47 Views  
බ්ලැක් හෙනා නිවැරැදිව තෝරාගත්තොත් ඩයි කළා කියලා හොයන්නම බෑ
මම නම් පාවිච්චි කරන්නේ බ්ලැක් හෙනාග දැන් වැඩි දෙනෙක් බ්ලැක් හෙනා පාවිච්චි කරනවා ඇයි ඒරෑ බ්ලැක් හෙනා නමින් වෙළෙඳපොළට එන ඩයි වර්ග මේ දිනවල ඉතාමත් ජනප්‍රියයිග දැන් විවිධ වෙළෙඳනාමයන් යටතේ එන බ්ලැක් හෙනා ගන්නට වැඩි දෙනෙක් පෙලඹිලාග

එය එතරම් ජනප්‍රිය වීමට හේතුව පහසුවෙන් භාවිත කළ හැකිවීමත්ල ස්ථිර වර්ණකයක් ලෙස සති කීපයක් කෙස්වල රඳාපැවතීමත්යග

ඒ වගේම මිලෙන් ද අඩුයිග භාවිත කරන්නේත් වතුර සමඟයිග එමෙන්ම තමන්ටම ආලේපකර ගැනීමේ හැකියාව ද ඇතග

නමුත් බ්ලැක් හෙනා භාවිතයේ දී සැලකිලිමත් විය යුතු විශේෂ කාරණා කීපයක් තියෙනවාග

ඒ පිළිබඳ අවධානය නොදක්වා කටයුතු කළොත් අහිතකර බලපෑම් ඇතිවිය හැකියිග

 

 

 

මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු

ඇමෝනියා ෆ්‍රී

එහි ඇමෝනියා අඩංගු ද යන්න සොයා බැලිය යුතුයිග ඇමෝනියා අඩංගු නම් ඒ බවත් නැත්නම් අමෝනියා ෆ්‍රී යනුවෙනුත් සඳහන්කර තියෙනවාග ඒ ඇමෝනියා නිසා ඉතා අහිතකර බලපෑම් ඇතිවන්නට පුළුවන්ග එනම් හිස්කබලේ නොයෙකුත් අසාත්මිකතා ඇතිවිය හැකියිග රතුවීම්ල බිබිලි දැමීම්ල කැසීම ආදිය ඇතිවීමට ඉඩ තිබෙනවාග එසේ වුවහොත් කළයුත්තේ එය භාවිත කිරීම නතර කිරීමයිග ඇමෝනියා හිසකෙස්වල අත්‍යවශ ප්‍රෝටීන් හා විටමින් වර්ග නැති කරයිග එනම් පෝෂණ ගුණය හිස්කබලන් අඩුකරයිග හිසකෙස්වලට අවශ්‍ය පෝෂණය අඩුවීමෙන් හිසකෙස් දුර්වල වීමට පුළුවන්ග

ඒ විතරක් නෙවෙයි කෙස්ගසේ කි්‍යුටිකල් එකෙහි කොරපොතු වැනි ස්වභාවය විවෘත වීමෙන් හිසකෙස් දරදඬු අකීකරු වියළි ස්වභාවයක් දක්වයිග ඉන් කෙස් කලඹෙහි දිදුලන ලස්සන පෙනුම නැතිවී යයිග

තරමක් සුදුවුණු කොණ්ඩයකට ඇමෝනියා අඩංගු බ්ලැක් හෙනා භාවිත කළහොත් සුදුනොවුණු කළු කොණ්ඩය ඇමෝනියා නිසා වේගයෙන් සුදුවීමට පටන් ගනියිග කළු කොණ්ඩය සුදුවීමට ඇමෝනියා ප්‍රධාන හේතුවක්ග එමනිසා ඇමෝනියා ෆ්‍රී නැතහොත් ඇමෝනියා රහිත යන වචනය තිබේදැයි හොඳින් විපරම්කර බලා බ්ලැක් හෙනා මිලදී ගැනීම වඩා සුදුසුයිග

අඩු රසායන ද්‍රව්‍ය

විමසා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තිබෙයිග බ්ලැක් හෙනාවල රසායන ද්‍රව්‍ය අඩංගු නිසා පෙර පරීක්ෂණයක් කළ යුතුයිග ඒත් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කළ යුතුයිග එනම් බ්ලැක් හෙනා තෝරාගැනීමේදී කොණ්ඩය ස්ථිර ලෙස කළු කරන නමුත් ඉතා අඩු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු බ්ලැක් හෙනා භාවිත කිරීම නුවණට හුරුයිග

සමේ පැල්ලම්

එනම් සැර අඩු බ්ලැක් හෙනා භාවිත කරනවිට ඔබට එහි වෙනස දැනෙණු ඇතග මෙවැනි බ්ලැක් හෙනා නිසා සමේ පැල්ලම් ඇති වෙන්නේ නැහැග සමහර සැර රසායනික ද්‍රව්‍ය අඩංගු බ්ලැක් හෙනා භාවිත කරනවිට මුහුණේ තද පැල්ලම් ඇති වෙනවාග එනම් පිග්මන්ටේෂන් තත්ත්වයක් ඇතිවේග නැවත මුහුණ දුර්වර්ණ වීමට පුළුවනග එවැනි තත්ත්වයක් සමට අහිතකර වෙයිග

ස්වාභාවික වර්ණය

අපගේ ස්වාභාවික හිසකෙස්වල වර්ණය තද කළු පැහැය නොව කළු පැහැයට හුරු වූ තද දුඹුරු පැහැයකිග බැලූ බැල්මට කළු පැහැයක් ගනියිග නමුත් සමහර බ්ලැක් හෙනා ගෑවිට කොණ්ඩය ඉතා තද කළු පැහැයක් ගනියිග එවිට ඕනෑම කෙනකුට දුටු පමණින්ම ඩයි භාවිතකර තිබෙන බව පෙන්නුම් කරයිග මෙහිදී වයසට වඩා වැඩි වයස්ගත බවක් මෙන්ම කෘත්‍රිම පෙනුමක් ද ගෙනදෙයිග

වඩා වැදගත් ස්වාභාවික වර්ණයයිග

ඕනෑම දෙයක ලස්සන රඳා පවතින්නේ ස්වාභාවික වර්ණය මතයිග එම නිසා ස්වාභාවික කළු පැහැය ලබාගැනීම එනම් තමන්ගේ හිසකෙස්වල වර්ණය ලබාගැනීම ඉතා වැදගත්

curtesy : http://www.tharunie.lk



Wmqgd .ekSu weiqfrks