Home / කේෂාලංකාර / සුන්දර කෙස් කළඹක් තවමත් ඔබට සිහිනයක්ද?

සුන්දර කෙස් කළඹක් තවමත් ඔබට සිහිනයක්ද?

2017-07-28 03:02:00       657
feature-top
හිසකෙස් වලට කිසිම සත්කාරයක් නොකළ කාන්තාවක එම සත්කාරය කරන්නට ආරම්භ කළ යුත්තේ කොතැනකින්ද…රෑ

හිසකෙස් වලට සාත්තුවක් කරන්නට පළමුව ඕනෑම කාන්තාවක් තම කෙස් වර්ගය ගැන අවබෝධයක් ඇතිකරගෙන තියෙන්න ඕනාග ඒ කියන්නේ කෙස් වර්ගය හඳුනාගෙන තියෙන්නේ ඕනග තමාගේ කෙස් මොන වර්ගයේද නොදැන සත්කාර කරන්නට යාමෙන් හිසකෙස් වලට හානිදායක ප්‍රතිඵල ඇතිවෙන්න පුළුවන්ග
හිසකෙස් වර්ග කරන්නේ කොහොමදරෑ
තෙල් සහිත රැඅධික වියළි රැසාමාන්‍ය වශයෙන් වර්ග කරන්න පුළුවන්ග
සුන්දර කෙස් කළඹකට බාධා පමුණුවන හිසකෙස් ආශි්‍රත මූලිකම රෝග මොනවාද…රෑ
ඉස්හොරිල උකුණන්ල කෙස් හැලීමල අගිස් පැලීමල තඹ පැහැවීමල දුර්වර්ණ වීමල අකලට පැසීමල අධික වියළි ගතිය


ෂැම්පු වර්ග පාවිච්චියේදී අනිවාර්යයෙන්ම කාන්තාවක් විසින් සැළකිය යුතු කරුණු තියෙනවද…රෑ
කලින් සඳහන් කළා වගේ කෙස් වර්ගය හඳුනාගෙන තමයි ෂැම්පු වර්ගයක් තෝරා ගන්න ඕනාග බොහෝ තරුණියන් හිතුමනාපෙට විවිධ ෂැම්පු වර්ග පාවිච්චි කරන්න හුරුවෙලා සිටිනවාග අද පාවිච්චි කරන එක නෙවෙයි හෙටග ඒක කෙස් වලට ඉතාම හානි කරයිග තමාගේ කෙස් වර්ගය අනුව එකම ෂැම්පු වර්ගයක් පාවිච්ිචි කරන්නට ඕනේග මේ සඳහා වෛද්‍ය හා රූපලාවන්‍ය ආයතනයකින් උපදෙස් ලබා ගැනීමට හැකිනම් වඩාත් හොඳයිග ඒ වගේමල ෂැම්පූ දැමීමෙන් පසු හිසකෙස් මුල්වල හා හිස් කබලේ ෂැම්පූ රැඳී තිබීමෙන් අහිතකර තත්වයන් ඇති වෙන්න පුළුවන්ග ෂැම්පු සමග කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීම හොඳයි කියන්නේ ඒ නිසයිග ඉතාමත් සිනිඳු කෙස් ඇති අයට ශාක සාර අඩංගු ෂැම්පු වර්ගය්ක හොඳයි බාල වයස් අයට බේබි ෂැම්පු වර්ගදල සාමාන්‍ය කෙස් ඇති අයට නෙල්ලි ගොටුකොළ අඩංගු ෂැම්බුදල වඩාත් දහදිය දමන අයට ඉරමුසු ෂැම්පුද ඉතාම හොඳයිග ඩයි වර්ග පාවිච්චි කරන අය බේබි ෂැම්පු තෝරා ගන්නට ඕනෙග තව පීනස රෝගීන්ට ඉන්ඩිගෝ හර්බ් කියලා ෂැම්පු වර්ගයක් තියෙනවාග
කෘතිම සහ වෙළඳ නාමයන්ගෙන් යුත් ෂැම්පු වර්ගයක් පාව්ච්චි නොකර ඒ වෙනුවට නිවසේදීම සකසාගත හැකි හිසකෙස් ආලේපන කිහිපයක් ඔබට කියන්න පුළුවන්දගගරෑ
බිත්තරයක සුදු මදය අරගෙන හොඳට පෙන නගිනතුරු ගසා ගන්නග ඉන්පසු එය හිතේ ගල්වා මිනිත්තු 15 පමණ සම්භාහනය :මසාජ්- කොට සෝදා හරින්නග මෙය කෙස් වලට හොඳ පෝෂණයක් ගෙන දෙන්නක්ග මෙය සතියකට වරක් කිරීම සෑහෙනනවාග නෙල්ලි කොළ තම්බා හිස සේදීමෙන් හිසකෙස් වල දීප්තියක් ඇතිවෙනවා වගේම හිස් කබල ආශි්‍රත රෝග මර්ධනය වෙනවාග ගොටුකොළ කොටා මිරිකා එම ඉස්ම හිස ගැල්වීමෙන් මනා පෝෂණයක් ලද හැකියිග නමුත් මෙය පීනස් රෝග ඇති අයට නම් සුදුසු නැහැග ඛෙහෙත් නෙල්ලි කොළ කොටා එළකිරි වලින් අනා හිස මතුපිට ආලේපනය කිරීම ශරීරයේ උෂ්ණ්‍ය නිසා හිසකෙස් ගැලවෙන අයට හොඳ ප්‍රතිකාරයක්ග ගොඩපර ගෙඩිවල මදය ආලේප කිරීමත් හිසකෙස් ආශි්‍රත රෝග වලට හොඳයි මේ සියල්ලම ෂැම්පු වලට ආදේශක වශයෙන් අපට පහසුවෙන්ම යොදා ගත හැකියිග


