හිස කෙස් නිර්මාණය වී ඇත්තේ හිසෙහි ආරක්ෂා්වටයිග හිස් කබලට මොළයට සිදුවන හානි වළක්වාලීමේ ස්වාභාවික නිමැවුමක් ලෙස හිස කෙස් සැලකේග දිනකට හිස කෙස් සියයක් එකසිය පනහක් "/>
Home / කේෂාලංකාර / ස්නානයෙන් පසු හිසකෙස් තදින් පිසදැමීම සුදුසු නැහැ

ස්නානයෙන් පසු හිසකෙස් තදින් පිසදැමීම සුදුසු නැහැ

2017-08-31 11:05:00       626
feature-top

හිස කෙස් නිර්මාණය වී ඇත්තේ හිසෙහි ආරක්ෂා්වටයිග හිස් කබලට මොළයට සිදුවන හානි වළක්වාලීමේ ස්වාභාවික නිමැවුමක් ලෙස හිස කෙස් සැලකේග දිනකට හිස කෙස් සියයක් එකසිය පනහක් :100 ජ් 150- අතර ප්රකමාණයක් ගැලවී යෑම සාමාන්යය තත්ත්වයකිග නමුත් අසාමාන්යට ලෙස හිස කෙස් ගැලවී යෑම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස සැලකේග වයස අවුරුදු 30 ජ් 40 අතර පුද්ගලයන්ගේ මේ ආකාරයට හිසකෙස් වැඩි වශයෙන් ගැලවී යා හැකියග හිස තබන කොට්ටයෙහි ගැලවී ගිය හිස කෙස් වැඩි වශයෙන් තිබේ නම්ල හිස පිස දමන තුවායටල අතටල පනාවට වැඩි වශයෙන් හිස කෙස් ගැලවී යන්නේ නම් එය අසාමාන්යැයග මෙවැනි තත්ත්වයකදී නිරෝගී කෙස් කලඹක් ඇති කර ගැනීමට යොමු විය යුතුයග හිස කෙස් අසාමාන්යැ ලෙස ගැලවී යෑමට විවිධ හේතු කාරණා බලපෑ හැකියග ජානමය ලක්ෂයණල මානසික ගැටලුකාරී තත්ත්වයන් :මානසික ආතතිය-ල හෝමෝන වල සිදුවන ගැටලුල ආර්තවය නතර වීමල වැඩිවියට පැමිණීමල ගර්භණී සමයේදී හිසකෙස් ගැලවී යා හැකග රක්තහීනතාවල පිළිකා තත්ත්වයන්ල පිළිකා සඳහා ලබාගන්නා ඔෟෂධීය ප්රභතිකාරයන්හි අතුරු ඵලයක් ලෙසත්ල උපත් පාලන පෙති භාවිත කිරීම නිසාද හිසකෙස් වැඩි වශයෙන් ගැලවීම සිදුවේග

හිසකෙස් තදින් ඇදීමල තදින් ගෙතීම නිසාද කාන්තාවන්ගේ කෙස් හැලී යා හැකියග ඊට අමතරව ස්නානයෙන් පසු හිසකෙස් තදින් පිස දැමීම නිසාද මෙසේ සිදුවේග විශේෂයෙන් මෙහිදී කොට්න් රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කිරීම වැදගත්යග රූපලාවණ්යන කටයුතුවලදී ජෙල් හා රසායනික ද්ර ව්යන කෙස් කලඹට එක් කිරීමෙන් එම ද්රදව්ය  කේශ මූලයට ගෑවී හිස කෙස්වලට හානි සිදුවී ගැලවී යා හැකියග එම නිසා රසායනික කාරකයන් හිසකෙස්වලට භාවිත නොකිරීමට වගබලා ගත යුතුවේග

