Home / කේෂාලංකාර / හිස කෙස් ගැලවී යාම සදහටම නවතා නව හිස කේ වර්ධනය කරන විශ්මිත පේර කොල බෙහෙත් වට්ට්ටෝරුව

හිස කෙස් ගැලවී යාම සදහටම නවතා නව හිස කේ වර්ධනය කරන විශ්මිත පේර කොල බෙහෙත් වට්ට්ටෝරුව

2017-07-24 02:22:00       845
feature-top
හිස කේ ගැලවී යාම කියන්නේ වර්තමානය වන විට ගැහැණු පිරිමි මෙන්ම කුඩා ළමුන්ට පවා මුහුණ දීමට සිදු වෙලා තිබෙන රෝග තත්වයක්ග මේ සදහා බලපාන හේතු රාශියක් තියෙනවාග විටමින් හා ඛනිජ ලවණ වල හිගකමල අයහපත් ආහාර පුරුදුල මානසික අවපීඩන තත්වයන්ල ජානමය හේතු ල විවිධ බෙහෙත් වර්ග ඒවායින් කිහිපයක්ග නවතම වාර්තා වලට අනුව ලොව සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් මේ පීඩාකාරී රෝග තත්වයට ගොදුරු වෙලා සිටින බව තහවුරු කරගෙන තිබෙනවාග මේ තරම් විශාල මිනිසුන් පිරිසක් බැට කන ප‍්‍රශ්නයට විසදුමක් ලබා දීමට බලාපොරොත්තු වෙනවාග

මෙම ලිපිය තුලින් හිස කේ වැටීම නවතාලන බලගතු හිස් ආලේපනයක් :්‍ය්සර ඵ්ින- හදන හැටි කියලා දෙන්නම් ග මෙම හිස් ආලේපන භාවිතා කිරීම මගින් දින කිහිපයක් තුල හිස කෙස් වැටීම නවත්වා ගන්න පුළුවන්ග මේ සදහා පැ යොදා ගන්නේ එකම එක ස්වාභාවික අමුද‍්‍රව්‍යක් පමණයිග ඒ තමයි පේර කොලග ඔබ නොදැන සිටියාට පේර කොල යනු හිස කේ වැටීම පාලනය කරන ඉතාම ප‍්‍රබල ඖෂධයක්ග ඒ වගේම ඩෙංගු වැළදුණු රෝගීන්ගේ රුධිර පට්ටිකා යලි වර්ධනය කර ගැනීම සදහා පේර කොල භාවිතා කරන අවස්ථා තියෙනවාග ලොව පුරා බොහෝ හිස කේ සම්බන්ධ ප‍්‍රශ්න වලට පිළියම් කරන රුපලාවන්‍ය ශිල්පින් විශ්වාස කරනවා පේර කොල යනු කොන්ඬේ යන අයට ප‍්‍රතිකාර ලෙස භාවිත කරන්න පුළුවන් හොදම ස්වාභාවික විසදුම කියලාග

හිස කේ වැටීමට එරෙහිව පේර කොල වලට සටන් කිරීමේ හැකියාව ලැබුනේ කොහොමද රෑ අපි ඒ ගැනත් සොයා බැලූවාග පේර කොල වල විටමින් ඊ යහමින් අඩංගු වෙනවාග විටමින් ඊ කියන්නේ පෝෂ”ය කෙස් කළඹක් සදහා අතවශ්‍ය පෝෂණ සංඝටකයක්ග දැන් අපි බලමු මේ බෙහෙත් වට්ටෝරුව පිළියෙළ කර ගන්නේ කොහොමද කියලා
අවශ්‍ය ද්‍රව්‍ය

    පේර කොල මිටක්
    වතුර ලිටරයක්

සාදන ක‍්‍රමය

පේර කොල මිට හා වතුර ලීටරයක ප‍්‍රමානය ලිප තැබිය හැකි භාජනයකට දමා විනාඩි 20 හොදින් තම්බා ගන්න

ඉන්පසුව ලිපෙන් බාගෙන මිශ‍්‍රණය නිවෙන්න හරින්න :කාමර උෂ්ණත්වයේ තබන්න-
භාවිතා කරන ආකාරය

මුලින්ම ඔබේ කොන්ඬේ හොදින් සෝදා ගන්නග දැන් ඔබට පුළුවන් මේක ටොනික් එකක් වගේ හිස කේ මුල් වල හා හිස් කබලේ හොදින් වදින සේ ආලේප කරන්නග විනාඩි කිහිපයක් සම්බාහනය කර පැයක් දෙකක් සිටින්නග පසුව මෘදු ෂම්පෝ වර්ගයක් භාවිතා කර සෝදා හරින්න

මෙහි උපරිම ප‍්‍රයෝජනය ගැනීමට අවශ්‍ය නම් ඔබට පුළුවන් නින්දට යාමට පෙර මෙම මිශ‍්‍රනය හිස් කබලේ ආලේප කර ෂවර් කැප් එකක් පැළද නින්දට යන්නග පසු දින අවදි වී හිස සෝදා හැරීම ප‍්‍රමාණවත්ග

ඇත්තටම ඔබ නිවැරදිව හා නොනවත්වා මේ පේර කොල සත්කාරය සිදු කරොත් ඉතාම කෙටි කාලයක් තුල ඔබට සතුටුදායක ප‍්‍රතිපල දක්නට ලැබේවිග කෙස් ගස් වල මුල් ශක්තිමත් වී හිස කේ වැටීම සම්පුර්ණයයෙන්ම නැවතී නව හිස කෙස් වේගයෙන් වර්ධනය වීමට පටන් ගනීවිග එහෙනම් ඔබත් මේ රෝග තත්වයෙන් පිඩා විදින කෙනෙක් නම් නිවසේදීම පහසුවෙන් කර ගත හැකි මේ ස්වාභාවික සත්කාරය අත්හදා බලන්න

ceylonweek.com


More News »