හිසකෙස් සම්බන්ධව බරපතලම ප්‍රශ්නයක් තමයි ඉස්හොරිග මේ තත්වය නිට්ටාවටම සුවකර ගත හැකිද… හැකිනම්  ඒ කෙසේදගග ඉස්හොරි කියන්නේ මොනවද…රෑ
ඉස්හොරි සුව කර ගන්න පුළුවන්ග නමුත් ඒ නිට්ටාවටම කියලා කියන්න බැහැග මොකද ඉස්හොරි කලින් කලට ඇතිවෙන්න පුළුවන් තත්වයක්ග මෙය බොහෝ දෙනෙකුට ගැටළුවක් වෙලාග හිස මතුපිට සෑදෙන සමහර අවස්ථාවල ඇති බැමල මුහුණ ආදී තැන්වලත් ඇතිවෙන්න පුළුවන්ග මෙය තව දුරටත් වර්ධනය වුනොත් කිහිලි හා පිරිමියෙකුගේ නම් පපුවේ පවා ඇති වෙනවාග මෙම තත්වය ශරීරයේ රෝම කූප ආශි්‍රතව ඇතිවන්නක්ග සමේ අපචර්මය නම් කොටසේ ප්‍රධාන කි්‍රයාවලියේ කෙරටීන් ස්ථරය හා බැෙඳන්නක්ග දිරා යන සහ අකි්‍රය වන ෙසෙල අපට නොදැනීම කෙරටීන් ස්ථරය හා එක් වෙනවාග සාමාන්‍යයෙන් දින 28 කට වරක් මෙම ෙසෙල අකි්‍රය වෙලා යනවාග අකි්‍රය වූ ෙසෙල වෙනුවට අපචර්මය නැවවත අලූත් ෙසෙල වලින් නිර්මාණය විය යුතුයිග

