Home / කේෂාලංකාර / හිසකෙස් නැවත වැවීම

හිසකෙස් නැවත වැවීම

2017-08-01 11:11:00       761
feature-top
හිසකෙස් යාම බොහෝ දෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වී තිබෙනවාග මෙය කාන්තාවන්ට සහ පිරිමින්ට එකවගේම විශාල ලෙස වද දෙන ගැටලුවක්ග අප හිසකෙස් නැවත සාර්ථකව වවා ගැනීමට අති විශේෂ ක්‍රීම් එකක් නිපදවලා තිබෙනවාග එය අප හඳුන්වන්නේ හෙයා ග්‍රෝ ක්‍රීම් යනුවනිග දැනටමත් විශාල පිරිසක් මෙම ප්‍රතිකාරය කිරීමෙන් ඉතා හොඳ ප්‍රතිපල ලබාගෙන තිබෙනවාග
සාමාන්‍යයෙන් මෙම ක්‍රීම් එක හිසට දවසකට දෙවරක් ගෑවීම යුතුයිග රෑ නිදා ගන්නට වර එක් වරක් සහ උදේ තව වරක් යනුවෙනිග උදේ නා ගන්නවා නම නෑමෙන් පසු තෙත මාත්තු කොට ඉන්පසුව හිසකෙස් වේලනවා නම එයත් සිදු කොට ඉන් පසුව තමයි මේ ක්‍රීම් එක ගාන්නට ඕනේග
හිසකෙස් යන අයට මීට අමතරව සෝ පාමෙටෝ යන ඇමෙරිකානු ඖෂදයත් අප දෙනවාග ඔවුන්ට මෙයට අමතරව තව ස්වභාවික් ඖශධයක් සහ මාස කිහිපයක් යන තෙක් දිනපතා යකඩ පෙත්තකුත් ගැනීමට අවශ්‍යයිග

හිසකෙස් ශීග්‍රයෙන් යනවා නම් කෝල්ඩ් ලේසර් නැමැති ඉහත පෙන්නුම් කරන කිරන ප්‍රතිකාරය සුමාන දෙකකට වතාවක් හය වතාවක් පමන කරන්නටත් අප නියම කරනවාග
සහමට අයට ශරීරයේ විස වැඩිපුට අඩංගු වී තිබෙනවා නම් එම විස ශරීරයෙන් අයින් කරන්නටත් සිදුවෙනවාග මේ සඳහා අපි විශේෂ ප්‍රතිකාර ලබා දෙනවාග

මෙහිදී පෙන්නුම් කරන්නේ ඇලෝෆීසියා ඇරියාට කියන ලෙඩයිග මෙය ඇතිවන විට කුඩා ප්‍රමානයක කෙස් ගස් සම්පූර්ණයෙන්ම අයින් වෙලා යනවාග මෙය සෑදෙන්නේ ශරීරය තුල කෙස් ගස් වලට විරුද්ධව ඇන්ටිබොඩීස් සෑදීම නිසායිග මෙයට ප්‍රතිකාර කිරීම ඉතා අසීරු නොවේග එහෙත් සමහර විට මෙය මුලු හිසටම පැතිරෙන්නට පුලුවන්ග එයට කියනටා ඇලෝෆීසියා යුනිවසේලිස් කියලාග කලින්ම ප්‍රතිකාර ලබාගැනීම මේ නිසා ඉතා සුදුසුයිග


සාමන්‍යයෙ අපගේ හිසකෙස් වැවෙන්නේ අවුරුදු 2-3ක් පවත්නා චක්‍රයකටයිග මේ කාලය තුල සෑම කෙස් ගසක්ම මාසයකට සෙන්ටි මීටර් එකක් පමන වැවෙනවාග ඕනෑම වෙලාවකදී අපගේ හිසේ තිබෙන කෙස් වලින් සියයට 90ක්ම වැවෙමින් පවතිනවාග සියයට 10 පමන කෙස් වැවීම නතර වී විවේකයන් ගත කරනවාග සාමාන්‍යයෙන් දිනකට කෙස් 100-200 පමන ගැලවී යාම හැමෝටම සිදුවෙන දෙයක්ග එහෙත් එයට වඩා වැඩියෙන් කෙස් වැටී ගියොත් හිස්කෙස් තුනීවීගෙන යනවාග තට්ටය පෑදෙන්නට පෙර ප්‍රතිකාර කර ගැනීමෙන් නැවත ඉතා ඉක්මනින් ගිය කොන්ඩය ආපසු වවා ගන්නට පුලුවන්ග

