12:14:00       646
feature-top

කවදාවත් නොහිතපු පුංචි පුරුද්දකින් දිගු කාලීනව ඔබේ හිස කෙස් වලට හානි සිදුවෙන්න පුළුවන්ග

කොණ්ඩේ එහෙ මෙහෙ විසිරිලා අවුල් වෙලා ඉන්න ඔබ ආස නැහැග නමුත් සමහර පුරුදු එවලේම නැති වුනත් දිගුකාලීනව ඔබේ කොණ්ඩයේ ඝනකම හා ප්‍රමාණය අඩු කරන්න සමත් වෙනවාග

ෆ්‍රැන්සිස් කැටනිස් ( Art and Autonomy, New York City) මේ තොරතුරු Yahoo Health සමග බෙදාගෙන තිබුණාග එහි කේෂාලන්කරණ ශිල්පියෙකුට අනුව කොණ්ඩය අපේ බෑග් එකේ කරපටියටත් කැඩිලා බුරුල්වෙලා ගැලවිලා යනවාග

ඒ නිසා වර්තමානයේ සමහර අය අතේ ගෙනියන බෑග් වලට හුරු වෙලා තියෙනවාග එත් ඔබට ලොකු බෑග් එකක් ගෙනියන්න උවමනා නම් එය කරේ දාගෙන යනකොට හිස කෙස් වලට අසු නොවන ලෙස දමාගෙන යන්න ප්‍රවේසම් වෙන්නග නැතිනම් කෙස් රොදින් කොටසක් ක්ලිප් එකක් ආධාරයෙන් රඳවා ගන්නග

ඒ අතරම හිස කෙස් වලට නිසි සත්කාරයක් නොලැබුනොත් හිස කෙස් ඉක්මනින් කැඩිලා යනවාග ඒ වගේම වියළි කෙස් ගස් අග පැලෙනවාග මේ තත්වය වෙනස් කරගන්න ඔබට පියවර 3 ක් පිළිපදින්න පුළුවන්ග
1ගඔබ භාවිතා කරන නිෂ්පාදන වෙනස් කරන්න

ඔබේ හිසකෙස් වල තෙල් සහිත බව පවත්වාගෙන යන්න ෂැම්පු වර්ගයක් තෝරාගන්නග වියළි කෙස් ඉක්මනින් කැඩී යාමට බඳුන් වෙනවාග

ෂියා බටර්ල ආර්ගන් ඔයිල්ල ආමන්ඩ් ඔයිල් අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගැනීම මේ ප්‍රශ්නයට හොඳ විසඳුමක් වෙයිග මෙවැනි ෂැම්පු මගින් හිසකෙස් වල තෙල් සහිත බව රැකදෙනවාග

ඒ වගේම ස්වභාවයෙන්ම ඔබේ හිසකෙස් කර්ල් හෝ අවුල් වුන ස්වභාවයක් ගනී නම් සල්ෆේට් අඩංගු ෂැම්පු වර්ගයක් තෝරා ගන්න එපාග සල්ෆේට් ඉතා සැර රසායනයක් නිසා හිස කෙස් වල තෙල් ගතිය ඉවත් කරනවාග

ය්සර-ිය්පචදද
2ග තෙතමනය හොඳින් ඇති කන්ඩිෂනර් එකක් තෝරා ගන්න

මෙවැනි කන්ඩිෂනර් මගින් ෂැම්පු කිරීමෙන් පසු කෙස් ගැලවී යාම නැතිවෙනල තෙල් සහිත බව නැවත ලබා දෙනවාග කුමන ෂැම්පු වර්ගයක් වුවත් හිසකෙස් වියළි කරන අතර එහි ප්‍රමාණයන් එක් එක් ෂැම්පු වලට අනුව වෙනස් වෙනවාග

ඒ වගේම සිලිකොන් රහිත කන්ඩිෂනර් වර්ගයක් පාවිච්චි කරන්නත් මතක තියාගන්නග බොහෝ නිෂ්පාදන වල සිලිකොන් ඇත්තේ එමගින් තෙතමනය රඳවා තබන නිසායිග

නමුත් ඒවා පිරිසිදු කිරීමට සැර ෂැම්පු වර්ග ඕනේ වෙනවාග ඒ නිසා වඩා මෘදු කෝමාරිකා සාරය වැනි සාරයන් ඇති නිෂ්පාදන තෝරාගන්නග

ඒ වගේම ඔලිව් ඔයිල්ල පොල් තෙල්ල මොරොක්කෝ ඔයිල් වැනි තෙල් වලින් හිස කෙස් වලට ඩීප් කන්ඩිෂනර් සත්කාරයක් ලබාදෙනවාග
3ග දරුණු රසායනයන් අඩංගු නිෂ්පාදන වලින් වැළකෙන්න

බොහෝ විලාසිතාවන් සඳහා යොදාගන්න නිෂ්පාදන වල ඉතා නරක රසායනයන් අඩංගු කරලා තියෙනවාග මධ්‍යසාර හා සුවඳ ඛාරකද ඒ අතර තියෙනවාග

ඒ නිසා නිතරම එනම් හණ ඇටල පොල් තෙල් හා ඔර්ගන් තෙල් වැනි තෙල් වලින්  සාදා ගන්නා ලද නිෂ්පාදන තෝරා ගන්නග එමගින් තෙතමනය රකිනවා පමණක් නෙමෙයි හිස කෙස් වලට කඩා හැලෙන ලස්සන පෙනුමකුත් ගේනවාග  

 හැමදේම අතරේ ඔබේ ලස්සනල නිරෝගීකම රැකගන්න ඔබේ හොඳම මිතුරිය එයැAිස්බච්රුබඑ ීරස ඛ්බන් කල්පනා කළේ ඔබේ පැවැත්ම ඔබේ නිරෝගීකම බලපෑමක් ඇති නොවන ලෙස කටයුතු කරන්න ඉගෙන ගන්නයිග 


More News »