අලූත් ෙසෙල වැඩිමට ඉඩ සැලසීම සඳහා මැරුණු අකි්‍රය පොතු වශයෙන් ගැලවී යන්නට පටන් ගන්නවාග එය සාමාන්‍ය කි්‍රයාවලියක් වුවත් හිසකෙස් හා රෝම සහිත ස්ථාන පිරිසිදු බවින් තොර වුවොත් දිලීර හා බැක්ටීරියා මිශ්‍ර වී ආසාදන ඇති කරන්න පුළුවන්ග කෙස් ගස මුල ඉතිරිවන කෙරටීන් ස්ථරයේ කොටස් සමේ පවතින ස්නේහශ්‍රාවී ග්‍රන්ථීන්ගෙන් නිකුත්වන තෙල් සහිත බව හා එක්වීමෙන් රෝම කූප මුල පොතු ආකාරයෙන් ගැලවී යාම තමයි අපි ඉස්හොරි වශයෙන් හඳුන්වන්නේග තමන් පාවිච්චි කරන පනාල බුරුසුල තුවාල කොට්ට උර ආදිය නිතර සෝදන්නට ඕනාග ඒවා කලින් කලට ඩෙටෝල් වතුරින් සෝදා පිරිසදු කර ගැනීමෙන් ඉස්හොරි පැතිරීම වලක්වා ගන්නට පුළුවන්ග ඒ වගේම ඉස්හොරි සෑදුන කෙනෙක් ප්‍රතිකර්ම සලහා යොමු වෙන්නට ඕනෙග කොහොඹ ෂැම්පු වලින් හිස සේදීම හොඳයි ජැනට් නිෂ්පාදන වල මේ සඳහාම කොහොඹ ෂැම්පු තිඛෙනවාග එය පාවිච්චි කරන හැටි මම සැකෙවින් කියන්නම්ග පළමු සතියේ පිළිවෙලින් දින 3 ක්  කොහොඹ ෂැම්පු ගල්වා හොඳින් පිරිමැද සෝදා හරින්නග හිසකෙස් වේලීමෙන් පසුව චයිනීස් හිබිස්කස් :ක‍යසබැැි ්‍යසඉසිජමි- නම් තෙල් අලේප කරන්නග ඉන්පසු සතියකට දෙවරක් බැගින් එසේ කරන්නග

ඉස්හොරි ඇති කෙනෙකුගෙන් හිස් හොරි නැති කෙනෙකුට බො ්විය හැකිද…රෑ
ඉස්හොරි වැඩීමට සුදුසු වාතාවරණයක් නොපවතින හිසක තවත් අයෙකුගෙන් ඉස්හොරි බෝවීමට ඉඩක් නැහග නමුත් ඉස්හොරි ඇති වීමට සුදුසු මට්ටමේ ඒ කියන්නේ පවිත්‍රතාවයෙන් මදස බවක් දක්වන හිසක ඉස්හොරි බෝවීමේ හැකියාව තිඛෙනවාග ඉස්හොරි කරදරයෙන් මිදී සිටීමට නම් හිස නිතර පිරසිිදුව තබා ගැනීම අවශ්‍යම වෙනවාග
ඉස්හොරි වැළඳුන කෙනෙකුට  සඳහන් කළ ප්‍රතිකර්ම වලට අමතරව නිවසේදීම සාදාගත හැකි ආලේපන තියෙනවදගගරෑ
දෙහි ගැට හා උළුහාල් එකට තම්බා නිවාගන්නග එය හොඳට පොඩිකර සාදාගන්නා මිශ්‍රනය ගල්වා හිස සෝදන්නග මෙය හොඳ ප්‍රතිකාර්මයක්ග වෙරළු කොළ කොටා එම සාරය හිසේ අලේප කොට මිනිත්තු 10 කින් පමණ සෝදා හරින්නග නමුත් මෙය නිතර නිතර කිරීම සුදුසු නොවේග මන්ද කෙස් වල වියළි බවක් ඇති වීමට ඉඩ ඇති බැවින්ග කොහොඹ කොළ අඹරා එය තලපයක් සේ සාදාගෙන හිස මතුපිට තවරා මිනිත්තු 20කින් පමණ සෝදා හරින්නග මෙය හිස මතුපිට කැසීම වලකන්නටත් කෙස් වල දීප්තිය ඇති කරන්නටත් හේතු වෙනවාග

