Home / කේෂාලංකාර / හිසකෙස් රෝග සඳහා ආයුර්වේද සත්කාර

හිසකෙස් රෝග සඳහා ආයුර්වේද සත්කාර

2017-08-27 03:14:00       651
feature-top
සිරුරේ නිරෝගී බවනිරෝගීමත් කෙස් කලඹක් සඳහා ශාරීරික නිරෝගී බවත් බලපානවග සමහර ශාරීරික රෝග නිසා කෙස් ආශි්රේතවද රෝග ලක්ෂණ ඇති වෙනවාග උදාහරණයක් වශයෙන් සමහර කාලීන රෝගවලදීදල සහජ හෘදරෝගවලදීද කෙස් දුර්වල වෙනවග පිළිකා නිසාත් පිළිකාවලට භාවිත කරන ඔෟෂධ නිසාත් කෙස් ගැලවී යෑම වැනි රෝග ලක්ෂණ ඇති වෙනවාග ඒ විතරක් නෙවේ අධිකව මද්යකසාරවලට ඇබ්බැහි වූ පිරිමින්ගේදල වයසට යෑමත් සමඟද කෙස් රෝග හට ගන්නවාග මේ කෙස් ආශි්ර්ත රෝග ලක්ෂණ අතුරින් කෙස් අකලට සුදුවීමල කෙස් වැඩිපුර ගැලවීයෑමල කෙස් දුර්වර්ණවීමල කෙස්වල දීප්තිමත් බව නැතිවීයෑම සහ කෙස් පහසුවෙන් කැඩීයෑම යන ලක්ෂණ දක්නට ලැබෙනවාගපෝෂණය ඉතා වැදගත්කෙස්වල ගනත්වයත්ල එහි දීප්තිමත් පැහැය කෙරෙහිත් පෝෂණය තදින්ම බලපානවග යම් කාන්තාවකට නිරෝගී කෙස් කලඹක් පැවැතීම ඇගේ පෝෂණය විදහා දැක්වීමක්ග රෝම කූපවල වර්ධනයට නොයෙකුත් අත්ය වශ්යෝ පෝෂණ පදාර්ථ අවශ්ය  වෙනවාග එම නිසා සමතුලිත ආහාර වේලක් දිනපතා ගැනීම කෙස්වල සුන්දරත්වයට වගේම හිසේ සමෙහි නිරෝගීමත් බවටත් ඉතා අවශ්යද සාධකයකිග ප්රොා්ටීනල විටමින් වර්ගල ඛනිජ ලවණල මේද අම්ල සහ ඉතා සුළුවෙන් අවශ්යස වෙන තවත් බොහෝ පෝෂණ පදාර්ථ කෙස්වල වර්ධනයටත්ල නිරෝගී බවටත් ඉතා අවශ්ය්යිග
තද කොළ පැහැති එළවළු හා කොළවර්ගමේවා තුළ විශේෂයෙන්ම විටමින් A සහ ක‍ අඩංගුවන අතර ඒවා මඟින් හොඳින් ීැඉමප ස්රාතවය වීම උත්තේජනය කරන අතර කෙස්වලට දීප්තිමත් පැහැයක් හා තෙල් සහිත බවක් ලබාදෙනවාග කෙස් වියළීම වළක්වනවාග කෙස්වල වර්ධනය ඉක්මන් කරවනවාග එම නිසා සුන්දරල දිදුලන කෙස් කලඹක් ඔබට අවශ්යව නම් දිනපතාම වැඩි වැඩියෙන් කොළපාට එළවළු හා කොළ වර්ග :පලාවර්ග- ආහාරයට ගන්නගරනිල බෝග වැඩිපුර ආහාරයට ගන්නසෝයා බෝංචිල මෑල බෝංචිල කව්පි වැනි රනිල කුලයට අයත් ආහාරවල යකඩල සින්ක් සහ බයොටින් අඩංගු වෙනවාග මේවා කෙස්වල වර්ධනය ඉක්මන් කරනවාග එසේම ආහාර පරිවෘත්තියට අවශ්යඅ කරන සමහර එන්සයිමවල ක්රි්යාකාරිත්වය බයොටින්වලින් වැඩි කරන නිසා එයද වක්රච මාර්ගයෙන් කෙස්වල නිරෝගී බවට බලපානවග
