40 Views  
ආකර්ෂණීය කෙස් කලඹක් ලබාගන්න මෙන්න හොඳම ක්‍රම
කෙස් කළඹ යනු කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක්ග නමුත් කෙස් කලඹහෙි ආකර්ෂණීය පෙනුම පවත්වාගෙන යාම නම් තරමක ගැටළුවක්ග කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගෙන යෑමට නම් එයට නියමිත ලෙස සාත්තු කිරීම අත්‍යාවශ්‍යයිග අනවශ්‍ය ලෙස හෝ වැරදි සාත්තුව මඟින් කෙස්‌ කලඹට හානි විය හැකග

ඕනෑම කෙනෙකුගේ කෙස් ගස් දිනකට හතළිහක් පනහක් පමණ හැලෙන අතර වයස් ගතවීමත් සමඟ කෙස් ගස් තුනි වීමත් කෙස් ගස් සුදු වීමත් තට්ටය පෑදීමත් සාමාන්‍ය දෙයක්ග නමුත් මේවා වයස්ගත වීමට පෙර සිදුවේ නම් එය අස්වාභාවිකයිග එවිට සුදුසුම දේ වනුයේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ප්‍රතිකාර ලබා ගැනීමයිග  හිසකෙස් සම්බන්ධව කෙස් පිළිබද සුලබ ගැටළු කීපයක් ලෙස හිසකෙස් අකලට හැලීමල අකලට කෙස් පැසීමල කෙස් අග පැලීමල කෙස් ගස් තුනි වීම ආදිය දැක්වීමට පුළුවන්ග ඇතැම් රෝගාබාධ සහ දේශගුණික හේතු නිසා හිසකෙස් වර්ධනයේ අඩාල වීමක් සිදු වෙනවා නම් ඊට ප්‍රතිකාර කළ යුතුයිග ප්‍රමාණවත් නින්දල නිසි පෝෂණයකල ප්‍රමාණවත් ජල පානයල ජල ස්නානයල හිසකෙස් පිරිසුදුව තබා ගන්නේ නම් හිසකෙස් ස්වාභාවිකවම නීරෝගීව වැඩෙනවාග
කෙස් කලඹට පෝෂණයක් ලබාදෙන සරල ක්‍රම කීපයක් මෙන්නගග

    නෙල්ලි දෙහි උළු හාල් සමඟ තම්බා හිස ගැල්වීමෙන් අකලට හිස කෙස් වැටීමල පැසීම වැලැක්වීමල හිස කෙස් වර්ණවත් කිරීම හා ප්‍රාණවත් කිරීමට හොඳ ඖෂධයක්ග
    ලාවට රත් කරගත් පොල් තෙල් හෝ ඔලිව් තෙල් මේස හැන්දකට දෙහි ඉස්ම තේ හැදි දෙකක් කලවම් කර හිස් කබලේ ගල්වා පැය දෙකකට පමණ පසු හිස සේදිමෙන් හිස්හොරි සුව කර ගැනීමට පුළුවනිග
    දෙහි යුෂ ගැල්වීම හෝ තේ කහටට දෙහි යුෂ කලවම් කර හිසකෙස් වල තවරා පැය භාගයක් පමණ තිබෙන්නට තබා සේදීමෙන් හිස කෙස්වලට වැඩි දීප්තියක් ලබා ගත හැකග මෙම සත්කාරය සුමානයකට දෙවරක් පමණ කිරීම ප්‍රමාණවත්ග
    ගොටු කොළ ස්වල්පයක් දෙහි ඇඹුලෙන් අඹරා මී පැණි සමඟින් කවලම් කර හිස ගැල්වීමෙන් හිස කෙස් නීරෝගීව ඝනව පවත්වා ගැනීමට පුළුවන්ග
    හිසකෙස්‌වල දීප්තිය වැඩිකිරීම සඳහා දියනෑමෙන් පසු වතුර කෝප්පයකට විනාකිරි තේ හැන්දක්‌ එක්කර දෙහි යුෂ මේස හැන්දක්‌ ද කලවම් කර එම ජලයෙන් කෙස්‌ කළඹ දෙවරක්‌ පමණ සෝදන්නග

මේ අයුරින් සැලකිල්ලෙන් කටයුතු කලහොත් කෙස්‌ කළඹ සෞඛ්‍ය සම්පන්නව සහඅලංකාරව පවත්වාගන්න ඔබට අසීරුවන්නේ නැහැ

curtesy : smartlady.lk/


Wmqgd .ekSu weiqfrks