තවත් ගැටළුවක් තමයි උකුණකන් බෝ වීමග ඊට විසදුමක් ගග
මෙයත් කරදරකාරී ගැටළුවක් තමයිග නමුත් උකුණන් වඳ කර ගැනීම එතරම්ම අපහසු නැහැග උකුණන් ඇති වන්නේ හිසේ ඇතිවන අපවිත්‍ර බව නිසයිග නිතර දුහුවිලිල කුණු හිස් කබලේ රැඳීම නිසා හිසකේ අපවිත්‍ර වී උකුණන් බෝ වීමට පටන් ගන්නවාග පවුලේ එක් සාමාජිකයෙකුගේ හෝ උකුණන් බො ්වුවහොත් සෙසු අයටත් බෝ වෙන්න පුළුවන් නමුත් නිතර පිරිසිදුව තිඛෙන හිසක නම් උකුණන් බෝවෙන්නට ඉඩක් නැහැග පළමුවෙන්ම පවුලේ හැමෝම උකුණන් වඳ කර ගන්න ඕනාග ඒ සඳහා ෆාමසි වලින් ලබා ගත හැකි :කදඑසදබ- දියර වර්ග තිඛෙනවාගනමුත් මේ හැම එක්කම හිතකරයි කියන්න බැහැග මොකද උකුණන් වඳ වුණත් හිසකෙස් වලට අනතුරු ඇති කරන්න පුළුවන්ග වෙළෙඳ පොලේ බාල වර්ගයේ ඛෙහෙත් වර්ග විකුණනවාග අවධාරණයෙන් කියන්නට ඕනග ඒවාට නම් හසුවෙන්න එපාග හිසකෙස් හෝ හිස් කබලට හානිකර නොවන විශ්වාසදායි ආලේපනයක් තිඛෙනවාග නීම් මිල්ක් ථභැැප ඵසකන- නමින් ඒක ශාක සාරමය ආලේපනයක්ග එයින් ස්වල්පයක් ගෙන හිස් කබලේ තවරා මිනිත්තු 14 ක් පමණ හොඳින් සම්භාහනය :මසාජ්- කරන්නට ඕනාග මේ ආලේපනයෙන් උකුණන් මත් වෙන්නට පටන් ගන්නවාග ඉන්පසුව උකුණන් වැටෙනවාග සිහින් දැති සහිත පනාවකින් පීරිමෙන් මත්වුණ උකුණන් ඉවත්කර ගත හැකියිග නීම් මිල්ක් වලින් ඔබට උකුණු කරදරයෙන් මිදෙන්නට පුළුවන්ග කොහොම නමුත් හිස පිරිසිදුව තබාගැනීමයි වඩාත් වැදගත් වන්නේග
හිසකෙස් අවර්ණ :දුර්වර්ණ- ගැන්වීමල හිසකේ අගිස් පැලීම හෝ තරුණ වයසේදීම හිසකේ සුදු පැහැගැන්වීම බොහෝ කාන්තාවන්ට තිඛෙන ප්‍රශ්නයක්ග ඊට ප්‍රතිකර්මයක් වශයෙන් ඇතැම් කාන්තාවන් ගොඩ වෙදකම් වලට යොමු වෙනවාග නොමැතිනම් වර්ණ ගන්වනවාග මේ තත්වයන් ගැන  අදහස
හිසකෙස් සම්බන්ධ ගැටළු වලට මූලිකම හේතුවක් තමයි පෝෂණ ඌණතාවයග හිසකෙස් වලට බාහිර පෝෂනය ලබා දෙනවා වගේම අභ්‍යන්තර පෝෂණයක් ලබා දෙන්නට ඕනග පළමුවෙන්ම මම බාහිර සාත්තුන් ගැන සදහන් කරන්නම්ග පිළිවෙලින් මේ ආකාරයට ……ගග

හිසකෙස් දුර්වර්ණ වීමග
මේ තත්වය ඇතිවන්ට ප්‍රබල හේතුවක් නිතර නිතර අව්වේ ගමන් කිරීමග හිසට යම් ආවරණයක් නැතිව අව්වේ යාමෙන් හිසකෙස් දුර්වර්ණ වීමට පටන් ගන්නවාග එවිට දීප්තියක් නොමැතිකම නිසා හිසකෙස් වල කිසිම සුන්දරත්වයක් නැතුව යනවාග කිරි කියන්නේ තෙල් සහිත ආලේපනයක්ග සතියකට වරක් හෝ දෙවරක් කිරි ආලේප කිරීමෙන් දුර්වර්ණ වූ හිසකෙස්වල දීප්තියක් ඇතිකර ගත හැකියිග නිතර නිතර හෙල්මට් පැළඳීමත් හිසකෙස් දුර්වර්ණ වීමට හේතුවක්ග හෙල්මට් රත්වීමේදී හිසකේ වලටත් එය බලපානවාග ඒ නිසා හෙල්මට් පළඳින අය ලැවැන්ඩ්රා ඇලෝ හෙයාර් ජෙල් එක ආලේප කර හෙල්මට් පළදින්නග එම තත්වය සමනය කර ගත හැකියිග


