B12 ඌණතාව නිසා හිස කෙස් හැලීම සිදුවන බව වෛද්‍යවරුන් විසින් පවසනවාග ඒ නිසා එම පෝෂක කොටස් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගැනීමට හුරු වීම වැදගත් "/>
Home / කේෂාලංකාර / ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියිෟ

ඔබේ හිසකෙස් හැලීයාමට හේතු මේවා විය හැකියිෟ

2017-07-19 11:35:00       626
feature-top
ඔබ විටමින් ඌණතාවයෙන් පෙළෙනවා විය හැකියිග

යකඩ සහ විටමින්  B12 ඌණතාව නිසා හිස කෙස් හැලීම සිදුවන බව වෛද්‍යවරුන් විසින් පවසනවාග ඒ නිසා එම පෝෂක කොටස් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගැනීමට හුරු වීම වැදගත්
ඔබ ගනිමින් පවතිනා බෙහෙත් වර්ග

කිසියම් රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ගැනීමේදී භාවිතා කරන බෙහෙත් වර්ග වල අතුරු ප්‍රතිඵලයක් ලෙසද හිස කෙස් හැලී යාම සිදුවනවාග එම බෙහෙත් වල කුමන අන්තර්ගතය නිසා හිස කෙස් හැලී යාම සිදුවනවාදැයි කීමට අපහසුයිග නමුත් අධික ලෙස හිස කෙස් හැලීම සිදු වේ නම් ඔබේ වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබා ගැනීම සුදුසුයිග
හිස කෙස් පෝනි ටේලයක් ආකාරයෙන් ගැටගැසීමග

ඔබ ඔබේ හිස කෙස් ඉතා තදට ගැටගසනවා නම් හිස කෙස් හැලී යාමට එයම ප්‍රමාණවත්ග එම නිසා හිස කෙස් හැකිතාක් ලිහිල්ව ගැට ගසා ගැනීම වැදගත්ග හැකි සෑම වෙලාවකදීම හිස කෙස් මුදා හැර සිටීමට හුරු වනවානම් ඉතා හොඳයිග

දිනපතා හිස කෙස් iron  කිරීමල curl කිරීම

ඔබ දිනපතා හිස කෙස් iron කිරීමල  curl  කිරීම ආදිය කරනවා නම් හිස්කෙස් අධික ලෙස හැලීමට එයත් හේතුවක් වනවාග ඒ ඔබ එහිදී භාවිත කරන උණුසුම් උපකරණ නිසාග
හිස කෙස් පිස දැමීමට කපු තුවා භාවිත කිරමග

කපු තුවා වල ඇති වියළි මතුපිට සහ ඒවායේ ඇති අමුද්‍රව්‍ය මෙයට හේතු වනවාග
මානසික ආතතියග

එදිනෙදා ජීවිතයේ ඇතිවන විවිධ ගැටළුල අධික කාර්යබහුල බව නිසා ඇතිවන ආතතිය යන සියල්ලේම අතුරු ඵලයක් ලෙස ද හිස කෙස් හැලී යාම සිදුවනවාග එම නිසා මානසික සුවතාව පවත්වාගෙනාම ඉතා වැදගත්
ශාරීරික රෝගාබාධයකින් සුවය ලැබූ විගසග

රෝගයකින් පීඩා විඳ සුවය ලැබූ විගස අධික ලෙස හිස කෙස් හැලී යාම සිදු විය හැකියිග පෝෂ්‍යදායී ආහාර ආදිය ගැනීම මගින් එම තත්වය ඉක්මනින් මග හරවා ගැනීමට හැකියිග
හිස කෙස් නිතර නිතර වියළීමග

හිස කෙස් නිතර නිතර වර්ණ ගැන්වීමල විවිධ රසායනික ද්‍රව්‍ය ඒ මත ආලේප කිරීම ආදිය නිසා හිස කෙස් හැලී යාම සිදු වනවාග කෙස් කළඹ හැඩට තමා ගැනීම සෑම යුවතියකගේම සිහිනයක් නමුත් නිතර නිතර එවන් දෑ කිරීම නිසා හිස කෙස් වලට සිදුවන්නේ හානියක් බව කිව යුතුයි
හිස කෙස් ගැටගැසීමග

හිස කෙස් පීරන විට ප්‍රථමයෙන් අග කොටස පීරා ගැනීමට කටයුතු කිරීම මගින් මෙම ගැටළුවත් මග හරවා ගත හැකියිග


More News »