හෙල්මට් හෝ වෙනත් හිස වැසුම් නිතර පැලඳීම නිසා හිසෙහි උෂ්ණත්වය වැඩිවීම නිසා හිස කෙස් හැලීම සිදුවේග මෙවැනි තත්ත්වයකදී ඉන් අත්මිදීම වැදගත් වේග ක්ලෝරීන් සහිත වතුර හිසකෙස් ගැලවී යෑමට යම් හේතු කාරණයකිග ඊට අමතරව තරුණ තරුණියන්ගේ මානසික ආතතිය හා ආහාර මගින් ශරීර ගතවන විෂ කොටස් හිසකෙස් වලට තර්ජනයකිග නිරෝගී හිසකෙස් රැකගැනීමේදී කේශ මූලය වැදගත්යග හිසකෙස්හි මුල සිට අග දක්වා නිරෝගී ප්රගමිතියෙන් රැකගැනීමට කේශ මූලයට සාත්තු කළ යුතුයග කේශ මූලයට හොඳ රුධිර සැපයීමක් තිබිය යුතු අතර එය සත්කාරයේදී ප්රේධානයග විශේෂයෙන් හිසකෙස් රැකගැනීම සඳහා තලතෙල්ල තැඹිලි තෙල්ල පොල්තෙල් වැනි තෙලක් කෙස් හි ගැල්වීම වැදගත් වේග ස්නානයෙන් පසු හිසකෙස් හොඳින් වේළෙන්නට හැර මෙම තෙල් ගැල්වීම වඩාත් සුදුසුයල කේශ මූලය ශක්තිමත් වීමට බෙහෙවින් බලපායිග ඊට අමතරව කළු පැහැති ප්ර්භාවත් නිරෝගී කෙස් කලඹකට මෙය වැදගත්යග විශේෂයෙන් තෙල් දමා ඔළුවේ නිලස්ථාන පළපුරුදු වෛද්ය්වරයකු ලවා සම්බාහනය කර ගැනීමද සුදුසු වේග

හිසකෙස්වල නිරෝගී බව සඳහා හිසකෙස් පිරිසුදුව තබාගැනීම උචිතයග දිනපතා ස්නානය කිරීමෙන් කේශ මූලයට ලැබෙන තෙත් බව හේතුවෙන් හිසකෙස් ශක්තිමත් වේග හිසෙහි සබන් ගෑල්වීමෙන් තෙල් සහිත ස්වභාවය ඉවත්වී යා හැකියග එම නිසා ස්නානයේදී බේබි සබන් වර්ගයක් හෝ සෞම්යස ෂැම්පු වර්ගයක් හිස කෙස්හි ගල්වා උදයවරුවේ ස්නානය කිරීම නීරෝගි කෙස් කලඹකට විශේෂයග

විශේෂයෙන් ස්වාභාවික ශාකසාර යොදා ගනිමින් හිසකෙස් නිරෝගී බව ඇති කර ගත හැකියග ගොඩ කිරිල්ල පොතුල ගොඩපර ගෙඩි කොටා යුෂ ගෙන හිස කෙස්වල ගා හොඳින් පිරිමැදීම සුදුසුයග හිස කෙස් වියළීමෙන් වළක්වා හිසකෙස් ශක්තිමත් කිරීමට එය බලපායිග

ඊට අමතරවල වෙරළු කොළ කොටා මිරිකා ගත් යුෂ හිසකෙස්හි ගැල්වීමග දෙහිල උළුහාල්ල අමු නෙල්ලි තම්බා හිස කෙස් ගල්වා මඳ වේලාවකින් ස්නානය සුදුසුයග හිස කෙස් හි නිරෝගී බවට ඉදුණු අඹල දිවුල්ල ලාවුලුල අලිගැටපේරල අනෝදාල කටු ආතාල ඉදුණු සියඹලා වැනි පලතුරු වර්ග තල ඇටල ගොටු කොළ ආදී ධාන්යු පළාවර්ග වඩාත් ගුණදායකයග

 curtesy :sritvnews.lk



More News »