21 Views  
‘රෝප්’ ස්ටයිල් හරිම ෂෝක්
 දුරුතු මහේ උදාවත් සමඟම හැමදෙයක්ම අලුත් වෙලාග ඔබේ සිතුම් පැතුම්වලටත් අලුත් ප්‍රාර්ථනා එකතුවෙලා ඇතිග විවාහ ගිවිස ගැනීම්ලවිවාහ මංගල්‍යල උපන් දින සාද වගේම තවත් බොහොමයක් උත්සවවලට මේ වසරේ දී ඔබට ආරාධනා ඒවිග

එවැනි අවස්ථාවක හැඩවෙන්නට කදිම ‘රෝප්’ ස්ටයිල් (Rope Style) කොණ්ඩා මෝස්තරයකි මේග

ලණු ඇඹරුමක් ආකාරයට කෙරෙන මේ කොණ්ඩා මෝස්තරය මෑත කාලීනව ඉතා ජනප්‍රිය වූ විලාසිතාවකිග එය ඔබටත් ගැළපෙනවාදැයි බලන්නග

1 පියවර - කනේ මැද සිට කෙළින් ඉරක් වෙන්කරගන්නග

2 පියවර - හිස මුදුනෙන් මුහුණට ගැළපෙන ප්‍රමාණයට බැක්කෝම්බ් කරගන්නග

3 පියවර - එය පිටුපසටකර හෙයාර් ක්ලිප්ස් රඳවාගන්නග

4 පියවර - ඉදිරිපස කොටසින් කොටස කුඩා කෙස් තීරු ගෙන සුළු වශයෙන් හෙයාර් ජෙල් තවරා එක මත එක සිටින ලෙස අඹරන්නග :ටුයිස්ට් කරගන්න-

 5 පියවර - පිටුපස කෙස් කොටසින් කොටස් වෙන්කර ඇතුළතින් බැක්කෝම්බ්කර බන් එකක ආකාරයට සාදා හෙයාර් ක්ලිප්ස් රඳවාගන්නග

6 පියවර - පහළින් ඉතිරිව ඇති කෙස් තීරු හෙයාර් ජෙල් තවරා ටුයිස්ට්කර බන් එකේ ඉහළට තබා හෙයාර් ක්ලිප්ස් රඳවාගන්නග බන් එක කොටසට හෙයාර් නෙට් එකක් දමාගන්නග

7 පියවර - නැවතත් ඉතිරි කෙස් කොටස්වලින් ටුයිස්ට් කරගත් කොටස් සම්පූර්ණයෙන් ආවරණය නොවන ආකාරයට ලූප්ස් සාදාගන්නග

8 පියවර - ඉතිරි කෙස් කොටස් නිදහස් ලෙස ඇඹරුමක් කරගනිමින් පිටුපස මැදට වන ලෙස රඳවාගන්නග

9 පියවර - අවසානයේ ඇඳුමට සහ මෝස්තරයට ගැළපෙන ලෙස මලක් රඳවාගන්න

curtesy : http://www.tharunie.lk


Wmqgd .ekSu weiqfrks
Ads here
340 x 60
Rs. 4000/-