Home / කේෂාලංකාර / ලස්සන කෙස් කලඹක් සදහා - හිස කෙස් නිවරැදිව සේදීම

ලස්සන කෙස් කලඹක් සදහා - හිස කෙස් නිවරැදිව සේදීම

2017-11-30 12:59:00       583
feature-top
දිනපතා සේදීමෙන් හිස කෙස් වියළි බවට පත්වෙයි එබැවින් ඔබට හැකිනම් දිනපතා හිසකෙස් සේදීමෙන් වලකින්න. හිස සේදීමේදී ෂැම්පු ස්වල්පයක් ගෙන තත්ත්පර 40 ක් පමණ වත් හොදින් සම්භාහනය කර ඉන් පසු සෝදා හරින්න. සේදීමෙන් පසු කන්ඩිෂනර් අත්ලට ගෙන ඇගිලි තුඩු වලින් හිස කෙස් අග සිට මුලට හොදින් අතුල්ලා මිනිත්තු කිහිපයකට පසුව සෝදාහරින්න.
 
හැකි සෑම විටම කොණ්ඩය සේදීම සදහා ඇල්වතුරයොදා ගන්න. එයින් දීප්තිමත් සෞඛ සම්පන්න කෙස් කළඹක් හිමිකර ගත හැකියි. ඔබේ හිස කෙස් තෙල් සහිත හෝ දූවිලි සහිතනම් පමණක මද උණුවතුර භාවිතා කල හැකිය. එහිදී ද අවසන් සේදීම සදහා ඇල්වතුර භාවිතා කරන්න.

curtesy : helabima.lk


More News »