බයොටින් ආහාරයේ හිඟ වුණොත් කෙස් වැඩිපුර ගැලවී යනව වගේම පහසුවෙන් කැඩෙනසුලු වෙනවාග සෝයා බෝංචි වැනි ආහාර වැඩිපුර ආහාරයට ගන්නගෆෝලික් ඇසිඩ්ශරීරයට නිතර දැනෙන තෙහෙට්ටුව සහ නිරක්තිය :ලේ මඳ බව- සමඟ කෙස් සුදුවීම පවතින්නේ නම් ඒ සමහර විට ඔබගේ ශරීරයේ ෆෝලික් අම්ලයේ උෟනතාව නිසා විය හැකියග එවිට ෆෝලික් අම්ලය අඩංගු බිත්තරල ධාන්යි වර්ග වැනි ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයග මීට අමතරව විටමින් ෑ බීට - කැරොටින් යන පෝෂණ පදාර්ථත් කෙස්වල වර්ධනයට මෙන්ම නිරෝගී බවට අවශ්යි වෙනවාග මේ නිසා දිනපතා කහපාට පලතුරු සහ කැරට් ආහාරයට ගන්නේ නම් සම පැහැපත් වෙනවා වගේම කෙස් වර්ධනයත් වෙනවාග කෙසේ වෙතත් සාම්ප්රනදායික අප ගන්නා සමබල ආහාර වේලකින් ඉහත සඳහන් කළ සියලුම පෝෂණ අංග නොඅඩුව ලැබෙනවාග
නමුත් පෙර සඳහන් කළ රෝග අවස්ථාවලදීදල දුම්බීමල මත්පැන් පානය වැනි ඇබ්බැහිවීම්වලින් සහ තවත් වැරැදි ආහාර පුරුදු නිසා එම පෝෂණ කොටස් නිසි පරිදි නොලැබීමෙන් කෙස් රෝගී විය හැකියග දුර්වර්ණ විය හැකියගආයුර්වේද ප්රතතිකාරකෙස්වල නිරෝගී බව ඇතිකරන කෙස්වල වර්ණවත් බව සහ දිදුලන බව වැඩිකරන බොහෝ ආයුර්වේද ප්රණතිකාර ඇතග දිනපතා හිස හොඳින් සේදීම හිසෙහි සම මෙන්ම කෙස්වල පැවැත්ම කෙරෙහි අනිවාර්යය වේග දිනපතා ඔෟෂධීය තෙල් වර්ගයක් හිසෙහි ආලේප කර හොඳින් සම්බාහනය කරන්නග තෙල් වර්ගය මඳක් රත්කර :ශරීර උෂ්ණත්වයට වඩා මඳක් වැඩියෙන්- ආලේප කිරීම හා සම්බාහනය කිරීමෙන් හිසටල රෝමකූපවලට හොඳ රුධිර සැපයුමක් ලැබේග එසේම රෝමකූප ආශි්රෙත ස්නායු උත්තේජනය වේග සුදුසු තෙල් වර්ගය කෙනකුගෙන් තවත් කෙනකුට වෙනස් විය හැකියග ත්රිආපලා තෙල්ල නීල්යාිදිය තෙල්ල භෘංගාමලක තෙල් වැනි විවිධ ඔෟෂධීය තෙල් වර්ග ඇති අතර වඩා සුදුසු තෙල් වර්ගය භාවිත කළ යුතුයගවිශේෂ ඔෟෂධඅකලට කෙස් සුදුවී ඇති අයගේ කෙස් ඉක්මනින් කළුකර ගැනීමට ත්රිාපලාල නිල් අවරියල කීකිරිඳිය සහ ලෞහභස්ම යන ඒවා සමව ගෙන බැටළු මුත්ර වලින් අඹරා හිසේ හා කෙස්වල ආලේප කර සම්බාහනය කර පැය භාගයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්නග මෙය සතියකට තුන්වරක් බැඟින් කීප වරක් කිරීමෙන් ප්රැතිඵල ලැබිය හැකියගකෙස් ගැලවීම වැළැක්වීමටඅධිකව කෙස් ගැලවී යන අයට නෙල්ලි චූර්ණය ඊට සම ප්රරමාණයක් අබ ඇට වියළා කුඩුකර සකස්කර ගත් චූර්ණය සමඟ අඹරා පෙර පරිදි ආලේප කර සම්බාහනය කිරීමෙන් කෙස් ගැලවීයෑම වැළැක්විය හැකියගකෙස් කළු කිරීමටනිල් මානෙල් මල් එළකිරි සමඟ අඹරා එය ලෝහ බඳුනක දමා පොළොවේ වළලා මසක් තබා එළියට ගෙන එම කල්කය නැවැත එළකිරි සමඟ මිශ්රමකර ආලේප කිරීමෙන් අකලට කෙස් සුදුවීම වළක්වා ගත හැකියග කෙස් අකලට සුදුවීමල අධිකව ගැලවීයෑම මෙන්ම කෙස්වල දීප්තිමත් බව ඇතිකරන වටිනා ඔෟෂධ විශාල ප්රවමාණයක් ආයුර්වේදයේ සඳහන් වේග ඒවා ක්රකමානුකූලව භාවිත කිරීමෙන් ඔබට ඉතා දිගුල ශක්තිමත් මෙන්ම කාන්තිමත් කෙස් කලඹක් හිමිකරගත හැකියගඋපුටා ගැනීම මව්බිම,

curtesy  : sithmalyaya.com

More News »