හිසකේ අගිස් පැලීම
අධික වියළි බව ඇතිවූ විට මේ තත්වය ඇතිවෙනවාග කලින් සඳහන් කළ පරිදි හිස නිරාවරණව අව්වේ ගමන් කිරීමත්ල විවිධ සබන් වර්ගල ෂැම්පු වර්ග පාවිච්චියත්ල තෙල් සාත්තුවක් නොමැති කමත් හිසකේ අගිස් පැලීමට හේතුවන කරුණුග සබන් වල තියෙන කොස්ටික් සෝඩා හිසකේ වලට බොහෝ සෙයින් අහිතකරයිග මේ නිසාම ෂැම්පු වර්ගල සබන් වර්ග තෝරා ගැනීමේදී අප කල්පනා කාරී වන්නට ඕනාග ඒ නිසයි කලින්  කෙස් වර්ග කිරීමක් ගැන කතා කළේග හිසකෙස් අගිස් පැලූන අයල බේබි ෂැම්පු වර්ගයක් පාව්ච්චි කරන්නග ෂැම්පු පාවිච්චි කිරීමෙන් පසු හොඳින් හිසකේ සෝදන්නට වග බලා ගන්නග පැලූන කෙස් අගිස් කපා හරින්නග :මාසයකට වරක් කෙස් වල අගිස් කපා හැරීමෙන් මේ තත්වය වලකා ගත හැකියි-

හිසකෙස් අකලට පැසීම :සුදු පැහැ ගැන්වීම-
හිසකෙස් වලට වුවමනා තරමට පෝෂණය නොලැබීමත් :විටමින් ඌණතා- පීනස් රෝගී තත්ව ඇතිවීමත්ල පරම්පරාගතවත් හිසකෙස් අකලට පැසෙන්න පටන් ගන්නවාග මේ තත්වයේන මිදෙන්නට නම් පෝෂ්‍යදායි ආහාර ලබාගත යුතු වගේම පීනස් රෝග වලට ප්‍රතිකාර ගත යුතුයිග මේ සඳහා විශේෂඥ වෛද්‍යවරියන් සිටිනවාග වර්ණගැන්වීම :ඩයිකිරීම- ගැන කතා කිරීමේදී පළමුවෙන් මේ උපදෙස් දෙන්න ඕනේග හිසකෙස් වර්ණ ගන්වන්නට :ඩයි- පෙර රූපලාවන්‍ය ආයතනයකට ගොස් තම කෙස් පරීක‍ෂා කරවා ගන්නට ඕනග එම කෙස්වල තත්වයත් ඒ කියන්නේ වර්ගයත් අනුවයි වර්ණ ගැන්වීම් කරන්නේග ඒ සඳහා පරීක‍ෂණයක් තිඛෙනවාග ඒකට කියන්නේ පැච් ටෙස්ට් :ඡ්ජය ඔැිඑ- කියලාග කණේ පිටුපස කෙස් රොදක් ගෙන වර්ණ ආලේප කරනවාග කැසීමක්ල ඇස් දැවිල්ලක් හෝ ඉදිමුමක් නොමැති නම් එම වර්ණ ගැන්වීම ඇයට සුදුසු යැයි තීරණය කෙරනවාග හිතුමනාපයට කොණ්ඩය වර්ණ ගැන්වීම සුදුසු නැහැග වර්ණ ගැන්වීමට :ඩයි කිරීමට- පෙර හිසකේ වල තෙල් සහිත බව ඉවත් කළ යුතුයිග දින 3 ක් ස්නානය නොකොට ටියුබ් :ඩයි- එකේ ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදිය යුතුයිග වර්ණ කිඍිමෙන් පසුව නෙල්ලි කොටුකොළ අඩංගු ෂැම්පු වර්ගයකින් හිසකෙස් සෝදා හරිනන්ග ඇසිඩ් රහිත කන්ඩිෂනර් පාවිච්චි කරන්නග විටමින් ඊ අඩංගු පර්මින් ලෝෂන් ආලේප කිරීමත් මේ අය සඳහා ගොඩාක් හොඳයිග

curtesy :sihina.lk

More News »