Home / කේෂාලංකාර / මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

2017-07-31 10:25:00       621
feature-top

ජ් මීපැණි මේසහැඳි 1
හදන විදිය
සියලූම අමුද‍්‍රව්‍ය භාජනයකට එකතුකොට හොඳින් මිශ‍්‍රකරගන්නග එලෙස සාදාගත් මිශ‍්‍රණයෙන් ස්වල්පයක් භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොටල ඉතුරු කොටස මුළු හිසකෙස් වලම ගල්වන්නටග ඉන්පසු පොලිතින් බෑගයකින් පැය දෙකක් පමණ හිසකෙස් ආවරණය කරගෙන සිටින්නග අවසානයේ හිස සෝදා දමන්නග
ගුණ
ඈත අතීතයේ සිටම එඩරු තෙල් වල ඇති සුවිශේෂී සෞඛ්‍ය ප‍්‍රතිලාභ නිසා හිසකෙස් සඳහා එඩරු තෙල් භාවිතා කර තිබෙනවාග ප‍්‍රති බැක්ටීරියා සහ ප‍්‍රති දිලීර කාරක ගුණාංගයන් එහි අන්තර්ගතව තිබෙන නිසාල ඉස්හොරි සහ හිස්කබලේ ඇතිවෙන අසාදන තත්වයන් වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් එඩරු තෙල් වලට තිබෙනවාග හිස්කබලේ රුධිර සංසරණය වේගවත් කිරීමට
උපකාරී වෙන රිසනොලික් අම්ලයද (ricinoleic acid) එඩරු තෙල් වල අන්තර්ගත වෙනවාග එම නිසා තුන් හතර වේගයෙන් හිසකෙස් වර්ධනය වෙනවාග
බිත්තර කහමද වල ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන් බහුලව අන්තර්ගතව තිබෙන නිසා හිසකෙස් වලට අවශය කරන පෝෂණය හොඳින් ලබාදී හිසකෙස් වර්ධනය වේගවත් කරනවාග
හිසකෙස් වල මුල් සහ කේශ කෝෂයන් අලූත්වැඩියා කරන බයෝටින්ද (biotin) බිත්තර කහමදවල අන්තර්ගතව තිබෙනවාග
මීපැණි වල ඇති ප‍්‍රභල ප‍්‍රතිඔක්සිකාරක වලට අමතරව විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණාංගයන්ගෙන් හිසකෙස් වැටීම වළක්වලීමේ හැකියාවක් තිබෙනවා

thewaniasa


More News »