Home / කේෂාලංකාර / හිසකෙස් ප්‍රතිකාර

හිසකෙස් ප්‍රතිකාර

2017-07-20 11:38:00       832
feature-top
ආයුර්වේද ප්‍රතිකාර -  හිස කෙස්   

අකලට හිස කෙස් පැසීම වැළැක්වීමට - දුම්මෑල්ල කොළ යුෂ ආලේප කරන්නග

කෙස් වැටීම හා හිසකෙස් අකලට සුදුවීම - ඉකිරියල ඔළිද ඇටල මානෙල් අලල ගිතෙලින් අඹරා හිස ගල්වන්නග සතියක් පමණ එක දිගට කරන්නග

පීනසල හිසකෙස් ගැලවීයාමල අකලට හිස කෙස් සුදුවීමල නිතර ඇස් දැවිල්ල හා කබ කදුළු ගැලීමල ආදියට පුරාණ රහස් තෙලක් -
නෙල්ලි යුෂ නැලි 01 යිල තල තෙල් කාලයිල පිටවක්කා මුල් කලං 2 යිල ආදී සියල්ල නෙල්ලි යුෂයෙන් අඹරා ලිප තබා වතුර සිදී තෙල් කාලක් පමණ වූ විට ලිපෙන් බා නිවෙන්නට හැර දිනපතා හිසේ ගා හොදින් හිස පිරිමදින්නග

හිස කෙස් ගැලවී යාමට - වදමල් සහ කොළ එකට අඹරා හිසේ හොදින් අතුල්ලා විනාඩි 10 ක් පමණ තිබෙන්නට හැර හිස හොදින් පිරිමැදීමෙන් පසුව සබන් නොගා ස්නානය කිරීමෙන් හිස කෙස් ගැලවී යාම නතරවන අතර කෙස් මුල් ද ශක්තිමත් වේග

හිස කෙස් වර්ධනය සදහා -
ර්‍ණනිඹතෙල් කාලක් අරගෙ න - තැඹිලි දෙකක දියවර ල න
සිදුවා ගෙන හිස ගෑ තැ න - වැඩේය හිස කෙස් නියති න”
වශයෙන් කොහොඹ තෙල් කාලකට තැඹිලි වතුර බෝතලයක් දමා දිය සිදෙන තුරු කකාරවා සවස හිසේ ගා කොණ්ඩය තදින් බදින්නග හිස කෙස් ඇදීම වර්ධනය කෙරේග  
curtesy : fastway.lk
 

More News »