Home / කේෂාලංකාර / සුදු කොණ්ඩේ සඳහටම කළු කරන විශ්මිත පානය

සුදු කොණ්ඩේ සඳහටම කළු කරන විශ්මිත පානය

2018-11-06 04:22:00       189
feature-top
ඔබ ඕන තරම් අහලා ඇති කොණ්ඩේ කළු කරන ආලේපන ගැනග ඒත් මේ ලිපියෙන් කියවෙන්නේ කොණ්ඩේ කළු කරන පානයක් ගැන.

ඒ වගේම මේ පානය ගෙදර දී ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්.

මේ පානය නිවැරදිව භාවිතා කළහොත් ඔබට ලබාගන්න පුළුවන් තව වාසි ගොඩක් තියෙනවා. ඒ තමයි ඇස් පෙනීම දියුණු වීමල සම සුමුදු වීම.

අවශ්‍ය ද්‍රව්‍ය

    හණ තෙල් කුඩා කෝප්ප 1ක්
    සුදුළුනු බිකි 4ක්
    ලෙමන් ගෙඩි 4ක්
    පිරිසිදු මී පැණි කිලෝග්‍රැම් 1ක්


සාදාගන්නා ආකාරය

හණ තෙල් කුඩා කෝප්ප 1, සුදුළුනු බිකි 4, පිරිසිදු මී පැණි කිලෝග්‍රැම් 1 හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඊට පසු එයට වරකට ලෙමන් ගෙඩි දෙක බැගින් පොතු හැර එක්කර නැවත දෙවරක් හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

සකසාගත් මෙම පානය වීදුරු බෝතලයක දමා හොඳින් මූඩිය වසා තබාගන්න.

සෑම ප්‍රධාන ආහාර වේල් තුනටම පැය භාගයකට කලින් මෙයින් එක මේස හැන්දක් පානය කරන්න.

සැලකිය යුතුයි. මෙය පානය කිරීමට යකඩ හැඳි භාවිතා නොකරන්න. සෑම විටම ලී හැන්ඳක් භාවිතා කරන්න

(under the courtesy of smartlady.lk web)

More News »