183 Views  
ඉන්ක්‍රීසින් ලේයර් කට්
 දිලුනිකා සේවය කළේ පෞද්ගලික බැංකුවක ලිපිකාරිනියක ලෙසයිග හැඩවැඩ වෙන්නල විලාසිතාල මෝස්තර කරන්න ලොකු වෙලාවක් කලාවක් නැති වුණත් පාරිභෝගිකයන්ගේ සේවාදායකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම ඇයට හරිම වැදගත්ග මේ නිසාම දිලුනිකා නව වසරේ අලුත් වෙන්න සිතුවාග

 

ඒ වෙනුවෙන් ඇය කළේ පුංචිම පුංචි වෙනසක්ග ඇයගේ කොණ්ඩයට ගැළපෙන අලුත්ම තාලයේ Hair Cut එකක් දැමීමග ඇයට තිබුණේ දිගු රැළි සහිත (Wave Hair) කෙස් අඩු කොණ්ඩයක්ග මේ කොණ්ඩයට ඉන්ක්‍රීසින් ලේයර් එකක් දැම්මාගගගග හැමෝගෙන්ම ලැබුණේ පුදුම සිතෙන wow එකක්ග දිලුනිකාට අදහා ගන්නත් බැහැග

 1ග ඒ සඳහා මුලින්ම ෂැම්පු කන්ඩිෂනර් දමා සෝදා ගත් කොණ්ඩයේ Top area එක වෙන්කර ගන්නග

2ග ඡායාරූපයේ පෙනෙන පරිදි එම කොටසේ පිටුපස යටම Hair Line එකේ කෙස් රොදේ අගිස්ස කැපෙන පරිදි වෙන්කර ගත් කොටසේ guide  එක කපාගන්නග

එම කපාගත් කොටස් තුන් පැත්තකට ගොස් තිරස් අතට :හරස් අතට- නිවැරැදිව කැපී ඇති දැයි පරික්ෂා කරමින් කොණ්ඩය එකම මට්ටමකට කපා ගන්නග

3ග තුන්වැනි රූපයෙන් පෙනෙන්නේ එසේ සම්පූර්ණයෙන්ම තිරස් ආකාරයට කැපූ පසුව පෙනෙන ආකාරයයිග

4ග ඉන් පසුව හිසේ පිටුපස කොනක සිට උඩ සිට Hair line  එක දක්වා අඟල් 1රැ2 ට අඩු ප්‍රමාණයේ කෙස් රොදවල් කොටස් කරගනිමින් එම කොටස් කපන්නග මෙහිදී යට කොටස් අංශක 180 ක්ල ඉහළ කොටස් (Top area) අංශක 90 අල්ලමින් මුලින් කැපූ උඩ කොටස් guide  කරමින් සම ප්‍රමාණයට කපාගන්නග

5ග මෙලෙසින් සියලුම කොටස් ඒ ආකාරයට යට සිට ඉහළට ඔසවමින් උඩ කොටස  guide කරගනිමින් සියලුම කෙස් කොටස් උස්සමින් සම ප්‍රමාණයට කපාගන්නග

6ග ඉන්පසුව සියලුම කෙස් කොටස් පහළට පීරා V හැඩයට හෝ U  හැඩයට ඉදිරිපස සිට පිටුපස දක්වා ඇඟිලි හැඩකරමින් කපා අවසන් කරගන්නග

7ග අවසානයේ blow dryer එක මඟින් හිස සාමාන්‍ය ප්‍රමාණයට වියළා set  කර ගත් විට මෙලෙසින් අපූරුවට පෙනේවි

curtesy : tharunie.lk


Wmqgd .ekSu weiqfrks