Home / කේෂාලංකාර / නීරෝගී කෙස් කළඹකට මෙන්න උපදෙස් - තරුණියන්ට විශේෂයි

නීරෝගී කෙස් කළඹකට මෙන්න උපදෙස් - තරුණියන්ට විශේෂයි

2018-12-01 10:17:00       606
feature-top
ඒ සඳහා විශාල ලෙස මුදල් වැය කිරීමටද බොහෝ තරුණියන් කටයුතු කරනවා.බොහෝවිට ඒවායින් සිදු වෙන්නේ තාවකාලික පිළියමක් පමණි.

මේ ලිපියෙන් කියවෙන්නේ ඉතාමත් පහසුවෙන් සදාගත හැකි ස්වභාවික පිළියම් කිහිපයකි.

    කෝමාරිකා යුෂ ගෙන එමගින් හිසකෙස් හා හිසෙහි විනාඩි 30ක් පමණ ගලවා තබා සෝදා හරින්න.

    මුදවාපු කිරි ගෙන හිසකෙස් හා හිසෙහි ගල්වා තබා විනාඩි 30කින් පමණ සෝදා හරින්න.

    කඩල මිටක් පමණ ගෙන ඒවා පැය හතරක් පමණ පෙඟෙන්නට තබා පිටිකරගෙන හිසකෙස් හා හිසෙහි ආලේප කර විනාඩි 20කින් පමණ සෝදා හරින්න.

    දෙහිගැට, උළුහාල් ස්වල්පයක් සෝදා කපාගත් නෙල්ලි ගෙඩි ටිකක් සමඟ මිශ්‍රකර හොඳින් තම්බන්න, ඊට පසු එය නිවෙන්නට තබා නිවුණු පසු හිස සෝදා හරින්න.

මෙම ක්‍රම මගින් ඔබට පහසුවෙන් නිරෝගී කෙස් කළඹක් ලබා ගත හැකිය.

(under the courtesy of hirutv.lk blog web)

More News »