Home / කේෂාලංකාර / දිග කොණ්ඩය ඩැමේජ් නම් විනාඩි පහෙන් ලේයර් එකක්
දිග කොණ්ඩය ඩැමේජ් නම් විනාඩි පහෙන් ලේයර් එකක්
2018-12-11 11:02:00  ★ 698

කොණ්ඩය අගිස්ස damage වෙන ගැටලුව බොහෝ දෙනකුට තිබෙනවාග ර්‍ණමගේ කොණ්ඩේ කොච්චර දිගට තිබුණත් අගdamage වෙලාග හරිම කැතයිගගග” මෙවැනි මැසිවිලි බොහෝ දෙනෙක් සැලොන් එකට ඇවිත් කියනවාග
ඒ ගැටලුවට කදිම විසඳුමක් ලෙස විනාඩි පහක ලේයර් කට් එකක් දෙන්නට පුළුවන්ග එය ඔබේ කොණ්ඩයට අලුත් පෙනුමක් සමඟ හොඳම ප්රතිකාරයක්ග අපි බලමු මේ ලේයර් විලාසිතාව කරන්නේ කොහොමද කියලාග
1 හොඳින් කොණ්ඩය ෂැම්පුකර පසුව කන්ඩිෂනර්කර ගැට හැර පීරාගන්නග දැන් හිසේ කෙස් කොටස් පිටුපස සිට ඉදිරියට ගෙන පීරාගන්නග
2 එම පීරා ගත් කොටසේ ඉදිරිපස උඩ කොටසේ සිට පහළ අගිස්ස දක්වා හොඳින් අඹරා කෙස් කොටස් හොඳින් තදවෙන පරිදි අගිස්සටම එන පරිදි අඹරා ගන්නග දැන් අගිස්සේ දුබල වූ කෙස් කොටස්වලට උඩින් කතුර හරි මැදට තබා සෙමෙන් ටිකෙන් ටික කතුර තද කරමින් උඩ සිට පහළට යනතුරු කපාගන්නග
3 මෙහි තුන්වැනි රූපයේ ඇත්තේ එසේ කපාගත් පසු පෙනෙන ආකාරයයිග
4 ඉදිරිපසට කැපූ කොණ්ඩය පිටුපසට හොඳින් පීරා උ හැඩයට ඍ හැඩයට ලෙන්ත් එක කපා අවසන්කර ගන්නග
5 මෙහි පස්වැනි රූපයේ ඇත්තේ ලෙන්ත් එක කපන අයුරුයිග
6 අවසානයේදී බ්ලෝ ඩ්රයර්කර කොණ්ඩය සකස්කර අවසන් කරන්න
(under the courtesy of womanly.lk blog web)

නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ නිවසකින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනේ
2019-12-13 04:47:00ස්විස් තානාපති නිලධාරිනිය සිව්වෙනි දිනයටත් CIDයට
2019-12-13 02:05:00පොහොට්ටුව, මහමැතිවරණයට එන්නේ පුටුවෙන් බවට දයාසිරිගෙන් ප්‍රකාශයක්
2019-12-13 02:04:00ජනතාවට ඉහළ ප්‍රමිතියෙන් යුතු ඉන්ධන සැපයීමට පියවර
2019-12-13 02:02:00FCID පැමිණිලි බාර නොගනී.. රනිල් පැමිණිලි එවන තෙක් බලා සිටී..
2019-12-13 01:17:00ගානියා බැරිස්ටර් ශ්රීයාලතා අංගොඩ ගෙනයයි..
2019-12-13 01:14:00තාප්ප චිත්‍ර ඇදිල්ල නොපිට යයි.. මාර්ග සලකුණු මකා චිත්‍ර අදී..
2019-12-13 11:36:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com