Home / කේෂාලංකාර / අකලට පැසුණු කොණ්ඩේ ගෙදරදීම කළු කරගන්න ස්වභාවික ප්‍රතිකර්මයක් මෙන්න

අකලට පැසුණු කොණ්ඩේ ගෙදරදීම කළු කරගන්න ස්වභාවික ප්‍රතිකර්මයක් මෙන්න

2018-12-19 10:08:00       734
feature-top
හිස කෙස් සුදු පැහැවීම වයසට යනවිට සිදුවන සාමාන්‍ය දෙයක්වුනාට දැන් තරුණ තරුණියන්ගේ කොණ්ඩයද අකලට සුදු වීමට පටන්ගෙන තිබීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ හින්දා විවිධ වර්ගයේ ඩයි වර්ග භාවිතා කිරිමට මොවුන් පුරුදු වී තිබෙනවා. ඒවායින් සිදුවන අතුරු බලපෑම්ද බොහෝ ලෙස අපට අසන්නට ලැබෙනවා.

ඉතින් මේ ගැටළුවට අපගේ නිවසේදීම ස්වාභාවික ලෙස සකසා ගන්නට පුළුවන් ප්‍රතිකර්මයක් තමයි මේ ලිපියෙන් කියවෙන්නෙ.

අවශ්‍ය ද්‍රව්‍ය:

    ලෙමන් යුෂ මේස හැඳි 3ක්
    පොල් තෙල් මිලි ලීටර 50





භාවිතා කරන ආකාරය:

පොල් තෙල් මිලි ලීටර 50 හා ලෙමන් යුෂ මේස හැඳි 3 හොඳින් මිශ්‍ර කරගෙන හිස්කබල මත හොඳින් ආලේප කරන්න. ඊටපසු පැයක් පමණ තබා ඇල් ජලයෙන් හිස සෝදා හරින්න.

මේ ආකාරයට සතියකට වරක් සිදු කිරිමෙන් ඔබට ඉක්මන් ප්‍රතිපල ලබා ගැනීමට හැකිවේ.

(under the courtesy of hirutv.lk blog web)

More News »