Home / කේෂාලංකාර / උකුණන් ඉවත් කරන සරල අාලේපන 05ක් මෙන්න...
උකුණන් ඉවත් කරන සරල අාලේපන 05ක් මෙන්න...
2018-11-12 11:41:00  ★ 690

පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට පහසුවෙන්ම උකුණන් බෝ වන්න පුළුවන්. මේ නිසා පාසල් යන දරුවන් බොහෝවිට මෙම ගැටළුවට මුහුණ දෙනවා. උකුණන් තුරන් කිරීම දින කිහිපයකින් කිරීමට අපහසු කාර්යක්, නමුත් මේ සඳහා වෙළඳපොලේ විවිධ නිෂ්පාදන මිලදී ගන්නට තිබෙනවා. ඒ අතර ඔබට නිවසේදී සොයාගත හැකි ද්‍රව්‍ය භාවිතයෙන්ද උකුණු කරදරයෙන් මිදෙන්න පුළුවන්. හිස්කබලේ සහ කෙස් ගස් මත ජීවත් වන කුඩා පරපෝෂිතයන් වන උකුණන් වැඩිහිටියන් හා කුඩා දරුවන් අතර පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා.
සුදු ළූණු
සුදුළුනු බික් 8-10 ක් පමණ ගෙන පේස්ට් එකක් ආකාරයට එන තෙක් ග්‍රයින්ඩ් කර එයට දෙහි යුෂ තේ හැඳි 2ක් පමණ එක්කර එය හිස්කබල මත හොඳින් ආලේප කරන්න. එය මිනිත්තු 30ක් පමණ තිබෙන්නට හැර පසුව උණුසුම් ජලයෙන් සෝදාහරින්න.
ඔලිව් තෙල්
නින්දට යාමට පෙර ඔලිව් තෙල් හිසකෙස් වල අලේප කර ෂවර් කැප් එකකින් හෝ තුවායකින් ආවරණය කරගෙන නින්දට යන්න. උදෑසන දැති සිහින් පනාවකින් උකුණන් ඉවත් වනතුරු හොඳින් පීරන්න. පසුව ඖශධිය ෂැම්පු වර්ගයක් භාවිතා කර ඔබේ හිසකෙස් සෝදා හරින්න.
ලුණු
ලුණු හා විනාකිරි එක ප්‍රමාණයෙන් මිශ්‍ර කර ඔබේ හිසකෙස් මතට එය ස්ප්‍රේ කර ෂවර් කැප් එකකින් ආවරණය කර පැය 2ක් පමණ තබන්න. ඉන්පසු ෂැම්පු යොදා සෝදාහරින්න.
පොල්තෙල්
ඔබේ හිසකෙස් වල සහ හිස්කබලේ පොල්තෙල් හොඳින් ආලේප කර ෂවර් කැප් එකකින් හෝ තුවායකින් ආවරණය කර රැයක් තිබෙන්නට හැර පසුදා උදෑසන දැති සිහින් පනාවකින් පීරා ෂැම්පු කර සෝදාහරින්න.
සුදු විනාකිරි
සුදු විනාකිරි සහ ජලය සමාන ප්‍රමාණයකින් මිශ්‍ර කරගෙන හිස්කබලේ සහ හිසකෙස් වල ආලේප කර තුවායකින් ආවරණය කරගෙන පැය 2ක් පමණ තබන්න. ඉන්පසු හිසකෙස් කොටස් වලට වෙන්කරගෙන දැති සිහින් පනාවකින් පීරන්න. පසුව ෂැම්පු යොදා සෝදාහරින්න. (under the courtesy of hirutv.lk blog web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com