 


පිරිමින්ට සාමන්‍යයෙන් කෙස් යන්නට ප්‍රධාන හේතුව පිරිමි හෝමෝන වැඩිවීමයිග සමහර පිරිමින මෙසේ කොන්ඩය යාම ආරෙට යාමටත් හැකියිග කෙස් යාම් පටන් අන්නේ නලල ලඟිනුයිග ඒ එක්කම හිස් මුහුනිනුත් කොන්ඩය යන්නට පටන් ගන්නවාග කාන්තාවන්ට කෙස් යන විට හිසේ සෑම තැනින්ම වාගේ එක විදියට කෙස් හැලෙන්නට පුලුවන්ග
හිසකෙස් යන්නට විවිධ හේතු තිබෙනවාග සමහට විට ලෙඩ රෝගයක් හෝ ශල්‍යකර්මයකට භාජනය වීමක් හෝ සිදුවූ විට එයින් ඇතිවන ආත්තිය නිසා තාවකාලිකව විශාල ප්‍රමානයක් කෙස් යන්නට ඉඩ තිබෙනවාග
තව්ත් සමහරවිට තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය වැඩිවීම හෝ අඩුවීම නිසාත් කෙස් යන්නට පුලුවන්ග පිරිමි සහ කාන්තා හෝමෝන වල සමබරතාවය නැතිවූ විටත් කෙස් යනවාග
කාන්තාවකට දරුවෙකු ලැබුනු පසු මාස තුනක් විතට යනකම් තාවකාලිකව කෙස් ටිකක් වැඩියෙන් ගැලව්න්නට පුලුවන්ග

සාමාන්‍යයෙන් ගර්භිනී අවස්තාවේදී ශරීරයේ හෝමෝන ප්‍රමානය වැඩිපුර තිබෙනවාග මෙම හෝමෝන වලින සාමාන්‍ය විදියට වෙන කෙස් ගැලවීම නවත්වනවාග දරුවා ලැබුන පසු හෝමෝන යථා තත්වයට ඒමත් සමගම ටිකක් වැඩිපුට කොන්ඩය යාම ඒ අවස්තාවට සාමාන්‍ය දෙයක්ග
සමහර බෙහෙත් වර්ග වලටත් කොන්ඩය යාම සිදුවෙනවාග එම බෙහෙත් නතර කල විට නැවතත් කොන්ඩය සෑදෙනවාග ලේ තුනී කරන බෙහෙත්ල ගවුට් නැමැති ලෙඩට යොදන බෙහෙත්ල අධික රුදිට පීඩනයට යොදන බෙහෙත්ල සහ වැඩිපුර A විට්මින් භාවිතා කරණ විට මේ ආකාරයෙන් කොන්ඩය යන්නට පුලුවන්ග
සමහර දිලීර ආසාදන වලටත් විශේෂයෙන්ම කුඩා ලමයින්ගේ කොන්ඩය තැන් තැන් වලින් යන්නට පුලුවන්ග මේවාට දිලීර නාෂක බෙහෙත් භාවිතා කල යුතුවේග


        Tenia Capitis of the Scalp

ටීනියා කපිටිස් නැමැති දිලීර වලින් සමේ ඇතිවන ආසාදනය සහ කොන්ඩය යාම ඉහත පින්තූරයෙන් පෙන්නුම් කරනවාග


                Lupus of scalp causing hair loss.

ඔබ කොන්ඩය ඉතා තදින් බඳිනවා නම් ඒ වගේම කොන්ඩය නිතරම ඉතා තදින් අදිනවා නම් එවිටත් කොන්ඩය ගැලව්න්නට පුලුවන්ග ඒ වගේම පර්ම් ට්‍රීට්මන්ට්ස් සහ කෙස් කෙලින් කිරීමේ රිබොන්ඩින් ට්‍රීට්මන්ට්ස් වලට භාවිතා කරන රසායනිකයන් වලිනුත් සමට සිදුවන හානිය නිසා කොන්ඩය යන්නට පුලුවන්ග

curtesy :  lankacosmetic.com


More News »